සජිත් ප්‍රේමදාස $$$
මෙවර ජනපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ඩිජිටල් ප්‍රචාරණ ව්‍යාපෘතිය තුලින් යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරු අශේන් සේනාරත්න (Ashen Vlogs) වෙනුවෙන් ගෙවා තිබෙන මුදල රුපියල් ලක්ෂ එකසිය දහයකි. (11,000,000)
සිය වත්කම කැමති පාරිභෝගිකයෙකුට විකිණීමේ අශේන් සේනාරත්නගේ එම අයිතිය අපි පිළිගනිමු.
එනමුදු ඔහු මේ දිනවල සමාජ ගත කරවමින් පවතිනා අසත්‍ය වීඩියෝ මාලාවේ සැබෑ සත්‍ය සමාජගත කිරීම අපගේ අයිතියයි.
එම නිසා "අහවලාගේ සහය ගෝඨාට" කියමින් අන්තවාදීන් ඉන්ටර්වීවු කරමින් ඔහු සිදු කිරීමට උත්සාහ ගන්නා මතවාද ශෝධනයේ ඔබ ගොදුරක් නොවන්න.
අන්තවාදී "අහවලාගේ සහය ගෝඨාට" හිමිවූවාට ගෝඨා පළි නැත. ගෝඨා "අහවලාගේ" සහය ඉල්ලා නැත.

Last edited: