අශේන් Vlogs

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,289
    5,359
    113
    Panadura
    Unsubscribe Ashen vlogs🙂
    මෙවර ජනපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ඩිජිටල් ප්‍රචාරණ ව්‍යාපෘතිය තුලින් යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරු අශේන් සේනාරත්න (Ashen Vlogs) වෙනුවෙන් ගෙවා තිබෙන මුදල රුපියල් ලක්ෂ එකසිය දහයකි. (11,000,000)

    සිය වත්කම කැමති පාරිභෝගිකයෙකුට විකිණීමේ අශේන් සේනාරත්නගේ එම අයිතිය අපි පිළිගනිමු.

    එනමුදු ඔහු මේ දිනවල සමාජ ගත කරවමින් පවතිනා අසත්‍ය වීඩියෝ මාලාවේ සැබෑ සත්‍ය සමාජගත කිරීම අපගේ අයිතියයි.

    එම නිසා "අහවලාගේ සහය ගෝඨාට" කියමින් අන්තවාදීන් ඉන්ටර්වීවු කරමින් ඔහු සිදු කිරීමට උත්සාහ ගන්නා මතවාද ශෝධනයේ ඔබ ගොදුරක් නොවන්න.

    අන්තවාදී "අහවලාගේ සහය ගෝඨාට" හිමිවූවාට ගෝඨා පළි නැත. ගෝඨා "අහවලාගේ" සහය ඉල්ලා නැත.

    සමාජයේ වෛරයට පාත්‍රව සිටින අහවලාත් සජිත් ප්‍රේමදාසලාගෙන් මුදල් ලබා ගෙන සිංහල භාෂාවෙන් ගෝඨාට සහය පළකරමින් වීඩියෝවක් කරන්නේ සැබැවින්ම ගෝඨාභය කෙරෙහි මිනිසුන් කලකිරවා සජිත් ප්‍රේමදාසට වාසි අත්කර දීමටයි.

    එම නිසා අශේන් සේනාරත්නගේ වීඩියෝ සත්‍ය නොවන, සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපෘතිය වෙනුවෙන් "ප්ලාන්ට්" කළ සැලසුම් සහගත ඒවා පමණක් බව මතක තබාගන්න.

    - Copied
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගෝටාට අමෙරිකාවෙන් අඩගහලා පුරවැසිකම දුන්නද නැත්තම් ගෝටා අමෙරිකාවෙන් ඉල්ලලා පුරවැසිකම ගත්තද?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    පොන්නයට කියපන් දැන් ඕක බලපු අපේ චන්දෙත් කැඩුන කියල. අනිත් එක ඔය ගු කබ්බ ෆෝම් කර උන්ට ගහන්න ඕනි

    :rofl::rofl::rofl:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,289
    5,359
    113
    Panadura
    අපි වැඩේ ලෑස්ති කරන්නම් රාසික් තම්බි
    උඹ අපි කියන විදිහට ගෝඨට සහය දෙනවා කියපන්.
    සරි අන්නා 😃

    73033591_2740738159309985_1226988284345843712_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    අනේ මන්දා බන් බයියෝ කාලෙකට ඉරාජ්ව සබ් කරනව කාලෙකට අන්සබ් කරනවා. කාලෙකට අශේන්ව සබ් කරනව දැන් අන්සබ් කරන්නලු. එපා වෙනවනෙ ඕයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය වීඩියෝ දෙකතුනට අශේන් කාරයට ඔච්චර ගෙවනවා නං ඉරාජ්ට කොටි දහයක් ගෙව්වත් මදි
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය වීඩියෝ දෙකතුනට අශේන් කාරයට ඔච්චර ගෙවනවා නං ඉරාජ්ට කොටි දහයක් ගෙව්වත් මදි
    ඔන්න ඕක තමා සිංහල අවුල. යුද්දේ ඉවරකරපු නායකයා කොච්චර හොරා කෑවත් කමක් නැහැ කියලා හොරා කන්න පුරුදු කලේ ඔන්න ඔය වගේ තමා. අරුට වඩා මූ හොදා කියලා ගන්න එපා බන්. මේ දෙන්නගෙම බිස්නස් එකනේ. මු කරන්නෙත් බිස්නස් එකක් ඉරාජ් කරන්නෙත් බිස්නස් එකක්. ඔය දෙගොල්ලොන්ටම ගෙවන සල්ලි එකෙක්වත් ගෙවල්වලින් ගෙනත් දෙන්නේ නැහැ. උබ මම ගෙවපු බදු සල්ලි තමා ඔය.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අනේ මන්දා බන් බයියෝ කාලෙකට ඉරාජ්ව සබ් කරනව කාලෙකට අන්සබ් කරනවා. කාලෙකට අශේන්ව සබ් කරනව දැන් අන්සබ් කරන්නලු. එපා වෙනවනෙ ඕයි

    තියරිය දන්නවා නම් කිසි ගැටලුවක් නෑ.

    රාජපක්ෂලාට පක්ෂ නම් ඕනැම කුපාඩියෙක්ව සබ් කල යුතුය. ඒ දේශප්‍රෙමියෙක් නිසාය.

    රාජපක්ෂලාට විරුද්ධ නම් ඕනැම එකෙක් දේශද්‍රොහීන්ය
    .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඕක තමා සිංහල අවුල. යුද්දේ ඉවරකරපු නායකයා කොච්චර හොරා කෑවත් කමක් නැහැ කියලා හොරා කන්න පුරුදු කලේ ඔන්න ඔය වගේ තමා. අරුට වඩා මූ හොදා කියලා ගන්න එපා බන්. මේ දෙන්නගෙම බිස්නස් එකනේ. මු කරන්නෙත් බිස්නස් එකක් ඉරාජ් කරන්නෙත් බිස්නස් එකක්. ඔය දෙගොල්ලොන්ටම ගෙවන සල්ලි එකෙක්වත් ගෙවල්වලින් ගෙනත් දෙන්නේ නැහැ. උබ මම ගෙවපු බදු සල්ලි තමා ඔය.
    උට වඩා හොඳ කැම්පේන් එකක් ඉරාජ් කරනවා තමා වැඩියෙන් චන්ද අදින එකාට වැඩියෙන් ගෙවන්න එපැයි බිස්නස් එකක් නං.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ගෝටාට අමෙරිකාවෙන් අඩගහලා පුරවැසිකම දුන්නද නැත්තම් ගෝටා අමෙරිකාවෙන් ඉල්ලලා පුරවැසිකම ගත්තද?

    Hoda prashnayak
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උට වඩා හොඳ කැම්පේන් එකක් ඉරාජ් කරනවා තමා වැඩියෙන් චන්ද අදින එකාට වැඩියෙන් ගෙවන්න එපැයි බිස්නස් එකක් නං.
    ඔය පකයලා දෙන්නටම සල්ලි ගෙවපු උන් හොයලා ඒවා ආවේ කොහෙන්ද කියලා හොයන්න ඕනා. එහෙම ලංකාවේ වෙන්නේ නැහැනේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,549
    113
    Piliyandala
    යකෝ චන්දෙ කාලේ එක එකාට කඩේ ගිහිල්ල කෝටි ගනන් හොයනවනේ මුන්.... බැනුම අහන්නයි සල්ලි හොයන්නය... යූ ටියුබ් චැනල් එකක් තිබ්බ නම් කියල හිතනවා
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Hoda prashnayak
    ගොටාගේ වීර වික්‍රම දැකලා ඇමෙරිකානු රජය හිටන්ට කොරියාවේ දුන්නා වගේ පුරවසිකමක් අඩගහලා දුන්නානම් ඔන්න ගෝටා සාදාරන මනුස්සයා. නො තැන්ක්ස් කියලා දැන් එක බාරදීලා ආපු එක නියම සිංහල ගැම්ම.. හැබැයි අමෙරිකාවෙන් ඉල්ලලා ගත්තා නම් ඒ කියන්නේ ජිවිතේ යම්කාලෙකදී ලංකාවට කොකා පෙන්නලා තියෙනවා. දැන් ආපහු ඇමෙරිකාවට කොකා පෙන්නුවද නැද්ද කියන්න අපිට ෂුවර් කරගන්න වෙන්නේ දුන්නේ කවුද ඉල්ලුවේ කවුද මත තමා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය පකයලා දෙන්නටම සල්ලි ගෙවපු උන් හොයලා ඒවා ආවේ කොහෙන්ද කියලා හොයන්න ඕනා. එහෙම ලංකාවේ වෙන්නේ නැහැනේ.
    නොවෙන වැඩ ගැන කියල වැඩක් නෑ උන් වියදන් කරන වෙලාවේ පුළුවන් තරං ගානක් කඩාගන්න බලන්න ඕනේ මොනවහරි කරල.