Flood:ගුවන්තොටුපොල-Jaffna

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඕකට ප්ලේන් එනවා බං ඕකත් රත්මලාන වගේ. ලොකු සින් එකක් නැ වියදම් කරපු ගානට එන ටික ඇති.
    අනිත් එක jaffna කියන්නේ හම්බන්තොට නෙවෙයි
    උඹට නම නම් අවුල කරන්න තියෙන්න මම ඉස්සෙල්ල කියපු එක තමයි.

    ඔව් සිවිල් ඒවා එනවා..
    නම නෙමේ බන් අවුල උබට මම කියන එක තේරෙන්නේ නෑ..
    උබ මේකට උත්තරයක් දීපන්..
    අනුරාදපුරේ තියෙනවා ඩොමැස්ටික් එයාපෝට් එකක් (මේවා රට වටේම තියෙනවා).ඕක එකපාරටම ජාත්යන්තර එයාපෝට් එකක් කලොත් උබ ඒකට හොඳයි කියනවාද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕක නමට විතරක් ඉන්ටනැශනල් මචන්, ඔය වතුර පිරෙන මඩ වලවල් වලට අන්තර්ජාතික සහතික දෙන්නෙ නැ.. :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    okane kiwwe rakiya uthpadanaya karanawa kiyalaa,, othana daganna puluwan den boat service ekak..

    :yes::yes: මාලු ටිකක් දැම්මනම් මිරිදිය ධීවර කර්මාන්තෙ කරගන්ඩත් පුලුවන් , රැකියා ගොඩයි.. :rofl::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලොල් ඕව චිත්‍රද , එහෙමවත් කියල සැනසියන්,, උබලවගේ ගූ ඇන් පී වහල්ලුන්ට ඔච්චර තමයි කියන්ඩ ඉතුරු වෙන්නෙ..පොන්නය කරපු දෙයක් නැනෙ..මොනාද පොන්ස් උත්තර උබට තියෙන්නෙ උබ්බෑ කියන්ඩ විතරයි.. වෙන මොනාද කියන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ????

    හැමෝම දන්න සරල උදාහරනයක් කියන්නම්, මහින්දගෙ කාලෙ ඩොලර් එක 131යි අද කීයද පොන්ස්???? 181+ ඕන්න ඕකයි උබේ ගොබ්බ පාන්ඩුවෙ ආර්තිකය ඒකෙන්ම පේනව පොන්නයයි සජියයි රටට කෙලවලද නැද්ද කියන එක.

    economy.jpg

    දැන් මම ඕකට කිව්වා කියල උඹ පිළිගන්නවද නෑනේ මෙචර වෙලා කිව්වා ඒවටත් වටේ ගියා මිසක් උත්තර දුන්නද.
    ඕක කෙටියෙන් කියන්නම්.
    මහින්ද කරපු වැඩ එකක්වත් නැවැත්තුවේ නෑ මුන් ඇවිල්ල.highway 100km තව මස දෙකකින් complete
    තව highway 2ක් දැනට හදනව north එකයි central එකයි. central එක ලේසි නෑ

    පඩි වැඩි කරපුව රාජ්‍ය සේවයේ 250% මලාට කිසිම රජයක් කරලා නෑ
    තෙල් මිල මේ අවුරුදු 5ටම උඹලගේ තිබ්බ ගානට ආවේ නෑ
    උඹල කොච්චර ආර්ථිකේ හිර කරගෙනද හිටියේ කියනවනම් චන්දෙ කිට්ටුවෙලවත් තෙල් මිල අඩු කරගන්න බැරි උනා

    ඔය ඔක්කොම තියෙද්දී උඹල ගත්තු නය වල පොලි ගෙවන්න තිබ්බේ 2016 ඉඳන්. උඹල සත පහක් ගෙව්වේ නෑ ගත්ත විතරයි
    2018 වැඩිම වාරිකේ ගෙව්වේ. ඒවාට තමයි නය ගන්නේ
    කෙටියෙන් කිව්වේ ඔය

    වැඩක් නෑ ඉතින් කිව්වා කියල. සින්නක්කර විකුනුවටත් කමක් නෑ ඒවා business කියපු එකානේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔව් සිවිල් ඒවා එනවා..
    නම නෙමේ බන් අවුල උබට මම කියන එක තේරෙන්නේ නෑ..
    උබ මේකට උත්තරයක් දීපන්..
    අනුරාදපුරේ තියෙනවා ඩොමැස්ටික් එයාපෝට් එකක් (මේවා රට වටේම තියෙනවා).ඕක එකපාරටම ජාත්යන්තර එයාපෝට් එකක් කලොත් උබ ඒකට හොඳයි කියනවාද?

    ඕක international ද domestic ද කියල තීරණය කරන්නේ රජය.
    ඔයිට වඩා අඩු පහසුකම් තියෙන international airport ලෝකේ තියෙනව
    ඕකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ රටින් පිට ගමන් බිමන් ඒකයි international දාල තියෙන්නේ
    ඕක ඉතුරු ටිකත් හදයි. දැනට ඕනේ නෑනේ. ඒක තමයි මගේ මෙච්චර වෙලා point එක
    හදල ඉවර වෙලා ඕකට මොනාහරි කරපන් කියල වැඩක් නෑ
    අවශ්‍යතාවයට හදන්න ඕන

    දැනට මොකටද jaffna වලට කටුනායක වගේ පහසුකම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මම ඕකට කිව්වා කියල උඹ පිළිගන්නවද නෑනේ මෙචර වෙලා කිව්වා ඒවටත් වටේ ගියා මිසක් උත්තර දුන්නද.
    ඕක කෙටියෙන් කියන්නම්.
    මහින්ද කරපු වැඩ එකක්වත් නැවැත්තුවේ නෑ මුන් ඇවිල්ල.highway 100km තව මස දෙකකින් complete
    තව highway 2ක් දැනට හදනව north එකයි central එකයි. central එක ලේසි නෑ

    පඩි වැඩි කරපුව රාජ්‍ය සේවයේ 250% මලාට කිසිම රජයක් කරලා නෑ
    තෙල් මිල මේ අවුරුදු 5ටම උඹලගේ තිබ්බ ගානට ආවේ නෑ
    උඹල කොච්චර ආර්ථිකේ හිර කරගෙනද හිටියේ කියනවනම් චන්දෙ කිට්ටුවෙලවත් තෙල් මිල අඩු කරගන්න බැරි උනා

    ඔය ඔක්කොම තියෙද්දී උඹල ගත්තු නය වල පොලි ගෙවන්න තිබ්බේ 2016 ඉඳන්. උඹල සත පහක් ගෙව්වේ නෑ ගත්ත විතරයි
    2018 වැඩිම වාරිකේ ගෙව්වේ. ඒවාට තමයි නය ගන්නේ
    කෙටියෙන් කිව්වේ ඔය

    වැඩක් නෑ ඉතින් කිව්වා කියල. සින්නක්කර විකුනුවටත් කමක් නෑ ඒවා business කියපු එකානේ

    හයිවේ හදන්ඩ ඔනෙ තමයි, පාරවල් නැතුව ඇලවල් වල යන්ඩද උබලට ඕන???? උතුරු අධිවේගයක් නම් ඔහෙ හැදෙන් නැ බොරු කියන්ඩ එපා සෙන්ට්ල් එකත් අතරමග බොරුව නෙමේ ඇත්තෙන් වරෙන් ..

    සේවක වැටුප් ඇයි වැඩි කරේ 250% කින්..රටකට දරා ගන්ඩ පුලුවන් ගානකින් මිසක් පඩ ශෝ දාන්ඩ ගිහින් මොකක්ද අද රටට වෙලා තියෙන්නෙ, අද ඇෆ්ගනිස්තානෙටත් පහල...

    මොකක්ද තෙල් මිලේ කතාව මහින්දගෙ කාලෙ බොර්තෙල් බැරල් එක 150+ උනා , 2015 න් පස්සෙ තෙල් මිල බැස්ස අද කියද තෙල් බැරල් එකක් උපරිම 60ක් ඇති ඉතින් තෙල් මිල අඩුවට දෙන්ඩ බැරිද මෝඩයො හරිනම් මීටත් වඩා අඩු වෙන්ඩ ඔනෙ 2015 සාපේක්ශව බලනවනම්..

    ඩොලර් එකට පොන්නය කෙලපු නිසා මිල අඩු වෙන්නෙ නැ අන්න ඒක තේරුම් ගනින්..අද ඩොලර් එකක් 180+ මහින්දගෙ කාලෙ 131යි ...

    ඇයි මහින්දගෙ කාලෙ පොලී ගෙවුවෙ නැද්ද???? ඒ කාලෙ නිකන්ද දුන්නෙ??? නිකන් මෝඩ තර්ක දාන්ඩ එපා මෝඩයො ..මේ තියෙනෙ යට රජ්ය ණය බර ගැන චාට් එක..ඕකෙන් ඕනම ගොනෙකුට තේරුම් ගන්ඩ පුලුවන් පොන්නය ණය ගෙවලද නැත්තන් ණය වෙලාද කියන එක.. උබ තවත් රෙදි ගලෝගෙන කියෝනවනෙ මේව බල බල නොදකින් කුජිතයි..

    economy.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක international ද domestic ද කියල තීරණය කරන්නේ රජය.
    ඔයිට වඩා අඩු පහසුකම් තියෙන international airport ලෝකේ තියෙනව
    ඕකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ රටින් පිට ගමන් බිමන් ඒකයි international දාල තියෙන්නේ
    ඕක ඉතුරු ටිකත් හදයි. දැනට ඕනේ නෑනේ. ඒක තමයි මගේ මෙච්චර වෙලා point එක
    හදල ඉවර වෙලා ඕකට මොනාහරි කරපන් කියල වැඩක් නෑ
    අවශ්‍යතාවයට හදන්න ඕන

    දැනට මොකටද jaffna වලට කටුනායක වගේ පහසුකම්

    සී ප්ලේන් බාන තැන් වලට ඉන්ටනැශනල් එයාපෝට් කියන්නෙ මොන රටේද මෝඩයො..එහෙම බැලුවොත් දියත උයනයි කැලණි ගගයි නුවර එලියෙ වැවයි ඔක්කොම ඉන්ටනැශනල් එයාපෝට් නොදකින් එහෙමත් ගූ ඇන් පී වහල්ලු.. :lol::lol::lol:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඕක international ද domestic ද කියල තීරණය කරන්නේ රජය.
    ඔයිට වඩා අඩු පහසුකම් තියෙන international airport ලෝකේ තියෙනව
    ඕකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ රටින් පිට ගමන් බිමන් ඒකයි international දාල තියෙන්නේ
    ඕක ඉතුරු ටිකත් හදයි. දැනට ඕනේ නෑනේ. ඒක තමයි මගේ මෙච්චර වෙලා point එක
    හදල ඉවර වෙලා ඕකට මොනාහරි කරපන් කියල වැඩක් නෑ
    අවශ්‍යතාවයට හදන්න ඕන

    දැනට මොකටද jaffna වලට කටුනායක වගේ පහසුකම්

    උත්තරේ දුන්නේ නෑනේ..
    අමුතුවෙන් ඕකේ මුකුත් හදලා නෑ බන්.ජැෆ්නා ඉඳන් චෙන්නායි වලට ලඟයි කොලබට වඩා ..
    ඉතින් රටවල් දෙක වෙනස් උනාට ඩොමැස්ටික් ෆ්ලියිට් යන දුරම තමයි යන්නේ..
    යන්නෙත් ඒ පොඩි ෆලයිට්..
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    reputation_neg.gif
    Flood:ගුවන්තොටුපොල-Jaffna 10-21-2019 09:18 PM boru daana epa ponz
    reputation_neg.gif
    Flood:ගුවන්තොටුපොල-Jaffna 10-21-2019 06:33 PM pala fake ballige putha
    reputation_neg.gif
    Flood:ගුවන්තොටුපොල-Jaffna 10-21-2019 02:49 PM අනේ පල හුකන්නො , ගොන් වේසිට රිදිලා..

    පාරේ යන එකෙක් තමුන්ගේ ගැනිට මොනවා කරලා ගියත් අහක බලං ඉන්න පිම්පියො.
     
    • Like
    Reactions: SuperX

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උත්තරේ දුන්නේ නෑනේ..
    අමුතුවෙන් ඕකේ මුකුත් හදලා නෑ බන්.ජැෆ්නා ඉඳන් චෙන්නායි වලට ලඟයි කොලබට වඩා ..
    ඉතින් රටවල් දෙක වෙනස් උනාට ඩොමැස්ටික් ෆ්ලියිට් යන දුරම තමයි යන්නේ..
    යන්නෙත් ඒ පොඩි ෆලයිට්..

    domestic කියන්නේ රට ඇතුලේ යන ඒවානේ යකෝ.:lol:
    උත්තරේ හරියටම දුන්න උඹ අරූට හපන් නේ
    හිටපන් තව ඒවා යයි.
    ඔකේ තියෙන පහසුකම් අනුව නෙවි international කියන්නේ අනේ මන්ද උඹත්
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සී ප්ලේන් බාන තැන් වලට ඉන්ටනැශනල් එයාපෝට් කියන්නෙ මොන රටේද මෝඩයො..එහෙම බැලුවොත් දියත උයනයි කැලණි ගගයි නුවර එලියෙ වැවයි ඔක්කොම ඉන්ටනැශනල් එයාපෝට් නොදකින් එහෙමත් ගූ ඇන් පී වහල්ලු.. :lol::lol::lol:

    මේ පාර වැස්සට ජපානේ airport යට උනා ඉන්දියාවේ යට උනා.
    ඒවත් sea plane බාන තැන් වෙන්න ඇති
    මේකේ sea ප්ලේන් හරි බානවා.
    මහින්දගේ කාලේ හම්බන්තොට runway එකේ මිරිස් වේලුව :lol:
    අනේ බන් කියන්න දෙයක් නැත්නම් කට වහන් ඉන්දපන්කෝ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උත්තරේ දුන්නේ නෑනේ..
    අමුතුවෙන් ඕකේ මුකුත් හදලා නෑ බන්.ජැෆ්නා ඉඳන් චෙන්නායි වලට ලඟයි කොලබට වඩා ..
    ඉතින් රටවල් දෙක වෙනස් උනාට ඩොමැස්ටික් ෆ්ලියිට් යන දුරම තමයි යන්නේ..
    යන්නෙත් ඒ පොඩි ෆලයිට්..

    පොන්නය ලොකු බොරුවක් කරේ මචන් ඔකෙ කිසිම පහසුකමක් නැ ..රටවල් අතර ගුවන් ගමන් වෙන්නෙ නැ ඔකෙන් , ඕක හදන්ඩ ඔනෙ තව.. මඩ වගුරකට මොන ඉන්ටනැශනල් ගමන්ද..

    කෝ අගමන විගමන ඒකක අර ටකරන් මඩුවෙ ඕව කරන්ඩ බැනෙ, ගූ ඇන් පී පොන්නයො ඉල්ලන් කන්නෙ හිතන් ඉන්නෙ මේ රටේ ඔක්කොම aravinda28 වගේ හරක් කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ පාර වැස්සට ජපානේ airport යට උනා ඉන්දියාවේ යට උනා.
    ඒවත් sea plane බාන තැන් වෙන්න ඇති
    මේකේ sea ප්ලේන් හරි බානවා.
    මහින්දගේ කාලේ හම්බන්තොට runway එකේ මිරිස් වේලුව :lol:
    අනේ බන් කියන්න දෙයක් නැත්නම් කට වහන් ඉන්දපන්කෝ :lol::lol::lol:

    වැස්සකට නෙමේ පොන්නයො යට උනේ කුනාටුවකට, කුනාටුවක් ගැහුවෙ නැනෙ පලාලි වලට..
    සාමන්ය වැස්සකට යට වෙන්ඩ ලෝකෙ ගුවන් තොටුපලවල් හදන්නෙ නැ :no::no: අඩුම ගානෙ තොපේ පොන්න පාන්ඩුව ඕක වත් දන්නෙ නැද්ද?? ඒත් පොන්නයගෙ කතාවනම් ආර්තික ඔස්තාර්,නලුවෙක් නොව මොලයක්, මිලියන 2200ක් වියදම් කරල මඩ වගුරක් හදල නොදකින්..
    උබටනෙ පොන්නයො කියාගන්ඩ දෙයක් නැති මිරිස් වේලපු පච දෙසන්නෙ.. පෙන්නපන් පොටෝ මිරිස් වේලන, නොදකින් තොපි නම් ඌරො වගේ මඩේ බැහැ ගත්ත ගමන්මයි.. හැබැයි තොපිටම ගැලපෙනව පොන්නයගෙ වැඩේ මඩ වලක්නෙ හදල දීල තියෙන්නෙ.. :yes::yes:
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    domestic කියන්නේ රට ඇතුලේ යන ඒවානේ යකෝ.:lol:
    උත්තරේ හරියටම දුන්න උඹ අරූට හපන් නේ
    හිටපන් තව ඒවා යයි.
    ඔකේ තියෙන පහසුකම් අනුව නෙවි international කියන්නේ අනේ මන්ද උඹත්
    ලොල් බන් මම දැන් කියලා තියෙනවාද ඩොමැස්ටික් කියන්නේ පිටරට යන ඒවා කියලා..
    උබට ඒක තේරුම් ගන්න වත් මොලයක් නෑ,උබ එක්ක කතාකරලා වැඩක් නෑ ..:lol:
    ඩොමැස්ටික් එයාපෝට් එකක් එකපාරටම ඉන්ටර්නැශනල් කරලා විවෘත කරනවා

    එතකොට ඒ පැත්තේ මිනිස්සුන්ට හිතෙන්නේ මොකද්ද දැන් අපි කටුනායක යන්න ඕනේ නෑ අපිට ඕනේ තැනක ගියහැකි කියලා ..
    ඕක දෙමල මිනිස්සුන්ව රවට්ට්ලා චන්ද ගන්න හදපු චන්ද ගුන්ඩුවක්..
    උබත් නිර්පාක්ශික වගේ හොරෙන් හොරෙන් කඩේ යන එකෙක් කියලා තේරුම් ගත්තා..
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    පොන්නය ලොකු බොරුවක් කරේ මචන් ඔකෙ කිසිම පහසුකමක් නැ ..රටවල් අතර ගුවන් ගමන් වෙන්නෙ නැ ඔකෙන් , ඕක හදන්ඩ ඔනෙ තව.. මඩ වගුරකට මොන ඉන්ටනැශනල් ගමන්ද..

    කෝ අගමන විගමන ඒකක අර ටකරන් මඩුවෙ ඕව කරන්ඩ බැනෙ, ගූ ඇන් පී පොන්නයො ඉල්ලන් කන්නෙ හිතන් ඉන්නෙ මේ රටේ ඔක්කොම aravinda28 වගේ හරක් කියල

    ඔව් මෙයාත් මේ කොල තොප්පිය දාගෙන නිර්පාක්ශික ටෝක් දෙන්නේ.:lol:
    ඩොමැස්ටික් එකක් එකපාරට ඉනටර්නැශනල් කරන්නේ කොහොමද ඇහුවාම බයිලා ගහනවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මෙයාත් මේ කොල තොප්පිය දාගෙන නිර්පාක්ශික ටෝක් දෙන්නේ.:lol:
    ඩොමැස්ටික් එකක් එකපාරට ඉනටර්නැශනල් කරන්නේ කොහොමද ඇහුවාම බයිලා ගහනවා...

    ඕක උපන්ගෙයි ගු ඇන් පී කාරයෙක්, පොන්නයයි සජියයි එකතුවෙලා මිලියන 2200ක් වියදම් කරල මුන්ට හදල දුන්න මඩවල ඉන්ට්නැශනල් මඩ වලක් කියන්ඩ පුක ඉරාගෙන දගලනව..

    ඉන්ටනැශනල් එයාපෝට් එකක කොච්චර දේවල් තියෙන්ඩ ඕනද, ආගමන විගමන, ආරක්ශක,බැoකු වෙන මොක නැතත් අඩුම ගානෙ හදිස්සියක් උනාම වැසිකිලි යන්ඩවත් තැනක්,

    පොන්නයගෙ මරු ඉන්ටනැශනල් එයාපෝට් එක, හදිස්සියකදි රෙන්ඩ ලැට් එකක් නැ කැලේට තමයි යන්ඩ වෙන්නෙ... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ උබල දන්නා මගුල මත්තල ගබඩා කරපු වී ප්ලේන් එකේම යාපනේට ගෙනල්ල ඔය මඩ කරලා හාල තියන ගුවන් තොටුපලේම පැල කරනවා. ආයේ අමතුවෙන් හාන්න දෙයක් නෑ වැස්ස ගමන් නිකන්ම මඩ ගොහොරුව වෙනවා. ට්‍රැක්ටර් වියදමත් නෑ. ඔතන අස්වැන්න අරන් ඉන්දියාවට පටෝනවා. ගොයම් කපල ඉතුරු වෙන පිදුරු ටික කෙලින්ම වොක්සාවගන් වල පටෝල සිරිකොතට අරන් එනවා ඒකෙ ඉන්න උන්ට කන්න දෙන්න. බලපන් වික්කාමසිංහ මහත්තයාගේ මොලේ. සංවර්ධන News
     
    • Like
    Reactions: HKavinda