New domain to Adsense

blade1982

Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    Machanla mage blogger blog ekak thinawa. mama eekata aluthen .com Domain ekak aran redirect kala.

    .com domain eken mata tikak udata enna puluwan weyda??

    blogger eke thibuna backlinks wenas wenne nee neda??

    mee wenasen wena wasi saha awasi monada machan??

    Adsense danna aya advive tikak denna please
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,444
    23,675
    113
    ලිම්පෝපෝ කන්දෙ

    රෑන්කින්ස්වලින් උඩට එන්න සබ්ඩොමේන් එකකින් ඩොමේන් එකකට ගිය එක විතරක් මදි. ලින්ක් බිල්ඩින්වලින් සයිට් එකේ Domain Authority එක වැඩි කර ගන්න. දැන් ඩොමේන් එකක් තියෙන නිසා ලින්ක්ස් ගන්න ටිකක් ලේසි වෙයි.

    මේකෙ තියෙන විදිහට කරන්න.
    https://support.google.com/webmasters/answer/9370220?hl=en

    අවාසි නැහැ. වාසි විතරයි.
     
    Last edited:

    machan mata godaak watinawa ube answers tika. mama PM ekak dannam please balanna machan
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    Machanla mage blogger blog ekak thinawa. mama eekata aluthen .com Domain ekak aran redirect kala.

    .com domain eken mata tikak udata enna puluwan weyda??

    blogger eke thibuna backlinks wenas wenne nee neda??

    mee wenasen wena wasi saha awasi monada machan??

    Adsense danna aya advive tikak denna please

    ඩොමේන් එක මෙහෙම නේද ඇඩ් කලේ. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නෑ.

    cusdomain1-1.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,444
    23,675
    113
    ලිම්පෝපෝ කන්දෙ
    machan mata godaak watinawa ube answers tika. mama PM ekak dannam please balanna machan

    blade1982 said:
    Machan mage blog eke den domain eka redirect kalata passe ads pennanne nene.

    mage blog eka ewannada adu paadu balala mata kiyanwada

    ube advice mata godak watinawa machan

    You may need to add the new domain to your AdSense account and add the code again.