[SLT FIBRE] LINE Thiyana un ikmanata enna

anuranga1990

Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    ඩවුන් ටයිම් එක කමක් නැ කියමුකෝ බන් ඇයි බොරු කියන්නේ
    මනුස්සකමක් තියෙනවනේ අඩු ගානේ ඇත්ත කියන්න
    දවසක් ඩවුන් කියමු දැන් දවස් 3 වෙනවා තාම නැ

    uba koheda machan ,lagama SLT eka koheda
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    මොකක්? :shocked:

    සල්ලි අතට දුන්නද? එහෙම SLT එකෙන් සල්ලි ගන්නෙ නෑ නේ බං. බිල් එකට දාල නේහ් එවන්නෙ ගාණ. උඹ අලුතෙන් කනෙක්ෂන් එකක් ගන්නද?


    ඔව් මචන් අලුතෙන් කනෙක්ෂන් එකක් ගන්න... balance 3000 බිල් එකට දානව කිව්වා...දැන් මට දැනෙන්නේ ලොකු මෝඩ කමක් කරා වගේ.. මේක තමයි ඌ දීපු බිල් එක


    20190930-213712.jpg



    රත්මලාන මචන් අපේ බලන්නේ
    සබ එකක් තියෙනවා මම හිතන්නේ පිළියන්දල
    මම ඉන්නේ සිධ්දමුල්ලේ
    මමත් පිළියන්දල මචන්, ඔයාට free, මට 8000... එකම ගමක්, ඉරණම් දෙකක් :shocked:
     

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    රත්මලාන මචන් අපේ බලන්නේ
    සබ එකක් තියෙනවා මම හිතන්නේ පිළියන්දල
    මම ඉන්නේ සිධ්දමුල්ලේ

    සිද්දමුල්ලේ කොහෙද මචෝ.කනෙක්ශෙන් එක දුන්නද අදට දවස් 4ක් ලයින් adala router eka dila giyaa giyamai giyamai....4n line wadath naa.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    හෙට නම් ගොඩක් දුරට දෙයි එත් බලපන් මුන් බොරු කලානේ දවස් 2 ම
    කෙලින්ම කිව්වා නම් ඉවරයි සදුදා වෙනකොට හරියි කියල ඉවරනේ
    1212 ගැහුවා උන් කියනව ෆයිබර් කරපු උන්ම දෙන්න ඕනෙලු
    එකනේ බන් බලපන්කො

    ado un nm :angry::angry:
    dn itn heta aweth nattn telecom ekatama palayn....
    boruwak krnwada danneth na
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ado un nm :angry::angry:
    dn itn heta aweth nattn telecom ekatama palayn....
    boruwak krnwada danneth na

    අද උදේම එවනවා කිව්වා කෙනෙක් හදන්න කියල ලයින් එක
    අද උදේ බලල ආවේ නැත්නම් දෙකක් අමතනවා රත්මලානේ මැනේජර්ට
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සිද්දමුල්ලේ කොහෙද මචෝ.කනෙක්ශෙන් එක දුන්නද අදට දවස් 4ක් ලයින් adala router eka dila giyaa giyamai giyamai....4n line wadath naa.

    ඔව් බන් මටත් එහෙම තමා
    යෝධ මාවත මචන් උබ කොහෙද
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    aluth cordless phone eka dunnada bn ubalata. kohomada eka ganne.
    speed eka check karahama data godak kapilane :baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඇඩෙනවා ස්පීඩ් එක නම් බන්
    20mb 30mb ෆයිල්ස් ඩවුන්ලෝඩ් බොක්ස් එක පෙන්නලා ඔකේ කල ගමන් කෙලින්ම ක්ම්ප්ලිට් බොක්ස් එක පෙන්නන්නේ බන් ලොල්
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    application දීලා සල්ලිත් ගෙවල සතියක් වෙනවා, "Your Order is successfully Received" කියල SMS එකක් අපු එක විතරයි වෙන කිසිම සද්දයක් වත් නෑ :(