Flood:ගුවන්තොටුපොල-Jaffna

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    Flood:ගුවන්තොටුපොල-Jaffna

    Jaffna Airport Rain Flood | Shocking situation of newly opened Jaffna International Airport

    Jaffna International Harbor





    පුතානෝ ෆේල්!!!!!

    DVuy5hUU0AA2Gl2.jpg





    images
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මත්තල ගැන හැම්නෙන්ඩ හදපු ගූ ඇන් පී බැල්ලින්ටම මේව පෙනීයන්..
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    මත්තල ගැන හැම්නෙන්ඩ හදපු ගූ ඇන් පී බැල්ලින්ටම මේව පෙනීයන්..

    ඔක බොරු, ඔය තියෙන්නේ යාපනේ අලුත් වරාය. :lol::lol::lol::lol::lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,675
    1
    60,274
    113
    Mother Earth
    ඕක මචන් සී ප්ලේන් බාන්න හදල තියෙන්නෙ. දන්නෙ නැතුව කියවන්න එපා. :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,279
    8,385
    113
    රූකඩ රාජ්ජේ
    ඕක මචන් සී ප්ලේන් බාන්න හදල තියෙන්නෙ. දන්නෙ නැතුව කියවන්න එපා. :yes:



    ඒ වගේම ඕක පොර්ටබල්...ඔතන වතුර නිසා කන්ටේනර් පෙට්ටිටිකයි ජෙනියයි තව තැනකට ගෙනිහින් හයි කරගෙන වැඩ කරන්න පුළුවන්...runer-way එක ගැන අහන්න එපා....

     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,674
    865
    113
    Hamilton, NZ
    කන්ට්‍රෝල් ටවර් එක කන්ටේනර් පෙට්ටි වලින් ගහලා කියහන්කෝ :rofl:
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63


    ඒ වගේම ඕක පොර්ටබල්...ඔතන වතුර නිසා කන්ටේනර් පෙට්ටිටිකයි ජෙනියයි තව තැනකට ගෙනිහින් හයි කරගෙන වැඩ කරන්න පුළුවන්...runer-way එක ගැන අහන්න එපා....


    ගෙනියන්න දෙයක් නෑ, ටව සුට්ටක් හයියේන් වැස්සොත් ඔක චෙන්නායි වල තියේයි. :P:rolleyes::yes:
     
    • Like
    Reactions: KDH

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    ȜMA X;24865823 said:
    කන්ට්‍රෝල් ටවර් එක කන්ටේනර් පෙට්ටි වලින් ගහලා කියහන්කෝ :rofl:

    Meka kohomada bn International airport kiyala standard eka gaththe :rofl:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    රුපියල් මිලියන කීයක් ද මන්ද වියදම් උනා කියලනම් ආඩම්බරෙන් කියන්ව ඇහුන
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුපියල් මිලියන කීයක් ද මන්ද වියදම් උනා කියලනම් ආඩම්බරෙන් කියන්ව ඇහුන

    රුපියල් මිල්යන් 1900ක් ලoකා ආණ්ඩුවෙන්, ඉතුරු මිලියන 300 ඉන්දියාවෙ ආණ්ඩුවෙන් ණයක් විදිහට, මුලු මුදල රුපියල් මිලියන 2200ක් ...මිලියන 2200ක් වියදම් කරල හදල තියෙන්නෙ මොකක්ද කියල දැන් හැමෝටම පේනවනෙ..
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    Best strategic place for airport for sl army.if another war comes we all are fucked realy good thanks to ponna unp :cool: