Area 52 karavi Trump + GOTA ekka.
Puk* ready kara gena idapalla. FBI/CIA/SEAL lankawata bahina kota.
Mokada GOTA + Wife + Putha + Leli + Basil me hamoma American citizens la.
Bokkenma American.
රනිල් හමු මහත්තය අර ගිවිසුම් ගහල ඒමදිවට ට්‍රින්කෝ වාරයත් දීල දන්න ට්‍රය් කරන්නෙත් ඇමරිකන් පුරවැසි නිසාද ?
නිකන් දෙකයි පනහේ ගොබ්බ කතා කියන්න එපා බන් .
ලංකාවේ ඇමරිකන් හමුදා කැම්ප් එකක් දාන්න ගිවිසුම් ගැහුවේ රනිල් .jr ඇමරිකන් සන්නිවේදන කුලුන අටවගන්න දුන්න .එතකොට උනුත් ඇමරිකන් පුරවැසියෝ ?


ගොට කෙසේවෙටත් රනිල්ගේ ගිවිසුමට අනුව ඇමරිකන් බේස් එක ලංකාවේ දැම්මොත් ඔය කාගේ කාගේත් බොර්නම් වෙයි

unp ගොන් තර්ක ගෙන්න එපා .ඔය අමාරුව වියවස්තවටත් පිටින් ගිහින් අමතිමන්දලේ පවා විරුද්ද වෙද්දී රනිල්ගේ තනි කැමැත්තට අර්ජුන් මහේන්ද්‍රන් කියන ලෝක හොරා මහබැංකු අදිපති කරද්දී නොතිබ්බේ ඇයි ?
ලංකාවේ හමුදාවට ඇමරිකන් බේස් එකක වැඩකළ එකෙක්ව එකපාරට උඩින් ගෙනත් හමුදාපති පුටුවේ වදිකරනකොට නොතිබ්බේ ඇයි ? ලෝකේ හමුදා දෙකක වැඩකළ එකම හමුදාපති

