දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මායා......
    ෆයිනල් රිසල්ට් එක දාපන්කෝ......

    දැන්ම දෙන්න බෑ බං තව ටිකක් ඉමු මොකද අපෙ එවුන් ඔය Political Drama වලට වෙනස් වෙනවා නේ
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    meke sajith ta 7.8% eka loku awulak ban.. ehema wenne naa ne.. social media use kara ungen sajith ta echchar podi % ekak thiayna kiyana eka piliganna amarui.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    meke sajith ta 7.8% eka loku awulak ban.. ehema wenne naa ne.. social media use kara ungen sajith ta echchar podi % ekak thiayna kiyana eka piliganna amarui.

    මචන් හැම Online Poll එකකම තත්වය ඔක තමයි නමුත් Internet වල ඉන්නේ දුප්පත් අය නෙමෙයි එක නිසා සජියා දෙමල මුස්ලිම් කැපුවත් කොළ ජන්ද ටික ගනිවි 45%+
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    meke sajith ta 7.8% eka loku awulak ban.. ehema wenne naa ne.. social media use kara ungen sajith ta echchar podi % ekak thiayna kiyana eka piliganna amarui.

    මොකද බැරි ඒක තමයි යතාර්තය, සජිය කියන ගොන් කතා අහල ඔය 8% හරි චන්දෙ දිමයි පුදුම..සමාජ ජාල පාවිච්චි කරන්නෙ රටේ බුද්ධිමත් සහ අඩුම ගානෙ පරිගණක හෝ ස්මාට් පෝන් එකක් හැසිරවීමට සමත් පිරිස..ඒ පිරිස ලග සාම්ප්‍රධායික දේශපාලන ලක්ශන නැ, තමන් අත්දකින ලෝකය තුල තියෙන නිවරදි තෝරා ගෑනීම කිරීමට ඔහුන් සමත්...ඒකයි ඔය ප්‍රථිපලවල යතාර්තය..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොකද බැරි ඒක තමයි යතාර්තය, සජිය කියන ගොන් කතා අහල ඔය 8% හරි චන්දෙ දිමයි පුදුම..සමාජ ජාල පාවිච්චි කරන්නෙ රටේ බුද්ධිමත් සහ අඩුම ගානෙ පරිගණක හෝ ස්මාට් පෝන් එකක් හැසිරවීමට සමත් පිරිස..ඒ පිරිස ලග සාම්ප්‍රධායික දේශපාලන ලක්ශන නැ, තමන් අත්දකින ලෝකය තුල තියෙන නිවරදි තෝරා ගෑනීම කිරීමට ඔහුන් සමත්...ඒකයි ඔය ප්‍රථිපලවල යතාර්තය..

    මචන් කලින් කිව්වා වගේ මෙකෙන් දුප්පත් අය නියොජයන වෙනෙන නැහැ හරියට ගෙවල් නැති අයට මොන online poll ද ඉතින් සජිත් 35-38% වගේ ගනිවි සිංහල ජන්ද අනෙකුත් සුලු ජාතික ජන්ද එක්ක 45% වගෙ ගනිවි 50%ක් ගන්න අපහසුයි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Sajiya Parada Weanwa Ahanan Deyak Na

    But Ochchara Adu Wenna Widihak Na Ban

    මචන් කලින් කිව්වා වගේ මෙකෙන් දුප්පත් අය නියොජයන වෙනෙන නැහැ හරියට ගෙවල් නැති අයට මොන online poll ද ඉතින් සජිත් 35-38% වගේ ගනිවි සිංහල ජන්ද අනෙකුත් සුලු ජාතික ජන්ද එක්ක 45% වගෙ ගනිවි 50%ක් ගන්න අපහසුයි
    Edit/Delete Message