දේශපාලනය_සහ_විකල්පය (Anti කූඹියෝ)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දේශපාලනය_සහ_විකල්පය (Anti කූඹියෝ)

    දේශපාලනය සහ විකල්පය (Anti කූඹියෝ)

    පසුගිය දශක කිහිපය පුරාවට ලන්කවේ දේශපලනයේ සිදුවූ වෙනස් කම් සහ එය සමාජ මාධ්‍ය පුරා පැතුරුනු අකාරය මා අත් විදි අයුරු විශ්ලේශනත්මකව ඉදිරිපත් කිරීමට මෙය සුදුසු අවස්ථාවක් බව සිතමි. මෙය 29. 09. 2019 ලංකාවේ පෙරලූ අලුත් පරිච්චේදයක් මූලික කරගෙන ගොඩනැගෙන පැහැදිලි කිරීමකි.
    මේ කතාව 2010 ජනාධිපතිවරනයෙන් ඇරබීමට අදහස් කරනුයේ, ඊට පෙර ඇති සාධක එතරම් වැදගත් වන බව පෙනී නොයන නිසාය. නමුත් 2010 වසර ලංකා ඉතිහාසයේ අලුත් හැරවුම් සංදිස්තානය වන්නේ පොදු අපේක්ශක සංකල්පය නිසය, අපේ කතානයකයා M. සේනා මහතා, පොදු අපේක්ශකයා පිලිගන්නේ එතුමා ඔහුගේ විශ්වාසවන්තම කනිශ්ඨ සේවකයකු වූ බැවිනි, නමුත් අවසනයේ, එතරම් සූදනමක් නැතිව ගත් එ.ජා.ප සහ ජ.වි.පෙ. විකල්පයේ කටුක අත්දැකීම් වල ප්‍රතිපල අත් විදිමින් එතුමා දේශපාලන පලි ගැනිම් ලේබලයේ කොටස් කරුවෙකු වන්නේය.
    මෙහි ඇති මා දකින වැදගත්ම දෙයනම්
    M. සෙනා මහතා
    (1) රජකරියේදි යෙදී සිටියදීම පවතින රාජ්‍ය පාලනයට විරුද්ධය කටයුතු කිරීම සහ එහි ප්‍රතිපලයක් ලෙස රජකාරියෙන් ඉවත් වීමයි. ඉන්පසු අප රටේ ක්‍රියත්මක වූවේ මීලග පොදු අපෙක්ශක පෙරලියයි, එය හොදින් බැලූකල පලමු අවස්ථාවට වඩා හොද සැලස්මක් ඇතිව සිදුවූ බව පෙනීයයි. වසර ගනනක් පුරා මිනුසුන් අතර ප්‍රචලිත කල සත්‍ය හ අසත්‍ය මතවාද, ඒවාට පිලිතුරු නොදුන් පක්ශ විපක්ශ දේශපාලන පිල් සහ ජාතීන් අතර අසමගිය වර්දනය කල පිල් මේවා සනථ කරන සාධකයන් වේ. අවසානයේ 2015 බළ පෙරලිය සාර්ථක වන්නේ, අලුත් බලා පොරොත්තුවක් රට තුල ඇති කරමිනි. වසර කීපයකට පසු නැවතත් ලංකාවට පැමිනෙන M. සේනා මහතා, පෙර සදහන් කල පක්ශපාතීත්වය වෙනුවෙන් යුධ හමුදා ධූරයෙන් පවා පිදුම් ලබයි.
    එසේ වන්නේ ඔහුට වඩා ජ්‍යෙශ්ඨ සහ සුදුසුකම් ඇති යුධහමුදාපති වරුන් සිටියදීම වීම තවත් එක් පුදුමයකි. මෙය පැවතුනු පාලන තන්ත්‍රයෙන් ඔහුට ලැබුනු ඉමහත් ආශීර්වාදයට කදිම නිදසුනකි.

    (2) ගෙවී ගිය එතුමාගේ පාලන කාලය තුල එතුමා සිදුකල අන්දෝලනත්මක ප්‍රකශ මා දකින්නේ රාජ්‍ය අනුග්‍රහය මද්‍යයේ සිදුකල ප්‍රකාශ ලෙසටයි. පෙර සිටි යුද්ධ හමුදාපති වරුන්ට වඩා මෙතුමා සුවිශේශ වන්නෙ යටකී ප්‍රකශ නිසාමය. නමුත් ත්‍රිවිද හමුදාවට ඇතිවූ යම් යම් බලපැම් හමුවෙ මෙතුමා නිහඩව සීටීම නොවිසිදුනු ප්‍රෙහේලිකාවක් වැනිය.
    2015 වෙන් පසු නැවතත් පොදු අපේක්ශක සංකල්පය ප්‍රචලිත කිරීමට පවතින රජය උත්සාහ කලද, රටේ පාලකයාගේ ක්‍රියා කලාපය හමුවේ, මහ ජනතාව එය ප්‍රතික්ශේප කල බව පාලකයන්ට අවබෝධ වුනු අකාරයක් පෙනීයයි. 2018 බල පෙරලිය, අප රට ජාත්‍යන්තරයේ විහිලුවක් බවට පත් කරමින් පෙර සූදානම් කල, අලුත් පුද්ගල චරිත උලුප්පන, මහ ජනතාවගේ ඉවසීම පරීක්ශා කල අනර්ඝ රංගනයක් වැනිය. රංගනය අවසානයේ කිසිවක් නොවූ පරිදි පාලන තන්ත්‍රය ක්‍රියත්මක විය.

    (3) M සේනා මහතා මෙවර පවතින රජයට සහයෝගය දක්වන්නේ, එතුමා සදහන් කරන ආකරයටම හමුද පාලනයක් ගැන ඉල්ලීම් එතුමාට ගලා එද්දීය.
    2019 පාස්කු ප්‍රහරය, පෙරකී රංගනයේ දෙවෙනි කොටස, ජීවිත බිලි ගනිමින් මහා ආන්දෝලනයකට තුඩු දෙමින් තිර ගත විය. මෙවර නිශ්පාදකයන්ගේ උත්සාහය අසාර්ථක වන්නේ ව්‍යසනය දුටු ආගමික නායකයන්ගේ මැදිහත් වීම සහ දූරදර්ශී ක්‍රියා කලාපය නිසා බව සදහන් කල යුතුමය.
    (4) M. සේනා මහතා නැවතත් කරලියට එන්නේ මෙතනදීය, රාජ්‍ය පක්ෂ පාතීත්වය එලෙසම පවත්වා ගනිමින්, එක් පලකයෙකුට පමනක් අභියෝග කල එතුමා, තැටිය රත් වූ කල රොටිය පුච්චා ගත්තා යයි කිසිවෙකුට නොපෙනෙනු ඇත. මෙවර රංගනය " ජාතික අරක්ශාව " යන තේමාව මහ ජනයා තුල රජ කරවීය.
    මේ අතර අජිත් කෝ. මහතා ප්‍රසිද්ධ සංවාදයකදී අනාවැකියක් ඉදිරිපත් කරන්නේය, විකල්පය රජවන බව කී එතුමා, එවකට මතුවෙමින් තිබුනු එක් විකල්පයක් පමනක් පැහැදිලිව ප්‍රතික්ශේප කරමින් ජනතාව සිතුවිලි සයුරක ගිල්වීය.
    (5) බොහෝ අනාවැකි කී එතුමා පෙර සදහන් කල ප්‍රතික්ශෙප කිරීම පමනක් නැවත නැවතත් තහවුරු කලද එතුමාගේ අනිකුත් අනාවැකි අද දවස වනවිට එතුමා විසින්ම වෙනස් කල අකාරයක් පිලිබිඹු කරන්නේය.
    (6) මේ අතර M. සේනා මහතා සේවයෙන් විශ්‍රාමයාම සිදුවිය, එතුමාගේ පක්ශපාතීත්වය වෙනුවෙන් සේවා දිගුවක් ප්‍රනාමය කිරීම වැනි යමක් සමාජ ගත වූවද, එතුමා නික්ම යන්නේ පාස්කු ප්‍රහරයෙන් රට ගලවා ගත් වීරයා යන ලේබලය පිටේ අලවා ගෙනය.
    (7) යටකී කාලය පුරාවට ලන්කාව පුරා මතුවූ විකල්ප බොහොය, පදුරකට ගලක් විසිකල විට විකල්ප අපේක්ශකයෙක් එය තුලින් මතුවිය, නමුත් අවසානයේ එම සියලු දෙනා එකතුව පාස්කු ප්‍රහාරයේ වීරයා තොරා ගත්තේ, අප රටේ එක් ප්‍රධාන ප්‍රවාහයක් පමනක් ජාතික ආරක්ශාව ජනධිපතිවරනයේ තේමාව කරගත් පසුබිමක වීම අරුමයක්මය.

    අවසානයේ මා හට සදහන් කිරීමට ඇත්තේ මෙපමනකි,

    මේ වනවිට විකල්පය දෙස බලමින් දේශපලනිකව අතරමන් වී ඇති මාගේ මිතුරනි,

    ඔබ සිතන ආකාරයට පවම පිවිතුරු ජාතික ආලයක් විකල්පය තුලද දක්නට නැත.

    එය 2010 පටන් රටතුල දේශපාලනයේ පෙරලි සිදුකල පාලකයන්ගේ තවත් එක් පරිච්ඡේදයක් පමනක්මය.
    image_e80d69b959.jpg

    සංකල්පය - Lalinda Liyanage

    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    patta hariyatama liyala thiyanawa atha.

    mewa pili ganne nathuwa natanne UNP set eka unta one meka maragen chanda kadanna habai un chande dawase udenma gehin hansayata chande dala enawa.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි විකල්පෙට

    අප්‍රේල් මාසයේ මෙන්න විකල්පේ..රට භාරගන්න හොඳම පල්ලෙවත්ත කියා ගොස්

    මැයි මාසය වන විට නෑ නෑ විකල්පේ නාගනන්ද යැයි විස්වාසකොට ඔහු පසු පස ගොස්

    ජූනි මාසයේ නෑ නෑ මෙන්න විකල්පෙ හිටපු විගනකාධිපති ලෙස සිතාඔහු පසු පස ගොස්

    ජූලී මාසයේ අපෝ ඒ එකෙක්වත් නොවේ මෙන්න නියම විකල්පේ මහා බුද්ධිමතා අජිත් කොලොන්නේ කියා ඔහු පසු පසගොස්

    අගෝස්තු මාසයේ හොදට හිතලා..සැප්තැම්බර් මාසයේ මෙන්න නියම විකල්පේ අපි හොයාගත්තා කියලා මහේෂ් සේනානායක පසු පස්සේ
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    :lol::lol::lol::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Anti කුබියෝ ට පසු වදනක්.........

    මදක් සිදු වූ දේ සිහි කරන්න......

    අජිත් රෝහණ කොලොන්නේ කවුද මොකෙක්ද කියා දැන සිටියේ බුද්ධි අංශ වලට සම්බන්ධ ඇති සීමිත පිරිසකි. කොටින්ම කියනවා නම් ඔහු විශ්‍රාම ගිය පසුව ඔහුගේ "ලැක්චර්" ගිය අයවත් මේ මිනිහ කලේ කුමක්දැයි දැන සිටියේ නම් හාවා හද දකින්නා සේය......

    මෙන්න හදිසියේ අතිශය ජනප්‍රිය ටෝක් විත් චතුර වැඩසටහනෙන් ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ නම් පට්ට වැඩ්ඩා මතු විය.....

    ඔහු ගේ අල ගිය වැල ගිය මුල ගිය තැන් ගැන චතුර මල්ලි කල විශ්වසනීය කතාවෙන් පසු ඔහු අමුතුම ප්ලොට් එකක් සමාජය ඉදිරියේ අතාරියේ සමාජයම හිරි වට්ටමිනි.....

    "ඉදිරියේ දී ජනාධිපති වෙන්නේ දැන් දේශපාලනේ නොකරන ඒ ගැන හිතලවත් නැති කෙනෙක්............."

    අම්මට **** මේ මොන ප***ක් දැයි සියලු දෙනාම කොර වූහ..........

    "මෙහෙම පට්ට වැඩ්ඩේක් කියනවා නම් ආයේ මොන කතාද?" යයි අසන තරමට වැඩේ නැගලා ගියේය.......

    නමුත් අවසානයේ පෙනෙන්නේ විකල්පය කරලියට කැන්දන් එන්නේ එසේ ඉදිරියේ දී ජනාධිපති වෙන්නේ දැන් දේශපාලනේ නොකරන ඒ ගැන හිතලවත් නැති කෙනෙක්..යයි කොර වෙන පුරෝකතනයක් කල මහා ඍෂි ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ වීමය........එසේ නැතුව ඔහු කි ලෙසට මේ " දේශපාලනයට එන්නට හිතලවත් නැති මිනිසා" නිකන් ගිය වර සේ "පොළවෙන් මතු වූ යේ" නැත..........

    විශ්වාසය තහවුරකරගත් පසු කොලොන්නේ ඔහුව "පොලව හාරා" එයින් එලියට අද වේදිකාව මත තැබිය.......

    ඉතිහාසය පුරාවට කුමන්ත්‍රණ සිදු විය. නමුත් සමහර කුමන්ත්‍රණ සිදු වුයේ අපිට හිතාගත නොහෙන ආකාරයටය.......

    මා කියන දෙය ගැන එතරම් තේරුමක් නැති අය කරුණාකර Fedrick Forsith ගේ Dogs of War සහ The negotiator යන පොත් දෙක කියවන්න. කුමන්ත්‍රණ කරන්නේ කෙසේද< කවුද සහ කුමක් සදහාද යන්න ඔබට දල ලෙස අවබෝධ වනු අත.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර

    Ekiyanne hodata awidapu un tika eka paarama kora unaada? Siiye thawat suranganaa kathaawak kiyannako....

    Lol

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙහෙ පොස් සිංහලු චන්ද ලක්ෂ දෙකක් ආරක්ෂාවට ගෝටා මහේෂ් කියලා බෙදෙනවා අරහේ සජිත් සුළු ජාතික චන්ද %90ක් එක්ක සිංහල පරාම්පරික unp චන්ද එකතු කරගෙන ජන්දිපතිවරනේ දිනන්න යනවා

    මහේස් ට අවධානෙ දෙන එක බොරු වැඩක් ඕන පොල් බුරුවෙකුට තේරෙනවා මෙතුමා සිංහල චන්ද බෙද්න්න මිසක් දිනන්න නෙමේ ආවේ කියලා . මේ උණුසුම තව දවස් දෙකයි නගා අවාම ඔක්කොම නගා ලග fb එකෙත් උඩ දාගෙන පොස්ට් ෂෙයාර් කරපු ජෙප්පෝ දැන් බනින්න පටන් අරන්

    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me rate wikalpe wenna hitiye ape wena kawurut newe eda 88/89 light off karanna kiyla chit be dapu ape garu lapa kumara mahatha. Ethuma udema nagitla punchi amma ta vijitha herath genath dipu gotu kola pkt eken kadha beela. Hora Gammiris dapu sandwiches 1k ehema kala.. Kola pata shirt ekak andala wikalpe wenna hadanakotama Dematagodin Ibrahim nanawa alluwa pujitha jayasundara. Mahesh e welawe Web eke bombe gana balanawa:D:D;);):D:D
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජෙප්පන්ට රිදිලා රේප් කැපුවාට වැඩක් නැහෑ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Anti කුබියෝ ට පසු වදනක්.........

    මදක් සිදු වූ දේ සිහි කරන්න......

    අජිත් රෝහණ කොලොන්නේ කවුද මොකෙක්ද කියා දැන සිටියේ බුද්ධි අංශ වලට සම්බන්ධ ඇති සීමිත පිරිසකි. කොටින්ම කියනවා නම් ඔහු විශ්‍රාම ගිය පසුව ඔහුගේ "ලැක්චර්" ගිය අයවත් මේ මිනිහ කලේ කුමක්දැයි දැන සිටියේ නම් හාවා හද දකින්නා සේය......

    මෙන්න හදිසියේ අතිශය ජනප්‍රිය ටෝක් විත් චතුර වැඩසටහනෙන් ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ නම් පට්ට වැඩ්ඩා මතු විය.....

    ඔහු ගේ අල ගිය වැල ගිය මුල ගිය තැන් ගැන චතුර මල්ලි කල විශ්වසනීය කතාවෙන් පසු ඔහු අමුතුම ප්ලොට් එකක් සමාජය ඉදිරියේ අතාරියේ සමාජයම හිරි වට්ටමිනි.....

    "ඉදිරියේ දී ජනාධිපති වෙන්නේ දැන් දේශපාලනේ නොකරන ඒ ගැන හිතලවත් නැති කෙනෙක්............."

    අම්මට **** මේ මොන ප***ක් දැයි සියලු දෙනාම කොර වූහ..........

    "මෙහෙම පට්ට වැඩ්ඩේක් කියනවා නම් ආයේ මොන කතාද?" යයි අසන තරමට වැඩේ නැගලා ගියේය.......

    නමුත් අවසානයේ පෙනෙන්නේ විකල්පය කරලියට කැන්දන් එන්නේ එසේ ඉදිරියේ දී ජනාධිපති වෙන්නේ දැන් දේශපාලනේ නොකරන ඒ ගැන හිතලවත් නැති කෙනෙක්..යයි කොර වෙන පුරෝකතනයක් කල මහා ඍෂි ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ වීමය........එසේ නැතුව ඔහු කි ලෙසට මේ " දේශපාලනයට එන්නට හිතලවත් නැති මිනිසා" නිකන් ගිය වර සේ "පොළවෙන් මතු වූ යේ" නැත..........

    විශ්වාසය තහවුරකරගත් පසු කොලොන්නේ ඔහුව "පොලව හාරා" එයින් එලියට අද වේදිකාව මත තැබිය.......

    ඉතිහාසය පුරාවට කුමන්ත්‍රණ සිදු විය. නමුත් සමහර කුමන්ත්‍රණ සිදු වුයේ අපිට හිතාගත නොහෙන ආකාරයටය.......

    මා කියන දෙය ගැන එතරම් තේරුමක් නැති අය කරුණාකර Fedrick Forsith ගේ Dogs of War සහ The negotiator යන පොත් දෙක කියවන්න. කුමන්ත්‍රණ කරන්නේ කෙසේද< කවුද සහ කුමක් සදහාද යන්න ඔබට දල ලෙස අවබෝධ වනු අත.
    Exactly

    විවෘත මනසකිං ස්වාධීනව මේක දිහා බලන්න පුලුවං ඕනම කෙනෙක්ට මේ වෙලාවේ තේරෙනවා... සිංහලයට කෙල වෙන්න නේද යන්නෙ කියලා.. ආයෙ පාරක් :dull:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිකන් ගිය වර සේ "පොළවෙන් මතු වූ යේ" නැත.......... :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අම්මට **** මේ මොන ප***ක් දැයි සියලු දෙනාම කොර වූහ..........

    Ekiyanne hodata awidapu un tika eka paarama kora unaada? Siiye thawat suranganaa kathaawak kiyannako....

    Lol

    මහේෂ් ට හමුදාපතිකම දෙනකොට UN , USA , EUROPE කිසිම සද්දයක් දැම්මේ නෑ. කොටින්ම කිව්වොත් මීක් කිව්වේ නෑ. එත් අපේ වර්තමාන හමුදාපති තුමාට දෙනකොට UN , USA , EUROPE ඔක්කොම මැරෙන්න හැදුවා. මොකක්දෝ අව්ලක් එතන තියනවා වගේ නේද ?

    :shocked::shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මට **** මේ මොන ප***ක් දැයි සියලු දෙනාම කොර වූහ..........

    Ekiyanne hodata awidapu un tika eka paarama kora unaada? Siiye thawat suranganaa kathaawak kiyannako....

    Lol

    අනේ බං උබ වගේ කියන දේ තේරුම් ගන්න බැරි මි හරකෙක්, මොට්ට මෝල්.........
    කොර උනා කියන්නේ මෙතන ඇවිද ගන්න බැරි උනා කියන එකද????

    තර්ක කර ගන්න බැරි උනාම ආගිරි ගාල හුවක් කියල පැනල යන නරි උබලා.......

    බුරුවා උනාට කමක් නෑ, කන් දෙක දික් කරන්න එපා......පීස්......!!!!
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    අනේ බං උබ වගේ කියන දේ තේරුම් ගන්න බැරි මි හරකෙක්, මොට්ට මෝල්.........
    කොර උනා කියන්නේ මෙතන ඇවිද ගන්න බැරි උනා කියන එකද????

    තර්ක කර ගන්න බැරි උනාම ආගිරි ගාල හුවක් කියල පැනල යන නරි උබලා.......

    බුරුවා උනාට කමක් නෑ, කන් දෙක දික් කරන්න එපා......පීස්......!!!!

    :lol::lol::lol: