ashen_පට්ට

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113

    අඩෝ අශේන් පට්ට නේ ඉරිසියාත් හිතෙනවා යකෝ:sorry: මාස දෙකට කෝටියක් මුට මෙහෙමනම් ඉරාජ්ට කොච්චරක් ලැබෙනවා ඇතිද පිස්සු හැදෙනවා යුටුබර් කෙනෙක් වුනොත් පට්ටනේ හැබැයි එළිපිට කඩේ නම් යන්න වෙනවා උබලා මොකද හිතන්නේ :rolleyes::rolleyes:

    Seems they are in unethical tactic to show that extremists people hates are with Gota.. 😅
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සජිතයා බල්ලා මරලා හරි ජනාදිපති වෙන ලයින් එකෙහ් ඉන්නෙ උට එන සල්ලි ඔක්කොම යට කරනවා ප්‍රොමොශන් වලටහ්

    ගොටාට තියෙන චන්දේ මිනිස්සු බොක්කෙන්ම ඇවිල්ල දෙන චන්දයක් මිසක් ප්‍රොමොශන් වලින් එන චන්ද නෙමෙහ්

    පාවෙන චන්ද වලින් නෙමෙහ් මෙ පාර ජනාදිපති එන්නෙහ් .. මොකා කැගැහුවත් කැම්පෙන් කරත් කටවහගෙන ඉදලා මිනිස්සු දෙන්න ඔනි පැත්තට දෙනවා එකට හොදම එක්ස්සාම්පල් එක තමා දවස් ටිකකට කලින් තිබ්බ චන්දේ ...

    පෞද්ගලිකව සජිත් කරගෙනහ් යන වැඩේට කැමැත්තක් නැහ් මොකො මිනිහට ඔය සල්ලි දෙන මිනිස්සුට ආයේ ගෙවන්නෙහ් අපේ මිනිසුන්ගෙම සල්ලි වලින් තමා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Nicjoy 5500k denawalu..man mae campaign eka actively nae eath 2015 wala hitiya galle wala mama athin petrol gahan nogiya pansalak nae ..mae para ehama active nae Sajith paradina nisama nemai man mage business ekka busy nisa amarui

    :baffled::baffled: පිස්සුද ඔහොම කඩේ යන්න සුවර් එකටම කැපුවත් නිල්
    කොළ වෙන්න ඕනේ නැත්නම් පවුලේ කෙනෙක් යාලුවෙක් ඇමති වගේ වෙන්න ඕනේ පස්සට උදව් ගන්න

    Seems they are in unethical tactic to show that extremists people hates are with Gota.. 😅

    කොහොමද තව්හිඩ් ජාමත් ලොක්කා කතා කරපු විදිය මුන් නම් පුදුම කපටි ජාතියක් හින් සැරෙන් ගේම දෙන්නේ

    සජිතයා බල්ලා මරලා හරි ජනාදිපති වෙන ලයින් එකෙහ් ඉන්නෙ උට එන සල්ලි ඔක්කොම යට කරනවා ප්‍රොමොශන් වලටහ්

    ගොටාට තියෙන චන්දේ මිනිස්සු බොක්කෙන්ම ඇවිල්ල දෙන චන්දයක් මිසක් ප්‍රොමොශන් වලින් එන චන්ද නෙමෙහ්

    පාවෙන චන්ද වලින් නෙමෙහ් මෙ පාර ජනාදිපති එන්නෙහ් .. මොකා කැගැහුවත් කැම්පෙන් කරත් කටවහගෙන ඉදලා මිනිස්සු දෙන්න ඔනි පැත්තට දෙනවා එකට හොදම එක්ස්සාම්පල් එක තමා දවස් ටිකකට කලින් තිබ්බ චන්දේ ...

    පෞද්ගලිකව සජිත් කරගෙනහ් යන වැඩේට කැමැත්තක් නැහ් මොකො මිනිහට ඔය සල්ලි දෙන මිනිස්සුට ආයේ ගෙවන්නෙහ් අපේ මිනිසුන්ගෙම සල්ලි වලින් තමා

    සජිත්ගේ කැම්පේන් එකට ඔච්චර සල්ලි කොහෙද youtube ගියත් මුගේ ඇඩ්වටිස්මන්ට් බැරිම තැන හිස්ට්‍රි කියර් කරලා vpn එකක් දාලා යන්නේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    :baffled::baffled: පිස්සුද ඔහොම කඩේ යන්න සුවර් එකටම කැපුවත් නිල්
    කොළ වෙන්න ඕනේ නැත්නම් පවුලේ කෙනෙක් යාලුවෙක් ඇමති වගේ වෙන්න ඕනේ පස්සට උදව් ගන්න

    Nae bung advantage thiyanawa openly mae forum eka kiyana eka hari nae ne
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සජිතයා බල්ලා මරලා හරි ජනාදිපති වෙන ලයින් එකෙහ් ඉන්නෙ උට එන සල්ලි ඔක්කොම යට කරනවා ප්‍රොමොශන් වලටහ්

    ගොටාට තියෙන චන්දේ මිනිස්සු බොක්කෙන්ම ඇවිල්ල දෙන චන්දයක් මිසක් ප්‍රොමොශන් වලින් එන චන්ද නෙමෙහ්

    පාවෙන චන්ද වලින් නෙමෙහ් මෙ පාර ජනාදිපති එන්නෙහ් .. මොකා කැගැහුවත් කැම්පෙන් කරත් කටවහගෙන ඉදලා මිනිස්සු දෙන්න ඔනි පැත්තට දෙනවා එකට හොදම එක්ස්සාම්පල් එක තමා දවස් ටිකකට කලින් තිබ්බ චන්දේ ...

    පෞද්ගලිකව සජිත් කරගෙනහ් යන වැඩේට කැමැත්තක් නැහ් මොකො මිනිහට ඔය සල්ලි දෙන මිනිස්සුට ආයේ ගෙවන්නෙහ් අපේ මිනිසුන්ගෙම සල්ලි වලින් තමා

    :):):)
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    71965356_1612450435558741_498668371902988288_n.jpg
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :baffled::baffled: පිස්සුද ඔහොම කඩේ යන්න සුවර් එකටම කැපුවත් නිල්
    කොළ වෙන්න ඕනේ නැත්නම් පවුලේ කෙනෙක් යාලුවෙක් ඇමති වගේ වෙන්න ඕනේ පස්සට උදව් ගන්න

    Nae bung advantage thiyanawa openly mae forum eka kiyana eka hari nae ne

    එකනේ අපි නොදන්න කඩේ යාම් :rofl::rofl: