Lokka genawa aluth bande

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,955
    25,165
    113
    Fantasy
    ඔයා මෝඩයා. ඔය මැසිම නිසා රැකියා කීයක් ඇතිවෙනවද බලහන්. මැසිම හදන්න ඉංජිනේරුවගේ ඉදන් කම්කරුව දක්වා. මැසිම විකුණන්න, මැසිමට ඕනෙ කරන යකඩ, පස්ලාස්ටික්, සොෆ්ට්වෙයා, අරව මේව වක්‍ර රැකියා කීයක්ද, තව මැසිමෙ අමතර කොටස් නිශ්පාදනය කරන්න, නඩත්තුවට, මැසිම ඔපරේට් කරන්න, තව කොච්චර දේවල් තියනවද :P

    ඔයා මෝඩයා. උබ හිතනවද හෙට ඉදන් ඕක ලංකාවේ නිශ්පාදනය පටන් ගනීවි කියලා...
    තව අවුරුදු ගානක් යනකන් චිනෙන්ම ගෙනෙයි ඕක.
    ඕක ගෙනාපු රටේ උන්ට නම් ජොබ් ලැබෙයි
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    ඔයා මෝඩයා. උබ හිතනවද හෙට ඉදන් ඕක ලංකාවේ නිශ්පාදනය පටන් ගනීවි කියලා...
    තව අවුරුදු ගානක් යනකන් චිනෙන්ම ගෙනෙයි ඕක.
    ඕක ගෙනාපු රටේ උන්ට නම් ජොබ් ලැබෙයි

    Eka eththa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Spot welding wena ekada?... eka thama oke advance point eka... 100% miss novi welding wenawa... kohomada accuracy eka...

    මං හිතන්නෙ ඒකෙ කම්බි දෙක සෙට් වෙන තැන ඩිටෙක්ට් කරගන්න සෙන්සර් ඇති, එතකොට කම්බි ඇද වෙලා තිබුනත් T එකම ඩිටෙක්ට් කරන්න පුලුවන්නේ එතකොට කිසිම වෙලාවක වරදින්නෙ නැහැ
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මං හිතන්නෙ ඒකෙ කම්බි දෙක සෙට් වෙන තැන ඩිටෙක්ට් කරගන්න සෙන්සර් ඇති, එතකොට කම්බි ඇද වෙලා තිබුනත් T එකම ඩිටෙක්ට් කරන්න පුලුවන්නේ එතකොට කිසිම වෙලාවක වරදින්නෙ නැහැ

    Timing walata wage thama welding wenne..