UK wala ehema pare idan podi kello kollo diha onawata wada balan hitiyath police kooduwe daana scene ekak thiyenne.e tharam un rate lamayinwa protect karanawa.

this is a fake account




copyright claim වලට channel එකම අයින් වෙන්නේ නෑනේ බන් එක්කෝ ඒ වීඩියෝ එක අයින් කරනවා නැත් නම් copyright claim එක කරපු එකාට ඇඩ් වල සල්ලි යනවා ගොඩක් youtube vlog channels කරන උන් සින්දු play වෙනකොට එතනින් ඉක්මනට මාරු වෙන්නේ එක නිසානේ![]()
වීඩියෝ එකක විතරක් නෙමෙයිනේ මියුසික් එක තිබ්බේ. හැම එකේම තිබ්බනේ. එකින් එක අයින් කරනවට වඩා චැනල් එකම අයින් කරන එක ලෙසිනේ. අනික වෝනින් එව්වට ඉග්නෝ කලානේ පොර


