ජනාධිපති අපේක්ශකයින් වැඩි වීමෙන් කෝටි 100ක
ජනාධිපති අපේක්ශකයින් වැඩි වීමෙන් කෝටි 100ක අමතර වියදමක් දැරීමට සිදු වන බව මැකෝ පවසනවා..
පේනවද කොලොන්නයගේ ගොන් වැඩ නිසා වුන හරිය? ඔය විකල්පේ මගුලක් ෆෝම් කලේ නැත්නම් ඔය කෝටි 100 (ලක්ශ 10,0000) රටේ ණය ගෙවන්න ගන්න හරි යොදාගන්න තිබුණා..

Colonne fans ඔබට දැන් සතුටුයිද?
http://www.lankadeepa.lk/latest_news/ජනපතිධූර-අපේක්ෂකයන්-වැඩිවීමෙන්-කෝටි-100-ක-අමතර-වියදමක්/1-558227
කෝටි 100 මිලියන 20න් බෙදුවාම රටේ හැම මිනිහෙක්ටම රුපියල් 50ක් ගෙවන්න වෙනවා ඒකට පක්ශ භේදයක් නැහැ..මන් නම් කියන්නේ කොලොන්නය මහේශ් ගන්නේ චන්ද ලක්ශෙද ඒක 50න් වැඩි කරලා ප්‍රධාන පක්ශෙ 3ta චන්ද දුන්න මිනිස්සුන්ට ගෙවන්න ඕනේ..ඔය විකල්පෙට චන්දේ ගහන හැම මිනිහම ( JVP ඇරෙන්න)අනිත් මිනිස්සුන්ට රුපියල් 50ක් ණයයි කියලා මතක තියාගත්තොත් හොදයි...
ඒ නිසා මතක් ඇතුව විකල්පෙට චන්දේ දෙන එවුන් ගෙන් රුපියල් 50ක් ඉල්ලගන්න අමතක කරන්න එපා..

Last edited: