ඊළම් රජයක් ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්ග

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඊළම් රජයක් ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්ග

    උතුරු නැගෙනහිර ඊළම් රජයක් ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්ගේ සහයත් ගෝඨාභයට

    4a615e2b35899b40893df8de777e5c09_L.jpg

    ඔක් 16, 2019

    දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SDPT) ජාතික සංවිධායක උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (16) පෙරවරුවේ පැවැත්විණි.

    මෙම හමුව සඳහා දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂමයේ උතුරු හා නැගෙනහිර පාලාත් පාලන ආයතනවල නියෝජිතයින් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ඊට එක් වුහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට වර්ධරාජා පෙරුමාල් මහතා කැමැත්ත පල කර තිබේ.

    දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් පිහිටවු උතුරු නැගෙනහිර පාලත් සභාවේ ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා වන්නේ වර්ධරාජා පෙරුමාල් මහතායි. ප්‍රධාන අමාත්‍යවරයා විමෙන් පසු ඔහු උතුරු නැගෙනහිර වෙනම ඊලාම් රජයක් ප්‍රකාශයට පත් කළේය. වෙනම ඊළාම් රජයක් ප්‍රකාශයට පත් කිරිමෙන් පසු ආරක්ෂක හමුදාව සහ ඔහුගේ සන්නද්ධ කණ්ඩායම් අතර වු ගැටුම් වලින් ආරක්ෂක හමුදා සැබලුන් විශාල පිරිසක් දිවිපිදුහ. ආරක්ෂ අංශ වෙතින් බේරි සිටිමට නොහැකිව ඉන්දියාවට පලායමෙන් පසු වසර ගණනාවක් ඉන්දියාවේ දේශපාලන රැකවරණ යටතේ ජිවත්විය. මේ වන විට ඔහු ලංකාවට පැමිණ යාපනයේ දේශපාලන කටයුතුවලට එක්ව සිටි.

    rupavahini news
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වර්ධරාජා පෙරුමාල් ඒකීය රාජ්ය පිලිගෙන ගෝඨට එකතුවීම කොච්චර හොද දෙයක්ද ඒක තමයි වෙන්ඩ ඔනෙ.. :yes::yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680

    ethakota ekiya rajjya pili aran UNP ekata ekathu unoth ubala kiyanne anna LTTLE negitinawa kiyala neda,

    rajapakshata ekathu una nisa waradaraja perumal hoda una neda,

    ublath kanna onenam ara mokawada mokada karagannawa neda.

    ey ban ubala ohema hasirenne, rajapakshalata set unoth deshapremi kiyanawa, set une nethnam deshdrohi kiayanwa,

    uba weerawansage relation kenekda ban
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ethakota ekiya rajjya pili aran UNP ekata ekathu unoth ubala kiyanne anna LTTLE negitinawa kiyala neda,

    rajapakshata ekathu una nisa waradaraja perumal hoda una neda,

    ublath kanna onenam ara mokawada mokada karagannawa neda.

    ey ban ubala ohema hasirenne, rajapakshalata set unoth deshapremi kiyanawa, set une nethnam deshdrohi kiayanwa,

    uba weerawansage relation kenekda ban

    Mehema whal samajayak man nam dekalama nehe,
    Den hisbullah, rishard, anith hambayo hondai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ethakota ekiya rajjya pili aran UNP ekata ekathu unoth ubala kiyanne anna LTTLE negitinawa kiyala neda,

    rajapakshata ekathu una nisa waradaraja perumal hoda una neda,

    ublath kanna onenam ara mokawada mokada karagannawa neda.

    ey ban ubala ohema hasirenne, rajapakshalata set unoth deshapremi kiyanawa, set une nethnam deshdrohi kiayanwa,

    uba weerawansage relation kenekda ban

    මෙහෙමනේ යු ඇන් පී එක අනාදිමත් කාලෙක ඉදන් බෙදුම්වාදය වෙනුවෙන් කටයුතු කරන බෙදුම්වාදයට උල්පන්දන් දෙන පක්ශයක්නෙ..රනිල කියන්නෙ මහ කොටිය ලග දන ගහල උගෙ කකුල් ලෙවකාල රටෙන් 1/3ක් ඊනියා සමගිවිසුමකින් කොටියට පුදපු දේශ දෝහියෙක්, ඒවගේම වහබ්වාදය වපුරන වහබ්වාදීන් පෝෂනය කරන කොටින්ම වහබ්වාදීන්ට බෝම්බ පුපුරවල මිනිස්සු මරල දාන්ඩත් උදවු කරන දෙශපාලන පක්ශයක්නෙ යු ඇන් පී එක කියන්නෙ..ඉතින් දෙයියනේ කොහොමද ගූ ඇන් පී එක විස්වාස කරන්නෙ ????

    ඒත් මහින්ද කියන්නෙ එහෙම කෙනෙක් නෙමේ, ''යුද්දය ඉවර කරපු දෙවියො ඔබ, ඔබතුමාව අනාගතේදි දේවත්වයෙන් පුදයි'' ඔහොමයි මහින්ද ගැන ගරුතර මහා සoඝ රත්නයපවා විස්වාස කරන්නෙ..එහෙම නායකයෙක් සෙවනේ බෙදුම්වාදයට ඉඩක් නැ, ඒකීය රාජ්ය වෙනුවෙන් තමන්ගෙ තරුණ ජීවිතය කැපකරල අවුරුදු 20ක් යුධ ක්‍රියාන්විතවල රාජකාරි කරපු රණවිරුවෙක් ගෝඨාභය කියන්නෙ, කවදාවත් ඒකීය රාජ්ය ඔහුන් අනතුරේ හෙලන් නැ 10000% විස්වාසයි..

    hari ban ralin drohiya kiyala mama dannawa, ranil fail kiyalath dannawa,

    ubala apahu kiyanawa mahinda yudde iwara kara kiyala,

    anna GR kiyala thibuna rajapakshala yudda kare naha, serama hamudapathi kare kiyala,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hari ban ralin drohiya kiyala mama dannawa, ranil fail kiyalath dannawa,

    ubala apahu kiyanawa mahinda yudde iwara kara kiyala,

    anna GR kiyala thibuna rajapakshala yudda kare naha, serama hamudapathi kare kiyala,

    උබ ආයෙ ගෝඨගෙ කතාව අහපන් මුල ඉදන් එතකොට තේරෙයි..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    උබ ආයෙ ගෝඨගෙ කතාව අහපන් මුල ඉදන් එතකොට තේරෙයි..

    mula idan ahanna ona naha ban, ara the hindu eke kella ahana question ekata GR dunna answer eka harida kiyala uba piligannawada,

    eka ekkena ahanna prassan wlata GR uthtara wena wenama denawane
    , uba wage thamai koheda yanne malle pol
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    mula idan ahanna ona naha ban, ara the hindu eke kella ahana question ekata GR dunna answer eka harida kiyala uba piligannawada,

    eka ekkena ahanna prassan wlata GR uthtara wena wenama denawane
    , uba wage thamai koheda yanne malle pol

    උබ කතාව අහල නැ ඒකයි මම කීවෙ අහන්ඩ කියල..ගෝඨ කියපු දේ 100%ක් හරි..

    punuruththapanaya.jpg
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    උබ කතාව අහල නැ ඒකයි මම කීවෙ අහන්ඩ කියල..ගෝඨ කියපු දේ 100%ක් හරි..

    punuruththapanaya.jpg

    hari mama ahannamko, den uba mama ahapu ekata answer eka depanko puthe?

    den ahanna epa what is the question kiyala, ara GR ahuwa wage
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ubane kiuwe waradaraja perumal ekiya rajjaya pili aran GR ta ekathu ena eka hodai kiyala.

    mama ahuwe ekiya rajjya pili aran UNP ekata ekau unoth drihiyada kiyala?

    onama kenek GR ta set unoth deshapremi?? set une nethnam deshadrohi da???
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    සජිය කියන්නෙ මොනාද කියල ඌටවත් නොතේරෙන සීන් එකක් තියන්නෙ, පසුගිය අවුරුදු 5 පාලනය කරේ කවුද කියන එකවත් සජිය නොදන්න ගානයි.. මේවගේ එකෙක්ට චන්දෙ දෙන්ඩ මොලේ අමාරුවක් තියෙන්ඩම ඔනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ubane kiuwe waradaraja perumal ekiya rajjaya pili aran GR ta ekathu ena eka hodai kiyala.

    mama ahuwe ekiya rajjya pili aran UNP ekata ekau unoth drihiyada kiyala?

    onama kenek GR ta set unoth deshapremi?? set une nethnam deshadrohi da???

    මෙහෙමනේ යු ඇන් පී එක අනාදිමත් කාලෙක ඉදන් බෙදුම්වාදය වෙනුවෙන් කටයුතු කරන බෙදුම්වාදයට උල්පන්දන් දෙන පක්ශයක්නෙ..රනිල කියන්නෙ මහ කොටිය ලග දන ගහල උගෙ කකුල් ලෙවකාල රටෙන් 1/3ක් ඊනියා සමගිවිසුමකින් කොටියට පුදපු දේශ දෝහියෙක්, ඒවගේම වහබ්වාදය වපුරන වහබ්වාදීන් පෝෂනය කරන කොටින්ම වහබ්වාදීන්ට බෝම්බ පුපුරවල මිනිස්සු මරල දාන්ඩත් උදවු කරන දෙශපාලන පක්ශයක්නෙ යු ඇන් පී එක කියන්නෙ..ඉතින් දෙයියනේ කොහොමද ගූ ඇන් පී එක විස්වාස කරන්නෙ ????

    ඒත් මහින්ද කියන්නෙ එහෙම කෙනෙක් නෙමේ, ''යුද්දය ඉවර කරපු දෙවියො ඔබ, ඔබතුමාව අනාගතේදි දේවත්වයෙන් පුදයි'' ඔහොමයි මහින්ද ගැන ගරුතර මහා සoඝ රත්නයපවා විස්වාස කරන්නෙ..එහෙම නායකයෙක් සෙවනේ බෙදුම්වාදයට ඉඩක් නැ, ඒකීය රාජ්ය වෙනුවෙන් තමන්ගෙ තරුණ ජීවිතය කැපකරල අවුරුදු 20ක් යුධ ක්‍රියාන්විතවල රාජකාරි කරපු රණවිරුවෙක් ගෝඨාභය කියන්නෙ, කවදාවත් ඒකීය රාජ්ය ඔහුන් අනතුරේ හෙලන් නැ 10000% විස්වාසයි..

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මෙහෙමනේ යු ඇන් පී එක අනාදිමත් කාලෙක ඉදන් බෙදුම්වාදය වෙනුවෙන් කටයුතු කරන බෙදුම්වාදයට උල්පන්දන් දෙන පක්ශයක්නෙ..රනිල කියන්නෙ මහ කොටිය ලග දන ගහල උගෙ කකුල් ලෙවකාල රටෙන් 1/3ක් ඊනියා සමගිවිසුමකින් කොටියට පුදපු දේශ දෝහියෙක්, ඒවගේම වහබ්වාදය වපුරන වහබ්වාදීන් පෝෂනය කරන කොටින්ම වහබ්වාදීන්ට බෝම්බ පුපුරවල මිනිස්සු මරල දාන්ඩත් උදවු කරන දෙශපාලන පක්ශයක්නෙ යු ඇන් පී එක කියන්නෙ..ඉතින් දෙයියනේ කොහොමද ගූ ඇන් පී එක විස්වාස කරන්නෙ ????

    ඒත් මහින්ද කියන්නෙ එහෙම කෙනෙක් නෙමේ, ''යුද්දය ඉවර කරපු දෙවියො ඔබ, ඔබතුමාව අනාගතේදි දේවත්වයෙන් පුදයි'' ඔහොමයි මහින්ද ගැන ගරුතර මහා සoඝ රත්නයපවා විස්වාස කරන්නෙ..එහෙම නායකයෙක් සෙවනේ බෙදුම්වාදයට ඉඩක් නැ, ඒකීය රාජ්ය වෙනුවෙන් තමන්ගෙ තරුණ ජීවිතය කැපකරල අවුරුදු 20ක් යුධ ක්‍රියාන්විතවල රාජකාරි කරපු රණවිරුවෙක් ගෝඨාභය කියන්නෙ, කවදාවත් ඒකීය රාජ්ය ඔහුන් අනතුරේ හෙලන් නැ 10000% විස්වාසයි..

    uba kiyana eka hari ban mama piligannam.

    mama ahapu ekata answer eka depanko?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,381
    1
    4,081
    113
    Mr. V.Perumal declared UDI (Unilateral Declaration of Independence) to Temporary Merged North-East Provinces. This was passed in the Provincial Council where he was Chief Minister and it was his proposal.

    According to our Constitution it is an offence to speak or act to divide the country and it is punishable and his all assets in SL can be subject to confiscation. Before he was caught he fled to Marutious

    Now he is back . Where is G'pila , Weerawansa and is it international conspiracy?

    Who is fooling whom.