Flood:ගුවන්තොටුපොල-Jaffna

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ප්ලේන් එන්නේ නැති airport එකකට වඩා නැව් එන්නේ නැති වරායකට වඩා ඕක සිය දහස් වාරයක් හොඳයි :rofl:
    ඕකට එච්චර වියදම් වෙලත් නෑ ඒ උනාට ඕකෙන් ලාබයි.වැස්ස පායපු හැටියේ ප්ලේන් එනවා

    ප්ලේන් නැති එයාර්පෝට් ගාන්න එපා බන් ලෝකේ තියෙන ලොකුම ප්ලේන් එකත් බැස්සුවා මත්තලට.

    ප්ලේන් එන්න්නැත්තම් ප්ලේන් එන්න හදාගන්න ඕනේ.ඒකට වැඩපිලිවෙලක් ඕනේ..
    මහින්ද හැදුවා කියලා ඒකේ වී ගබඩා කරලා හරියනවාද?:confused:

    පලාලි එයාර්පෝට් එක එකපාරට ජාත්යන්තර කරලා හරියන්නේ නැනේ.
    රන වේ දික්කරන්න ඕනේ.පහසුකම් දියුනු කරන්න ඕනේ.
    පලාලි එයාර්පෝට් එකට අඩු ගානේ A320ක් වත් බස්සන්න බෑ... දැනට එනවා කියලා තියෙන්නේ Alliance Air විතරයි..
    ඒකෙත් එන්නේ හෙන පොඩි ඩොමැස්ටික් ගමන් සඳහා ගන්න ප්ලේන්එකක්..
    මම එයාපෝට් හදනාවට විරුද්ද නෑ,පුලුවන් නම් තව හදන්න ඕනේ.
    හැබැයි බොරුවට චන්දෙ බලාගෙන උතුරේ ඉන්න මිනිස්සු රවට්ටලා වැඩක් නෑ බන්..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹලා දෙන්නම කියන්නේ තමන්ගෙ ලොක්කො දෙන්නා හොදයි කියලනෙ
    හරි බන් එල

    අපෝ නෑ සජිත් පොන්නයට මම නම් චන්දෙ දෙන්නේ නෑ. මූ මේ යාපනේ ප්ලේන් එන airport එකට බනිනවා අරහේ ප්ලේන් එන්නේ නැති නැව් එන්නේ නැති වරායවල් airport හදල තියෙද්දී. මේකට වියදම් කරපු ගානට වටිනවනේ කට කහනවා ඒකයි කියෙව්වේ.

    බාගෙට comment කියවල උඹත් පුක දෙන්න එනවා.
     
    A320 මොකටද බන් යාපනේට. එහෙම මිනිස්සු එනවද කොළඹට වගේ
    ඕක හරියට කන්දක් උඩ කඩයක් හැදුව වගේ. හැදුවට පස්සේ කොහොමහරි ඕක දියුණු කරපන් කිව්වට හරියන්නේ නෑ
    හම්බන්තොට මොන වගේද කියල ගොඩක් උන් දන්නේ නෑ. bus stand එක කිට්ටුවත් හවසට අලි මාරු වෙනවා

    ඕක හැදුවේ ඇයි කියල චිනේ සේද මාර්ග plan එක බැලුවම තේරෙනවා උන් ඕක උන්ට ගන්නමයි හැදුවේ අපේ උන් අහු උනා
    ඕක අමරිකවටයි ඉන්දියාවටයි තේරෙනවා චිනේ මොකාටද එන්නේ කියල එකයි දැන් අපි ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ වෙලා තියෙන්නේ
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    මචන් නිකමට අහන්නේ මත්තල ගුවන් තොටුපලයි හම්බන්තොට වරායයි+ ඒ සමබන්ද යටිතල පහසුකම් හදන්න ගිය වියදම (නය +පොලියයි)

    නැව් එන්නේ නැති වාරය අවරුදු 100කාටද කොහෙද බදු දීලා එක දවසින් ලැබිච්ච ගානට වඩා වැඩිද ??
     
    නැතුව ඇති ඒක නෙවෙයි අවුල ඔකේ ලාබෙ මාසෙට 15000යි. අලාබෙ million ගානයි.ඕකෙන් ලංකාවට කරන්න දෙයක් නෑ තව අවුරුදු 10කට 15කාටවත්. අපිට කොළඹ තියෙනවා එක හොඳටම ඇති දැනට.
    මදි උනත් ගාල්ල ත්‍රිකුණාමලය තියෙනවා.
    ඕනනම් තව එකක් හදාගන්න පුළුවන් එහම නම් කොහෙත්ම උමනාවක් නැහැ.

    හැබැයි ඕක බද්දට දුන්නේ ඕක පාඩු හින්ද කියල මම විශ්වාස කරන්නේ නැහැ.
    චිනේ කියන්නේ තව අවුරුදු 5කින් විතර ලෝකේ ලොකුම ආර්ථිකේ. උන්ට රට හිර කරා කියන්නේ ඕක බද්දට දීල බේරුනා එක ලොකු දෙයක්.
    ඕක තමයි මුල ඉඳන්ම plan එක උන්ගේ.
    බලපන් පකිස්ටනෙට එහෙම වෙලා තියෙන දේ
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    A320 මොකටද බන් යාපනේට. එහෙම මිනිස්සු එනවද කොළඹට වගේ
    ඕක හරියට කන්දක් උඩ කඩයක් හැදුව වගේ. හැදුවට පස්සේ කොහොමහරි ඕක දියුණු කරපන් කිව්වට හරියන්නේ නෑ
    හම්බන්තොට මොන වගේද කියල ගොඩක් උන් දන්නේ නෑ. bus stand එක කිට්ටුවත් හවසට අලි මාරු වෙනවා

    ඕක හැදුවේ ඇයි කියල චිනේ සේද මාර්ග plan එක බැලුවම තේරෙනවා උන් ඕක උන්ට ගන්නමයි හැදුවේ අපේ උන් අහු උනා
    ඕක අමරිකවටයි ඉන්දියාවටයි තේරෙනවා චිනේ මොකාටද එන්නේ කියල එකයි දැන් අපි ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ වෙලා තියෙන්නේ
    ලොල් බන්..320ක් 737 ක් වත් බස්සන්න බැරි එයාපෝට් එකක් කොහොමද ජාත්යන්තර කියන්නේ..:lol:
    ඔයිට වඩා චාටර් එයාපෝර්ට් ලෝකේ ඕනේ තරම් තියෙනවා බන්.. ඒවාට ප්ලේනුත් යනවා..
    කත්මන්ඩු වගේ එයාර්පෝට් එකක් බලපන් වටෙම කඳු ඒත් ප්ලේන් බස්සනවා.ඒකට මොකක් හරි ක්‍රමවත් වැඩපිලිවෙලක් ඕනේ..
    චීනේට ඕක ගන්න උවමනවක් තිබ්බා නම් වරාය වගේ ඕකත් මෙලහට අරන් බන්..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලොල් බන්..320ක් 737 ක් වත් බස්සන්න බැරි එයාපෝට් එකක් කොහොමද ජාත්යන්තර කියන්නේ..:lol:
    ඔයිට වඩා චාටර් එයාපෝර්ට් ලෝකේ ඕනේ තරම් තියෙනවා බන්.. ඒවාට ප්ලේනුත් යනවා..
    කත්මන්ඩු වගේ එයාර්පෝට් එකක් බලපන් වටෙම කඳු ඒත් ප්ලේන් බස්සනවා.ඒකට මොකක් හරි ක්‍රමවත් වැඩපිලිවෙලක් ඕනේ..
    චීනේට ඕක ගන්න උවමනවක් තිබ්බා නම් වරාය වගේ ඕකත් මෙලහට අරන් බන්..

    බිත්ති බඳින්න කලින් වහල ගහල හරියන්නේ නැහැ.මේ චුටි දුපතේ රට ඉඳන් එන උන් හම්බන්තොටට වත් කොහේටවත් ලොකුවට මිනිස්සු එන්නේ නෑ. එන එකා එන්නේ කොළඹට.
    දැන් අර ජාත්‍යන්තර කියන airport එකට ප්ලේන් එනවද.මහින්දටත් ඕකට කරගන්න දෙයක් නැතුව හිටියේ මොකෝ.
    ඔච්චර උඹට අමාරු නම් petition එකක් sign කරපන් facebook එකේ international කෑල්ල අයින් කරන්න කියල.උඹට ලැජ්ජයි කියල :lol:
    එත් ඉතින් අර ලොකු international එකට වැඩ වටිනවා ඕක. ඊට වඩා කොග්ගල රත්මලානත් වටිනවා
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    බිත්ති බඳින්න කලින් වහල ගහල හරියන්නේ නැහැ.මේ චුටි දුපතේ රට ඉඳන් එන උන් හම්බන්තොටට වත් කොහේටවත් ලොකුවට මිනිස්සු එන්නේ නෑ. එන එකා එන්නේ කොළඹට.
    දැන් අර ජාත්‍යන්තර කියන airport එකට ප්ලේන් එනවද.මහින්දටත් ඕකට කරගන්න දෙයක් නැතුව හිටියේ මොකෝ.
    ඔච්චර උඹට අමාරු නම් petition එකක් sign කරපන් facebook එකේ international කෑල්ල අයින් කරන්න කියල.උඹට ලැජ්ජයි කියල :lol:
    එත් ඉතින් අර ලොකු international එකට වැඩ වටිනවා ඕක. ඊට වඩා කොග්ගල රත්මලානත් වටිනවා
    උබ කොහොමද බන් එහෙම කියන්නේ.කොච්චර සංචාරකයෝ එනවාද ලංකාවට,
    පාස්කු ප්‍රාහරයට කලින් ලෝකේ තිබ්බ හොඳම සංචාරක ගමනාන්තයක්..
    2013 ඕක හැදුවේ.මහින්ද මිහින් එයාර් එහෙම දාලා ට්‍රයි කලා..මේ ආන්ඩුවට කිසිම උවමනාවක් තිබ්බෙත් නෑ ඒක ප්‍රමෝට් කරන්න...
    මට කිසිම අමාරුවක් නෑ.ඔය එයාපෝට් දෙක සංසන්දනය කරනවා කියන්නේ හරියට අලියායි කූබියායි සංසන්දනයයි කරනවා වගේ..:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කහනවා බන් කහනවා උඹ කියන ගොන් කතා ඇහුවම. අන්තිම එක කියලත් කට වහන් ඉන්න බෑ නේ

    ජපානේ වර්ධන වේගේ 1.7% ඇමරිකාවේ 2.3% ඒවත් ඇෆ්ගනිස්ථානෙට වැඩ පල්ලෙහායින් ඉන්නේ. :lol::lol:

    එක දිගට වැඩි වේගෙන යන්නේ නෑ උඹල ඉන්න කාලෙත් ඔය ගණන් තිබිල තියෙනවා.

    ඕක ලොකු ගානක් උඹලගේ කාලේ පෙන්නන්නේ ඊට කලින් අවුරුද්දට සාපේක්ෂව චන්ද්‍රිකාට පුක දීල මහින්ද පේමන්ට් එකක් හැදුවත් ලොකු උනේ ඒකයි.

    උඹ ඉස්කෝලේ පලයන් ඉස්සෙල්ල මි හරක උඹනේ

    සිතියමේ තියෙන හින්ද දුන නෙවෙයි යකෝ උන්ගේ plan එක කිව්වේ. billion ගණන් ලොකු project වලට හිරවෙලා චිනේ ළඟදීම ලෝකේ ලොකුම ආර්ථිකේ තියෙන රටේ උගුල් වලට රට අහු කරාම දෙනවා ඇරෙනන වෙන කරන්න දෙයක් නෑ. එත් උඹල වගේ සින්නක්කර දුන්නේ නෑනේ.

    උඹ කරන්නේ වටේ යන එකනේ හරකෝ එකකටවත් හරි උත්තරයක් නෑ.

    උබනෙ බූරුවො ගොන් කතා කියන්නෙ, ඉස්සෙල්ලා කීව පහුගිය ආණ්ඩුවෙ වරදින් වාර්ශික ආර්තික වර්ධන වේගය අඩු උනා කියල,:lol::lol: දැන් ඊටත් වඩා ගොන් කතාවක් කියල..

    බොල බූරු පුතේ, ඇමරිකාව සහ ජපානෙ කියන්නෙ සoවර්ධිත රටවල්, සoවර්ධිත රටවල සාමන්ය ආර්ථික වර්ධන වේගය ඔය ගනන් තමයි..

    ලoකාව ඇෆ්ගනිස්තාය වගේ රටවල් සoවර්ධනය වෙන රටවල්..උබත් සජිය වගේ O/L ෆේල් එක 100%ක් සුවර්..නැත්තන් මෙහෙම ගොන් කතා කියන්නෙ නැ o/l පාස් එකෙක් නම්.. :no::no:

    බිලියන ගනන් ප්‍රොජෙක්ට් එකකට හිරවෙලා ඉන්නෙ ඒකෙන් ගැල උනාම අර්තිකය වර්ධන්ය වෙනව කියලනෙ උබේ පොන්න රනිල කීවෙ.. එහෙම කියලනෙ සජිය අත උස්සල වරාය විකුනගෙන කෑවෙ..අද මොකක්ද රටේ තත්වය ආර්තික වරධන වේගය 1.5යි, ඇෆ්ගනිස්තානෙටත් පහල අපි ඉන්නෙ..තේරුම් ගනින් බූරු පුතේ තොපේ පොන්නයයි ගොබ්බ සජියයි තොපිට ඇරල තියෙන්නෙ කියාගන්ඩ දෙයක් ඉතුරු නොකරම

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උබ කොහොමද බන් එහෙම කියන්නේ.කොච්චර සංචාරකයෝ එනවාද ලංකාවට,
    පාස්කු ප්‍රාහරයට කලින් ලෝකේ තිබ්බ හොඳම සංචාරක ගමනාන්තයක්..
    2013 ඕක හැදුවේ.මහින්ද මිහින් එයාර් එහෙම දාලා ට්‍රයි කලා..මේ ආන්ඩුවට කිසිම උවමනාවක් තිබ්බෙත් නෑ ඒක ප්‍රමෝට් කරන්න...
    මට කිසිම අමාරුවක් නෑ.ඔය එයාපෝට් දෙක සංසන්දනය කරනවා කියන්නේ හරියට අලියායි කූබියායි සංසන්දනයයි කරනවා වගේ..:lol:

    මිහින් Air හැදුවේ ඇයි කියල වෙනම කතා කරන්න වෙනවා. තියෙන airline එකත් පාඩුවට දුවද්දී තව එකක් දැම්ම.
    පාස්කු ප්‍රහාරයට පස්සෙත් ලෝකේ තියෙන හොඳම ගමනාන්තයක්
    ඕක අපිට විතරක් වෙච්ච එකක් නෙවෙයි
    france එක්ක බලද්දී අපි tourism අතින් පොඩි එවුන් වගේ. එත් උන්ටත් බෝම්බ සින් එකෙන් අවුරුද්දක් විතර tourism down
    ඔය airport දෙක සංසන්දනය කරන්න ඕනේ නැහැ. ප්ලේන් එන එකට බනිනවා එක හදන්න එච්ච්ර වියදමක් ගිහිල්ලත් නෑ
    ප්ලේන් එන්නෙත් නැතුව කැලෙක හදපු එක වගේ වැඩක් නෑලු.:lol:
    මොනවද ඉතින් මේවට කියන්නෙ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නැතුව ඇති ඒක නෙවෙයි අවුල ඔකේ ලාබෙ මාසෙට 15000යි. අලාබෙ million ගානයි.ඕකෙන් ලංකාවට කරන්න දෙයක් නෑ තව අවුරුදු 10කට 15කාටවත්. අපිට කොළඹ තියෙනවා එක හොඳටම ඇති දැනට.
    මදි උනත් ගාල්ල ත්‍රිකුණාමලය තියෙනවා.
    ඕනනම් තව එකක් හදාගන්න පුළුවන් එහම නම් කොහෙත්ම උමනාවක් නැහැ.

    හැබැයි ඕක බද්දට දුන්නේ ඕක පාඩු හින්ද කියල මම විශ්වාස කරන්නේ නැහැ.
    චිනේ කියන්නේ තව අවුරුදු 5කින් විතර ලෝකේ ලොකුම ආර්ථිකේ. උන්ට රට හිර කරා කියන්නේ ඕක බද්දට දීල බේරුනා එක ලොකු දෙයක්.
    ඕක තමයි මුල ඉඳන්ම plan එක උන්ගේ.
    බලපන් පකිස්ටනෙට එහෙම වෙලා තියෙන දේ

    දැනුම හොදයි මුකුත් නොකියමි :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිහින් Air හැදුවේ ඇයි කියල වෙනම කතා කරන්න වෙනවා. තියෙන airline එකත් පාඩුවට දුවද්දී තව එකක් දැම්ම.
    පාස්කු ප්‍රහාරයට පස්සෙත් ලෝකේ තියෙන හොඳම ගමනාන්තයක්
    ඕක අපිට විතරක් වෙච්ච එකක් නෙවෙයි
    france එක්ක බලද්දී අපි tourism අතින් පොඩි එවුන් වගේ. එත් උන්ටත් බෝම්බ සින් එකෙන් අවුරුද්දක් විතර tourism down
    ඔය airport දෙක සංසන්දනය කරන්න ඕනේ නැහැ. ප්ලේන් එන එකට බනිනවා එක හදන්න එච්ච්ර වියදමක් ගිහිල්ලත් නෑ
    ප්ලේන් එන්නෙත් නැතුව කැලෙක හදපු එක වගේ වැඩක් නෑලු.:lol:
    මොනවද ඉතින් මේවට කියන්නෙ

    මොකේටද දැන් ප්ලේන් එන්නෙ ???? පොන්නය හදාපු වතුර වලටද??? ඉන්දියන් ප්ලේන් එක ආවෙ ටෙස් රන් එකකට පොන්ස් ඒක ආයෙ එන්නෙ නැ ඕක හරියට හදනකන්.. නොදන්නා රෙද්දවල් කියවනව තියෙන වහල් කමට..මේ මෝඩය හිතාගෙන ඉන්නෙ පරණ යකඩ පෙට්ටි තියල ඇටෙවුවම ප්ලේන් බානව කියල.. :lol::lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උබනෙ බූරුවො ගොන් කතා කියන්නෙ, ඉස්සෙල්ලා කීව පහුගිය ආණ්ඩුවෙ වරදින් වාර්ශික ආර්තික වර්ධන වේගය අඩු උනා කියල,:lol::lol: දැන් ඊටත් වඩා ගොන් කතාවක් කියල..

    බොල බූරු පුතේ, ඇමරිකාව සහ ජපානෙ කියන්නෙ සoවර්ධිත රටවල්, සoවර්ධිත රටවල සාමන්ය ආර්ථික වර්ධන වේගය ඔය ගනන් තමයි..

    ලoකාව ඇෆ්ගනිස්තාය වගේ රටවල් සoවර්ධනය වෙන රටවල්..උබත් සජිය වගේ O/L ෆේල් එක 100%ක් සුවර්..නැත්තන් මෙහෙම ගොන් කතා කියන්නෙ නැ o/l පාස් එකෙක් නම්.. :no::no:

    බිලියන ගනන් ප්‍රොජෙක්ට් එකකට හිරවෙලා ඉන්නෙ ඒකෙන් ගැල උනාම අර්තිකය වර්ධන්ය වෙනව කියලනෙ උබේ පොන්න රනිල කීවෙ.. එහෙම කියලනෙ සජිය අත උස්සල වරාය විකුනගෙන කෑවෙ..අද මොකක්ද රටේ තත්වය ආර්තික වරධන වේගය 1.5යි, ඇෆ්ගනිස්තානෙටත් පහල අපි ඉන්නෙ..තේරුම් ගනින් බූරු පුතේ තොපේ පොන්නයයි ගොබ්බ සජියයි තොපිට ඇරල තියෙන්නෙ කියාගන්ඩ දෙයක් ඉතුරු නොකරම

    උඹට ඕකටත් කියන්න දේවල තියෙනවා තේරුමක් නෑ කලින් අහපු ඒවාට වල බයිලා ගහන්නේ නැතුව උත්තර දීපන් ඉස්සෙල්ල.
    උඹලගේ කාලේ අවුරුදු වලත් ඔහොම අඩු ප්‍රතිශත තියෙනව.
    උඹලගේ කාලේ ලොකූ jump එකක් පෙන්නේ අවුරුදු 20ක් විතර උඹලගේ ආණ්ඩු තිබ්බේ. ඒ වැඩි වීම පෙන්නන්නේ තිබුන තත්ත්වෙත් එක්ක. උඹට දැන්වත් තේරෙනවද මේකට තව කියක් comment දන්නා ඕනද තේරෙන්න.

    උඹල මහා ලොකුවට ආර්ථිකේ හැදුවනම් මුන්ට ඇවිත් මෙහෙම පුක දෙන ඕන නෑනේ ආතල් එකේ ඉන්න තිබ්බනේ.
    උඹලලගේ එවුන් නය ගත්ත ගෙව්වේ නෑ ගෙවන්නේ දැන්. GDP එකෙන් 95% ණය
    දැන් එල්ලෙන්න එපා මුන් ඊට වඩා ගත්ත කියල ඔව් ගත්ත තමයි.
    GDP එකෙන් 95%ක් නය උනාම ඉතුරු 5%න් ඔක්කොම කරන්න බෑනේ. වැඩිම පොලි ගෙව්වේ 2018
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මිහින් Air හැදුවේ ඇයි කියල වෙනම කතා කරන්න වෙනවා. තියෙන airline එකත් පාඩුවට දුවද්දී තව එකක් දැම්ම.
    පාස්කු ප්‍රහාරයට පස්සෙත් ලෝකේ තියෙන හොඳම ගමනාන්තයක්
    ඕක අපිට විතරක් වෙච්ච එකක් නෙවෙයි
    france එක්ක බලද්දී අපි tourism අතින් පොඩි එවුන් වගේ. එත් උන්ටත් බෝම්බ සින් එකෙන් අවුරුද්දක් විතර tourism down
    ඔය airport දෙක සංසන්දනය කරන්න ඕනේ නැහැ. ප්ලේන් එන එකට බනිනවා එක හදන්න එච්ච්ර වියදමක් ගිහිල්ලත් නෑ
    ප්ලේන් එන්නෙත් නැතුව කැලෙක හදපු එක වගේ වැඩක් නෑලු.:lol:
    මොනවද ඉතින් මේවට කියන්නෙ
    පොඩ්ඩක් ගිහින් ආයි බලලා වරෙන් තාම ඕකට එක ඉනටර්නැශනල් ෆ්ලයිට් එන්නේ නෑ...
    එදා ආවේ එයාර්පෝට් එක ඕපන් කරන්න..එන්න පටන් ගන්නේ නොවැම්බර් පලවෙනිදා ඉඳන් ..
    ඒ එන්නෙත් ඩොමැස්ටික් යන පොඩි ප්ලේන් එකක්
    ආයි මගේ මුල්ම රිප්ලයි එක බලන්න මම අහන්නේ
    එකපාර ජාතයන්තර කරන්නේ කොහොමද පහසුකම් දියුනු නොකර කියලා..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැනුම හොදයි මුකුත් නොකියමි :cool::cool:

    කිව්වත් අවුලක් නෑ බන් මාව හිර කරන්න අමාරුයි මට පැත්තක් නැති හින්ද මට රිදෙන්නෙත් නෑ.
    මට සජිත් පොන්නය නම් කොහොමත් දිරවන්නේ නැහැ.
    ගෝට තමයි දෙන්නගෙන් හොඳ
    .
    එත් ඉතින් අර ගම්මන්පිලය විමලසේන දැක්ක වගේ මේකේ ඉන්න රෙදි නැතුව කඩේ යන උන් දකිනකොට ඇත කහනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට ඕකටත් කියන්න දේවල තියෙනවා තේරුමක් නෑ කලින් අහපු ඒවාට වල බයිලා ගහන්නේ නැතුව උත්තර දීපන් ඉස්සෙල්ල.
    උඹලගේ කාලේ අවුරුදු වලත් ඔහොම අඩු ප්‍රතිශත තියෙනව.
    උඹලගේ කාලේ ලොකූ jump එකක් පෙන්නේ අවුරුදු 20ක් විතර උඹලගේ ආණ්ඩු තිබ්බේ. ඒ වැඩි වීම පෙන්නන්නේ තිබුන තත්ත්වෙත් එක්ක. උඹට දැන්වත් තේරෙනවද මේකට තව කියක් comment දන්නා ඕනද තේරෙන්න.

    උඹල මහා ලොකුවට ආර්ථිකේ හැදුවනම් මුන්ට ඇවිත් මෙහෙම පුක දෙන ඕන නෑනේ ආතල් එකේ ඉන්න තිබ්බනේ.
    උඹලලගේ එවුන් නය ගත්ත ගෙව්වේ නෑ ගෙවන්නේ දැන්. GDP එකෙන් 95% ණය
    දැන් එල්ලෙන්න එපා මුන් ඊට වඩා ගත්ත කියල ඔව් ගත්ත තමයි.
    GDP එකෙන් 95%ක් නය උනාම ඉතුරු 5%න් ඔක්කොම කරන්න බෑනේ. වැඩිම පොලි ගෙව්වේ 2018

    පෙන්නපන්කො පොන්ස් මහින්දගෙ කාලෙ 1.5% ආර්තික වර්ධන වේගය බැස්ස විදිහ..අඩුම ගානෙ අච්චර ලොකු යුද්දක් කරද්දිවත් 1.5% බැස්සද පොන්ස්????

    අවුරුදු 20ම යුද්දෙන පකෝ, මහින්ද යුද්දෙ තිබ්බ කාලෙත් ඔයිට වඩා හොද ආර්තික වර්ධන වේගයක් තියාගෙන ගියා..උබේ වද පොන්නයට හම්බුනේ යුද්ධෙ ඉවර කරපු රටක්, 6%+ ආර්තික වර්ධන වේගයක් තිබ්බ රටක්, බලේ අරන් අවුරුදු 5යි රටම ඉවරයි, උබල වගේ ගොබ්බයො තවත් ඌටම පුක දික් කරනව,

    හදපු රටේ සල්ලි තමයි උබේ පොන්න බලල ඇවිල්ල මාසයක් යන්ඩ කලින් මහ බැකුවට කෙලල හොරා කෑවෙ..රටේ අගමැතිය රටේ මහ බැකුවට කෙලිද්දි රට දියුනු වෙනවද පොන්නයො..ආ මෙන්න බලා ගනින් තොගෙ පොන්න බල්ලගෙ සහ මොට්ට සජියගෙ ගොබ්බ පාන්ඩුවෙ කෙරුවාව සඛයා ලේඛන එක්කම..උබල වගේ මෝඩ හුත්තල තවත් පුක දීක් කරන එකයි ලැජ්ජාවට කාරනය..

    58666109-2326789990910536-1408678075415134208-n.png

    58578412-2326778767578325-7379295491508404224-n.png

    economy.jpg

    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පොඩ්ඩක් ගිහින් ආයි බලලා වරෙන් තාම ඕකට එක ඉනටර්නැශනල් ෆ්ලයිට් එන්නේ නෑ...
    එදා ආවේ එයාර්පෝට් එක ඕපන් කරන්න..එන්න පටන් ගන්නේ නොවැම්බර් පලවෙනිදා ඉඳන් ..
    ඒ එන්නෙත් ඩොමැස්ටික් යන පොඩි ප්ලේන් එකක්
    ආයි මගේ මුල්ම රිප්ලයි එක බලන්න මම අහන්නේ
    එකපාර ජාතයන්තර කරන්නේ කොහොමද පහසුකම් දියුනු නොකර කියලා..

    ඕකට ප්ලේන් එනවා බං ඕකත් රත්මලාන වගේ. ලොකු සින් එකක් නැ වියදම් කරපු ගානට එන ටික ඇති.
    අනිත් එක jaffna කියන්නේ හම්බන්තොට නෙවෙයි
    උඹට නම නම් අවුල කරන්න තියෙන්න මම ඉස්සෙල්ල කියපු එක තමයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පෙන්නපන්කො පොන්ස් මහින්දගෙ කාලෙ 1.5% ආර්තික වර්ධන වේගය බැස්ස විදිහ..අඩුම ගානෙ අච්චර ලොකු යුද්දක් කරද්දිවත් 1.5% බැස්සද පොන්ස්????

    අවුරුදු 20ම යුද්දෙන පකෝ, මහින්ද යුද්දෙ තිබ්බ කාලෙත් ඔයිට වඩා හොද ආර්තික වර්ධන වේගයක් තියාගෙන ගියා..උබේ වද පොන්නයට හම්බුනේ යුද්ධෙ ඉවර කරපු රටක්, 6%+ ආර්තික වර්ධන වේගයක් තිබ්බ රටක්, බලේ අරන් අවුරුදු 5යි රටම ඉවරයි, උබල වගේ ගොබ්බයො තවත් ඌටම පුක දික් කරනව,

    හදපු රටේ සල්ලි තමයි උබේ පොන්න බලල ඇවිල්ල මාසයක් යන්ඩ කලින් මහ බැකුවට කෙලල හොරා කෑවෙ..රටේ අගමැතිය රටේ මහ බැකුවට කෙලිද්දි රට දියුනු වෙනවද පොන්නයො..ආ මෙන්න බලා ගනින් තොගෙ පොන්න බල්ලගෙ සහ මොට්ට සජියගෙ ගොබ්බ පාන්ඩුවෙ කෙරුවාව සඛයා ලේඛන එක්කම..උබල වගේ මෝඩ හුත්තල තවත් පුක දීක් කරන එකයි ලැජ්ජාවට කාරනය..

    58666109-2326789990910536-1408678075415134208-n.png

    58578412-2326778767578325-7379295491508404224-n.png

    හම්මෝ බං කොහෙන්ද හොයාගත්තේ චිත්‍ර ටික.:lol:
    ඕකට උඹත් එක්ක සතියක් වාද කරන්න පුළුවන්.
    මම ඉස්සෙල්ල කියපු ටිකෙත් ඕකට උත්තර ටිකක් තියෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්මෝ බං කොහෙන්ද හොයාගත්තේ චිත්‍ර ටික.:lol:
    ඕකට උඹත් එක්ක සතියක් වාද කරන්න පුළුවන්.
    මම ඉස්සෙල්ල කියපු ටිකෙත් ඕකට උත්තර ටිකක් තියෙනවා

    ලොල් ඕව චිත්‍රද , එහෙමවත් කියල සැනසියන්,, උබලවගේ ගූ ඇන් පී වහල්ලුන්ට ඔච්චර තමයි කියන්ඩ ඉතුරු වෙන්නෙ..පොන්නය කරපු දෙයක් නැනෙ..මොනාද පොන්ස් උත්තර උබට තියෙන්නෙ උබ්බෑ කියන්ඩ විතරයි.. වෙන මොනාද කියන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ????

    හැමෝම දන්න සරල උදාහරනයක් කියන්නම්, මහින්දගෙ කාලෙ ඩොලර් එක 131යි අද කීයද පොන්ස්???? 181+ ඕන්න ඕකයි උබේ ගොබ්බ පාන්ඩුවෙ ආර්තිකය ඒකෙන්ම පේනව පොන්නයයි සජියයි රටට කෙලවලද නැද්ද කියන එක.

    economy.jpg
     
    Last edited: