Friends
Is GossipLankaNews is an UNP site?
Looking at the posts and highly rated comments, I feel so. If not, if comments are genuine, majority of people supports Sajith. Confused.

site eke comments nam nohe durata ekek dennek daanne. ungema un wage. uba ekak dapan godak welawata approve wenne na. nathnam downvote wenawa
ඊයෙ පෙරේදා හොයාගත්ත තේරුම්..
NGO - non gota's organization (ගෝඨාට සහය නෙදෙන සංවිධාන මේ නමින් හඳුන්වයි)
විකල්පය - UNP හෝ විදේශ පිල්ලි / බළල් අත් වේ. ඇමරිකාව හෝ විමලෙ නම් කරන ඕනෑම රටකින් පාලනය වේ.
විකල්ප මතධාරීන් - දේශද්‍රෝහීන් වන අතර unp සාමාජිකයන් වීමේ සම්භාවිතාව වැඩිය.
රාජ පක්ශ මතධාරීන් - මොවුන් ජාතිය බේරා ගැනීමට උපන් අයවේ. දේශප්‍රේමී වෙති. ( බේරාගන්නෙ කාගෙන්ද යන වග නොදනී) දේශප්‍රේමය වැඩි නිසාම වහා කිපෙන සුළුය.