දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

mohamedhanas

Active member
  • Dec 24, 2008
    223
    91
    28
    Bump. You are right about Catholics Vote. I have spoken to many Catholics. No one seem to vote for Sajith. They even not like Mahesh either.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පෙන විදියට හාමුට හිතුව තරම් රැල්ලක් නැහැ :lol:

    හාමු ගනීවි max 35%
    JVP 5%
    Mahesh 2%
    Other වීකල්ප 1%

    ගොටබය දිනනවා 55% - 60% අතරේ චන්ද %.. 17 වෙනිදට bump කරපන් :cool:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    sajith 7% bahalane me poll eke..
    sajith ge kattiya maheshta vote karanwada mnda:confused:

    හොර ජන්ද ඉවත් කරා මෙහෙමයි මෙතන ඉන්න පිරිස මදයම පාන්තික ඉදින් සජියා දුප්පත් අර්තර්ජාලය බාවිතා නොකරන අයගෙ බහුතරය ගනිවි 35%-38% ක් විතර සමස්ත දිවයිනෙන්ම
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පෙන විදියට හාමුට හිතුව තරම් රැල්ලක් නැහැ :lol:

    හාමු ගනීවි max 35%
    JVP 5%
    Mahesh 2%
    Other වීකල්ප 1%

    ගොටබය දිනනවා 55% - 60% අතරේ චන්ද %.. 17 වෙනිදට bump කරපන් :cool:

    ඔව් දැනට මට නම් 53% වගේ ගොටා ගන්නවා
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    votes-changes.jpg


    මම හිතන්නේ අන්තර්ජාල මත විමසුමෙන් අපි දන්නවා කිසිසෙත්ම අවසාන නිගමනයකට එන්න බැරි බව නමුත් අපෙ දැනට ජන්දය භාවිතා කල පිරිස් අතරින් වැදගත්ම ප්‍රස්තාරය තමයි ඉහත දැක්වේන්නේ මෙකෙන් කියවෙනවා කොච්චර යහපාන ජන්ද මෙවර ගොටා දිනා ගෙන තියෙනවාද? තරුණ ජන්ද බෙදියාම අදි වටිනා දන්තයන්
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    buddhist.jpg


    ඇල්පිටිය සිංහල බෞද්ධ ජන්ද 70%ක් විතර ලාබාගෙන තිබුනා පොදුජන පෙරමුන සහ නිදහස් පක්ශය එකතුව සමස්ත ප්‍රතිපලය මොහොදුරට මෙයට සමාන වෙවි (65%) :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    catholic.jpg


    බොම්බවලින් බැට කාපු කතොලික ජනතාව අති බහුතරයක් ගොටාභයට සහ මහෙශ් මහතා හට කැමත්තක් දක්වා තිබෙනව.

    අදිසි අවස්තාවකදි හමුදාපතින බලතල තිබෙනවා නම් ප්‍රහාරය වැලැක්විමට යම් Action එකක් ගනන් ප්‍රහාරයේ වගකිම මහෙශ් පවා ගත යුතු වෙන්වා. මම හිතන්නේ මහෙශ් එය පිලිගත්තා. ඉතින් මේ Security Breach එක නිසා එක නිසා කතොලිකයන් ගොථාබයට වැඩි නැබුරුවක් දැක්විම අරුමයක් නොවෙයි.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    buddhist.jpg


    ඇල්පිටිය සිංහල බෞද්ධ ජන්ද 70%ක් විතර ලාබාගෙන තිබුනා පොදුජන පෙරමුන සහ නිදහස් පක්ශය එකතුව සමස්ත ප්‍රතිපලය මොහොදුරට මෙයට සමාන වෙවි (65%) :yes:

    ගොථාබයගේ ප්‍රතිශතය 65%ක් වෙවි සජිත් 25% ක් පමණ වෙවි ඉතුරු 10%ය වෙනත් අපෙක්ශකන් ආකර්ශනය කර ගනිවි
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    හොර ජන්ද ඉවත් කරා මෙහෙමයි මෙතන ඉන්න පිරිස මදයම පාන්තික ඉදින් සජියා දුප්පත් අර්තර්ජාලය බාවිතා නොකරන අයගෙ බහුතරය ගනිවි 35%-38% ක් විතර සමස්ත දිවයිනෙන්ම
    tamil chanda wedakarana widiya balaganna thibban hodai