මචන් උඹල electronics අපද්‍රව්‍ය අයින් කරන්නේ කොහොමද? භාර ගන්න තැන් තියෙනවද? නුවර අවට තැනක් දන්නවා නම් කියපල්ලා. නිකන්ම ඔහේ විසිකරලා දාන්න හිත දෙන්නේ නැහැ. පරිසරය විනාශ වෙනවා.
මේ වගේ වැඩක් try කරපන් මචන්
දැන් නං නැද්ද දන්නේ නෑ කලින් නං තිබුනා.
ඇයි නුවර DS සේනානායක පුස්තකාලේ පිටිපස්සේ ඕව එකතුකරනවා නේදදැන් නං නැද්ද දන්නේ නෑ කලින් නං තිබුනා.
අපි පොඩිකාලේ නම් (6 වසරේදී) එක එකාගේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ගෙදර අරන් එනවා ඉලෙක්ට්‍රොනික් පිස්සුව නිසා.
වෙන එකක් තියා ඉස්කෝලේ ඇරිලා පිළියන්දල තිමති ස්ටුඩියෝ එක පිටිපස්සේ පොරකකා විසික් කරපු ෆිල්ම් රෝල් ඇහිඳිනව....
දැන් ඉන්න පොඩි උනුත් අපි වගේ උනානම් උඹලට මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ

මට මතකයි ගිය අවුරුද්දෙද කොහෙද ආණ්ඩුවෙන් ගැටබෙ ග්‍රවුන්ඩ් එකේ ඕව එකතු කරා..ආය කරොත් ලොට් එක පිටින් ගිහින් දීපන්.
ඔව් අර ගිනිගත්ත පුස්තකාලේ කෑල්ලේ පිටිපස්සේ තිබුනේ තඩි බෝඩ් එකක් එහෙම ගහගෙන තැනක්. දැන් නැතුව ඇති එහෙනංඋඹ කියන්නේ fire brigade එක ලග නේද? දැන් නම් පෙන්න නැහැ බන් එතන එකතු කරන බවක්.
ඔව් අර ගිනිගත්ත පුස්තකාලේ කෑල්ලේ පිටිපස්සේ තිබුනේ තඩි බෝඩ් එකක් එහෙම ගහගෙන තැනක්. දැන් නැතුව ඇති එහෙනං

දැන් නම් කොහොමද දන්නේ නෑ 

මේ site එක පොඩ්ඩක් බලහන්..solution එකක් තියෙනවද කියල 

ඔව් මචන් ඉස්සර තිබුනා.දැන් නම් කොහොමද දන්නේ නෑ
මේ site එක පොඩ්ඩක් බලහන්..solution එකක් තියෙනවද කියල
http://www.greenlink.lk
අපිටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. Toner,computer කැලී එහෙම ගන්න තැනක් තියෙනවා නම් කියපල්ල. Colombo අවට නම් වඩා හොඳයි.

කැඩිච්ච මයික්‍රොවේව් අවන් එහෙම නැද්ද නැත්තම් වෙන ට්‍රන්ස්ෆෝමර් තියෙන එහෙම