සජිත් FB Live Feed

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මිනිස්සුන්ගේ අසරන කම විකුනන් කන පුතානෝ

    Sajith-Premadasa.jpg


    Sajith-Premadasa-1.jpg



    public day එකේ මිනිස්සු ඇමතිව මුනගැහෙන්න එන්නේ එයාලාගේ ප්‍රශ්න කියලා ඒවට විසඳුම් ගන්න. ඒකෙත් FB Page එකේ දාලා Brand Image එක වැඩි කරගන්න try කරන තුට්ටුදෙකේ ඇටෙන්ඩන්ට්


    මහේෂ් ආවා විතරයි මුගේ ගොන් වැඩ පේන්නවත් නැතිනිසා දැම්මේ.


    පරන එකක්. අමතක වෙයි කියලා දැම්මේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මනුස්සය හරියන්නේ නෑ ජනාධිපති උනාට පස්සෙත් රනිල්ට කොළඹට වෙලා තියෙන දෙයක් බලාගන්න කියල උදාගම්මන හද හද කම්කරු සිකුරුටි රස්සා බෙද බෙද ඉඳියි. කලින් නං හම්බන්තොට උන්ට විතරයි දැන් ලංකාවේම උන්ට රස්සා බෙදන්න එපැයි