කලු සල්ලි සුදු කරන අලුත් ක්‍රමේ - Naga, palle & NPM
දවසින් දවස මේ කාලකණ්නින් ගේ වැඩ එලි කරන්න තොරතුරු ඉල්ලන සහ දෙන අයට ඉස්සෙල්ලාම කියන්නේ බොහොම ස්තූතියි..
කලු සල්ලි සුදු කරන අලුත්ම ක්‍රමේ තමා විකල්ප ජනාදිපති අපේක්ශකකම..
NPM එකට සපෝට් එක දෙනවා කියලා මම නෙමෙයි කියන්නේ වින්‍යා ආරියරත්නමයි..තව මොන කතාද?

https://www.sarvodaya.org/2019/09/29...odaya-movement
එන් ජී ඕ බ්ලැක් මනි තමා මහේශ්ගේ නාගාගේ පල්ලේවත්තගේ කැම්පේන් එක කැරකෙන්නේ ඩෝනේශන් කිය කිය..

https://www.npm.lk/wp-content/upload.../09/NPM-CF.pdf
සර්වෝදයට සල්ලි දෙන්නේ එන් ජී ඕ සල්ලි..නැතුව ආරියරත්නගේ බූදලේ නෙමෙයි...2004 එන් ජී ඕ සල්ලි හොරා කෑවා කියලා මම නෙමෙයි නඩු දැම්මේ ඒ එන් ජී ඕ සංවිධානමයි..
මේ තියෙන්නේ විනිසුරු වනසුන්දර යටතේ සර්වෝදයේ හොරකම් එලි වුනු එක ගැන ආටිකල් එක...
http://www.asiantribune.com/node/4594
A. T. Ariyaratne who heads Sarvodaya, “the largest development NGO.” The chapters on Sarvodaya contain a mini saga of one of the biggest NGO frauds, part of which was exposed by a Presidential Commission of Inquiry by Justice Wanasundera.
ඕකේ මේ තියෙන්නේ ඩච් එන් ජී ඕ එකෙන් දුන්න සුනාමි සල්ලි වලට ආරියරත්න වැඩේ දුන්න හැටි කතන්දරේ
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=147577
මම කියන්නේ මන් දන්නවා මේකේ එෆ්බී පේජ් ඇඩ්මින්ලා ඉන්නවා කියලා පුලුවන් තරම් මේ කතාව හුවමාරු කරලා මුන්ගේ හෙලුව රටටම පෙන්නන්න නොමිනේශන් මුන්ට දෙන්නත් කලින්..මුන් ඔක්කෝම හොරුන්ගෙන් අපිව බේරනවා කියන නීල හොරු..

Last edited:

අඩේ ඔව්මයි..උන්ට දැන් රෙද්දේ රෙවිලා උතුර දකුණ මාරු වෙලා ඇත්තේ.. 