Help me to understand this girl

Gayanxjp

Active member
  • Nov 21, 2018
    404
    93
    28
    Oka thamai bn love eka kiyanne.
    Talk karala daa ganin.

    talk karanna bene machan blank face katha karanne anith ayata wage hina wela katha karanne ne.katha karana gaman wena kohe hari balanawa taraha gihin wage matath upset yanawa ethakota.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,673
    12,800
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක්කෝ ඒකිගේ කොල්ලා උබ වගේ ඇති..
    නැති නම් උබට කැමති ඇති
    නැති වෙන්න දෙයක් නෑ නේ talk කරලා බලපන්...
    සතියක් දෙකක් අරන්... ලෙසටම talk කරලා බලපන්...

    හරි යන්නේ නැති නම් වෙන අතක් බලාගනින්... කලේ යනවා.. අන්තිමට වෙන එකකුත් නෑ එකත් නෑ.. උබ ඕන නම් විරහ ගීතයක් ලියල ෆෙමස් වෙය්. වැඩක් නෑ