Electronic Waste

Elaaz

Member
Apr 23, 2012
821
37
0
මචන් උඹල electronics අපද්‍රව්‍ය අයින් කරන්නේ කොහොමද? භාර ගන්න තැන් තියෙනවද? නුවර අවට තැනක් දන්නවා නම් කියපල්ලා. නිකන්ම ඔහේ විසිකරලා දාන්න හිත දෙන්නේ නැහැ. පරිසරය විනාශ වෙනවා.
 
  • Like
Reactions: Richard Hammond

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපිටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. Toner,computer කැලී එහෙම ගන්න තැනක් තියෙනවා නම් කියපල්ල. Colombo අවට නම් වඩා හොඳයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඇයි නුවර DS සේනානායක පුස්තකාලේ පිටිපස්සේ ඕව එකතුකරනවා නේද :oo: දැන් නං නැද්ද දන්නේ නෑ කලින් නං තිබුනා.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපි පොඩිකාලේ නම් (6 වසරේදී) එක එකාගේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ගෙදර අරන් එනවා ඉලෙක්ට්‍රොනික් පිස්සුව නිසා.
    වෙන එකක් තියා ඉස්කෝලේ ඇරිලා පිළියන්දල තිමති ස්ටුඩියෝ එක පිටිපස්සේ පොරකකා විසික් කරපු ෆිල්ම් රෝල් ඇහිඳිනව....:D

    දැන් ඉන්න පොඩි උනුත් අපි වගේ උනානම් උඹලට මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට මතකයි ගිය අවුරුද්දෙද කොහෙද ආණ්ඩුවෙන් ගැටබෙ ග්‍රවුන්ඩ් එකේ ඕව එකතු කරා..ආය කරොත් ලොට් එක පිටින් ගිහින් දීපන්.
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    ඇයි නුවර DS සේනානායක පුස්තකාලේ පිටිපස්සේ ඕව එකතුකරනවා නේද :oo: දැන් නං නැද්ද දන්නේ නෑ කලින් නං තිබුනා.

    උඹ කියන්නේ fire brigade එක ලග නේද? දැන් නම් පෙන්න නැහැ බන් එතන එකතු කරන බවක්.
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    අපි පොඩිකාලේ නම් (6 වසරේදී) එක එකාගේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ගෙදර අරන් එනවා ඉලෙක්ට්‍රොනික් පිස්සුව නිසා.
    වෙන එකක් තියා ඉස්කෝලේ ඇරිලා පිළියන්දල තිමති ස්ටුඩියෝ එක පිටිපස්සේ පොරකකා විසික් කරපු ෆිල්ම් රෝල් ඇහිඳිනව....:D

    දැන් ඉන්න පොඩි උනුත් අපි වගේ උනානම් උඹලට මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ

    :yes::yes:
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මට මතකයි ගිය අවුරුද්දෙද කොහෙද ආණ්ඩුවෙන් ගැටබෙ ග්‍රවුන්ඩ් එකේ ඕව එකතු කරා..ආය කරොත් ලොට් එක පිටින් ගිහින් දීපන්.

    ආයෙත් කලොත් පණිවිඩය දීපන් මචන් :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ කියන්නේ fire brigade එක ලග නේද? දැන් නම් පෙන්න නැහැ බන් එතන එකතු කරන බවක්.
    ඔව් අර ගිනිගත්ත පුස්තකාලේ කෑල්ලේ පිටිපස්සේ තිබුනේ තඩි බෝඩ් එකක් එහෙම ගහගෙන තැනක්. දැන් නැතුව ඇති එහෙනං
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආයෙත් කලොත් පණිවිඩය දීපන් මචන් :D

    11.gif
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,229
    1,267
    113
    හඳේ ...
    ඔව් අර ගිනිගත්ත පුස්තකාලේ කෑල්ලේ පිටිපස්සේ තිබුනේ තඩි බෝඩ් එකක් එහෙම ගහගෙන තැනක්. දැන් නැතුව ඇති එහෙනං

    ඔව් මචන් ඉස්සර තිබුනා.:yes::yes::yes: දැන් නම් කොහොමද දන්නේ නෑ :confused::confused::confused: මේ site එක පොඩ්ඩක් බලහන්..solution එකක් තියෙනවද කියල :rolleyes::rolleyes::rolleyes:

    http://www.greenlink.lk
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපිටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. Toner,computer කැලී එහෙම ගන්න තැනක් තියෙනවා නම් කියපල්ල. Colombo අවට නම් වඩා හොඳයි.

    adee machan mona computer කෑලිද තියෙන්නෙ??:shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොන වගේ ඉලෙක්ට්‍රොනික් වේස්ට්ද තියෙන්නෙ?
    කැඩිච්ච මයික්‍රොවේව් අවන් එහෙම නැද්ද නැත්තම් වෙන ට්‍රන්ස්ෆෝමර් තියෙන එහෙම
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,979
    72,075
    113
    මාලඹේ

    ඇවිදින නගරසභා