Hong Kong: Protesters demanding full UK citizenship

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕවා ට්‍රම්ප් කාරයගෙ ගේම්.CHINA ඵක්ක තියෙන TRADE WAR ඵක නිසා..මෝඩ හැත්ත.නැත්නම් ඔය තරම් හොඳට තිබ්බ රටට උන්ම ඔහොම කරයිද.

    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඕවා ට්‍රම්ප් කාරයගෙ ගේම්.CHINA ඵක්ක තියෙන TRADE WAR ඵක නිසා..මෝඩ හැත්ත.නැත්නම් ඔය තරම් හොඳට තිබ්බ රටට උන්ම ඔහොම කරයිද.

    කොහොම තිබුන රටක්ඩ බං අපරාදේ :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,499
    113
    මාලඹේ
    "අපිත් බහිමු පාරට"
    ලන්කාවේ තියෙන ණය ටික ගෙවුවහම UK බන්කොලොත් වෙනවා.අපි කොච්චර කෑගැහුවත් UK එවුන් ලන්කාවනම් ආයේ එකතු කරගන්නේ නැහැ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඕවා ට්‍රම්ප් කාරයගෙ ගේම්.CHINA ඵක්ක තියෙන TRADE WAR ඵක නිසා..මෝඩ හැත්ත.නැත්නම් ඔය තරම් හොඳට තිබ්බ රටට උන්ම ඔහොම කරයිද.[/B]

    Nehe ban oka wena seen ekak.
    Hong Kong government eka half/half run wenne china & hong kong. China balanne kelinma adala ganna mainland ekata eth thawa aurudu 50k withara thiyenawa.
    habai hong kong aya mekata kemathi ne moko democracy ain wena hinda.
    Me lagadi mokadda bill ekak awa eka hinda thamai dan godak riots yanne

    UK citizenship yanne issara hong kong UK walata aithi hinda. mun balanne kohoma hari china walin galawenna
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,414
    16,097

    මම hong kong ඉන්නේ අවුරුදු 20ක ඉඳන්.උඹ ඔය කියන තරම් දෙයක් චීනෙ මෙහෙට කරන්න හැදුවෙ නෑ.ඕව ඔක්කොම Western media වපුරන බොරු.ඒක හරියටම අර අපේ යුද්ධ කාලේ උන් කියපු බොරු වගේ..මේ ප්‍රශ්ණේ පටන් ගත්තෙ ට්‍රම්ප් කාරයා චීනේ ඵක්ක යන trade war ඵක නිසා.ඒක ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේක පටන් ගත්ත කාලේ ඵක්ක බලනකොට..මිනිහට උදව් කරනවා ලොකු සල්ලි කාරයෙක් jimmy lai කියල.මිනිහගෙ මීඩියා,සල්ලි තමා ගොඩක්ම මේ දේට යොදවලා තියෙන්නෙ.මිනිහගෙ තාත්ත ජැපනීස්.තාත්තත් චීනේ ඵක්ක ලොකු තරහක් තිබ්බ කෙනෙක්.පුතත් ඵහෙමයි.චීනෙ දියුණු වුනේ සෑහෙන මහන්සියෙන්.මේ ළගදි ගිය ත්‍රෙඩ් ඵකක ඒක ගැන හොඳටම කියල තිබ්බ.මෙන්න ඒ ත්‍රෙඩ් ඵක.. http://www.elakiri.com/forum/showthread.php?t=1913988. හොංකොං චීනෙට අයිති වෙන්නෙ 2050.ඒ අයිති උනත් උන් හොංකොං වල උන්ට අල වවවන්න කියන්නෙ නෑ.හැබැයි නීති තද කරයි.ලංකාවෙ වගේ සුද්දගෙ යල් පැනපු නීති මෙහෙත් තියෙනවා.සමහර නීති මෙහෙ උන් ගනන් ගන්නෙ නැහැ..උදාහරණයක් විදියට මෙහෙ පබ්ලික් තැන් වල සිගරට් බොන්න තහනම් වුනාට ඒක වෙනවා.චීනෙට බලය හම්බඋනහම ඒවට සොරිම තමා.සිංගප්පූරුව වගේ මෙහෙත් නීති වැඩි කරයි.ඒකට මෙහෙ ඉන්න සමහර චයිනීස් උනුයි අනාථ සුද්දො ටිකයි අකමැතියි.ඒ අයව තමා ඔය ට්‍රම්ප් jemmi lai හරහා අල්ලන් නටවන්නේ.ඒකට චීනෙ ඵක්ක තරහ රටවල් ටිකක් උදව් කරනව.තායිවාන්,වියට්නාම් වගේ.තව.කියන්න දේවල් නම් තියෙනවා.වෙලාවක් නෑ..:Dමුගෙ වීඩියෝ බලන්න.අැත්ත දැනගන්න පුළුවන්.

    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,414
    16,097
    113
    :yes:උන්ට සැප වැඩි වෙලා..

    :rofl:බිලියන ගාණක රජයේ දේපල කුඩු කරලා ගිණි තියලා තියෙන්නෙ.ලංකාවෙ ඒ කාලෙ ජෙප්පො කරපුදේ මතක් වෙනවා.:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,414
    16,097
    113
    මේ ඉන්නේ Jimmy lai.මූ තමා මේක පටන් ගත්තෙ.

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕවා ට්‍රම්ප් කාරයගෙ ගේම්.CHINA ඵක්ක තියෙන TRADE WAR ඵක නිසා..මෝඩ හැත්ත.නැත්නම් ඔය තරම් හොඳට තිබ්බ රටට උන්ම ඔහොම කරයිද.

    Liberal shitheads everywhere
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "අපිත් බහිමු පාරට"
    ලන්කාවේ තියෙන ණය ටික ගෙවුවහම UK බන්කොලොත් වෙනවා.අපි කොච්චර කෑගැහුවත් UK එවුන් ලන්කාවනම් ආයේ එකතු කරගන්නේ නැහැ.

    සුද්දට කිසිම පුකේ අමාරුවක් තිබ්බෙ නෑ ලංකාව දියුණු කරන්න.ලංකාවෙ කෝච්චි පාරවල් හැදුවෙ අපිට අාදරේට නෙමෙයි තේ පෙට්ටි ටික පටවන් ඵන්න.හොංකොං දියුණු කරේ උන්ට අාර්ථික අතින් වැදගත් නිසා.අනික හොංකොං තමා උන්ගෙ ඒ කාලෙ කුඩු බිස්නස් කරපු තිප්පල..ලෝකෙටම කුඩු බෙදුවෙ හොංකොං ඉඳන්.ගොඩක් උන් සුද්දගෙ අැත්ත දන්නෙ නෑ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම hong kong ඉන්නේ අවුරුදු 20ක ඉඳන්.උඹ ඔය කියන තරම් දෙයක් චීනෙ මෙහෙට කරන්න හැදුවෙ නෑ.ඕව ඔක්කොම Western media වපුරන බොරු.ඒක හරියටම අර අපේ යුද්ධ කාලේ උන් කියපු බොරු වගේ..මේ ප්‍රශ්ණේ පටන් ගත්තෙ ට්‍රම්ප් කාරයා චීනේ ඵක්ක යන trade war ඵක නිසා.ඒක ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේක පටන් ගත්ත කාලේ ඵක්ක බලනකොට..මිනිහට උදව් කරනවා ලොකු සල්ලි කාරයෙක් jimmy lai කියල.මිනිහගෙ මීඩියා,සල්ලි තමා ගොඩක්ම මේ දේට යොදවලා තියෙන්නෙ.මිනිහගෙ තාත්ත ජැපනීස්.තාත්තත් චීනේ ඵක්ක ලොකු තරහක් තිබ්බ කෙනෙක්.පුතත් ඵහෙමයි.චීනෙ දියුණු වුනේ සෑහෙන මහන්සියෙන්.මේ ළගදි ගිය ත්‍රෙඩ් ඵකක ඒක ගැන හොඳටම කියල තිබ්බ.මෙන්න ඒ ත්‍රෙඩ් ඵක.. http://www.elakiri.com/forum/showthread.php?t=1913988. හොංකොං චීනෙට අයිති වෙන්නෙ 2050.ඒ අයිති උනත් උන් හොංකොං වල උන්ට අල වවවන්න කියන්නෙ නෑ.හැබැයි නීති තද කරයි.ලංකාවෙ වගේ සුද්දගෙ යල් පැනපු නීති මෙහෙත් තියෙනවා.සමහර නීති මෙහෙ උන් ගනන් ගන්නෙ නැහැ..උදාහරණයක් විදියට මෙහෙ පබ්ලික් තැන් වල සිගරට් බොන්න තහනම් වුනාට ඒක වෙනවා.චීනෙට බලය හම්බඋනහම ඒවට සොරිම තමා.සිංගප්පූරුව වගේ මෙහෙත් නීති වැඩි කරයි.ඒකට මෙහෙ ඉන්න සමහර චයිනීස් උනුයි අනාථ සුද්දො ටිකයි අකමැතියි.ඒ අයව තමා ඔය ට්‍රම්ප් jemmi lai හරහා අල්ලන් නටවන්නේ.ඒකට චීනෙ ඵක්ක තරහ රටවල් ටිකක් උදව් කරනව.තායිවාන්,වියට්නාම් වගේ.තව.කියන්න දේවල් නම් තියෙනවා.වෙලාවක් නෑ..:Dමුගෙ වීඩියෝ බලන්න.අැත්ත දැනගන්න පුළුවන්.

    :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඕකට කෙල වෙලා යන එකම හොඳයි.එතකොට මේන් ලෑන්ඩ් එකේ වරාය නගරවලට තැනක් එනවා.
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    These people are so fucking stupid. The moment Chinese military intervenes it's all over for them. I wonder what they hope to achieve here. There's no way a country of the size of Hong Kong survive something of this scale. Not against a potential superpower. There's no way the international community would get their hands in this mess. Military action against China would be World War III.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෝඩ මිනිස්සු ප්‍රජතන්තවාදය කියන සුද්දගේ ගැටේට අහු වෙලා හොදට තිබුන රටවල් විනාශ කර ගන්නවා

    මන් ඕන ඔට්ටුවක් අල්ලනවා,කවුරු හරි දැඩි නීති ගෙනත් ලංකාව සුපිරියට හදලා බිලියන 120 නය කන්දත් ගෙවලා දෙවැනි පාර චන්දෙ ඉල්ලුවොත් උව මිනිස්සු පරදනවා මාද්‍ය නිදහස,ප්‍රජතන්තවාදය ඕනේ කියලා..අන්තිමටට රට හදපු එකා බල්ලෙක් වගේ පාරේ ඇදන් ගිහින් මරලා දානවා :lol: ඊළගට අවුරුදු 10 ක් යද්දී රට ඉවරෙට ඉවරයි :dull:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    :lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෝඩ මිනිස්සු ප්‍රජතන්තවාදය කියන සුද්දගේ ගැටේට අහු වෙලා හොදට තිබුන රටවල් විනාශ කර ගන්නවා

    මන් ඕන ඔට්ටුවක් අල්ලනවා,කවුරු හරි දැඩි නීති ගෙනත් ලංකාව සුපිරියට හදලා බිලියන 120 නය කන්දත් ගෙවලා දෙවැනි පාර චන්දෙ ඉල්ලුවොත් උව මිනිස්සු පරදනවා මාද්‍ය නිදහස,ප්‍රජතන්තවාදය ඕනේ කියලා..අන්තිමටට රට හදපු එකා බල්ලෙක් වගේ පාරේ ඇදන් ගිහින් මරලා දානවා :lol: ඊළගට අවුරුදු 10 ක් යද්දී රට ඉවරෙට ඉවරයි :dull:

    සුද්ද රටවලට කරන දෙයක් නෑ බං උන්ට අපේ උන් පුක දුන්නට.ඒක මම නම් හොඳටම තේරුම් ගත්තේ අපිම හදවපු රනිලගෙ යහපාලනේ තිබ්බ අවුරුදු පහේ කාලේ.බලපං සුද්ද ගලවුස් ගලවල හෑන්ඩ් ශේක් කරපු දේ අැරෙන්න මේ රටට උදව්වක් කරාද කියල.ඒ අතින් මහින්ද great.මිනිහ දන්නව චීනෙත් ඵක්ක හිටියහම රටට දෙයක් කරගන්න පුළුවන් කියල..සුද්ද තියෙන කුහකකමට පොලියටවත් සල්ලි දෙන්නෙ නෑ රටක් හදන්න.රටක් නැති කරන්න හදනව මිසක්.
     
    Last edited: