කන් දෙකක් දීලා ඇස් දෙකක් දීලා එක කටක් දුන්නේ ඇයි කියා ඔබ ඔබේ උගත් මිත්රයාට කියලා දෙන්න....




ඇයි මේ බග්.. බග්.. බග්.. ගාන්නේ..
පුතා මිහින් ලංකා එකට හොරාට ගිය නිසා නේද?
Link - https://www.facebook.com/kanishkad773/videos/2660811913983144/UzpfSTU3MzYwNjU4NzoxMDE1NjcwMzM3MjM0NjU4OA/

ඇයි මචං ලසන්තව "වැහුවා" වගේ කටවල් වැහුවාහම හරි ද? ඒකද සිස්ටම් එක? ලැජ්ජාවෙයන්!Red dot 3 වැදුනාම account එක ban වෙන ක්රමයක් හැදුවා නම් හොඳයි නේද ඇඩ්මින්වරුනි
එහෙම ක්රමයක් ආවොත් උබවත් බෑන් කරවන එක ගේමක් නැහැRed dot 3 වැදුනාම account එක ban වෙන ක්රමයක් හැදුවා නම් හොඳයි නේද ඇඩ්මින්වරුනි
