CALL OF DUTY: MODERN WARFARE

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    packshot-fefc4634ec8d8fb1e141a00e187ea7f2.jpg




    හරි කොල්ලෝ ටික කොහමද ඉතින් ඔන්න අදත් අරන් අවා අලුත් ගේම් PLAY 1ක් , නමින් කිවොත් CALL OF DUTY: MODERN WARFARE කිව්වහම ඕනි කොල්ලෙක් දන්න ගේම් 1ක් තමා.

    රිලීස් උනේ October 25, 2019 පට්ට අසාවෙන් බලන්න හිටපු ගේම් 1ක් මේක ඉතින් XBOX , PS4 , PC ඕනි මගුලකට වැඩ :D හැමෝම දන්න Infinity Ward and published by Activision සමාගම තමා මේක හැදුවේ.

    ගේම් එකේ SIZE එක ගැන කතා කරොත් 116GB පමාණයක් ඕනි වෙනවා PC එකට ,ලංකාවේ ගොඩක් CONSOLE USERES ලා අඩුය්, XBOX එකට 120GB ගානක් එනවා PS 4 එකට 61.68GB එනවා. මේක ස්ටෝරි එක අපිට SOLO and COOP ගහන්න අවස්ථාවක් මේ පාර තියනවා කලින් COD BLACK OPS 4 එකට ස්ටෝරි line 1ක් ආවේ නැති නිසා ගොඩක් ගේම් එකේ රේටින් බැස්සා,ඒ උනාට black ops 4 එකේ එයාලා Battle Royale මූඩ් 1ක් දීලා තිබුණා,එක නිසා යන්තම් ගේම් එක පන ඇද ඇද තිබුණා :P

    අපිට අපේ කලින් cod mw හිටපු Captain Price ලොක්ක සෙට් වෙනවා අපේ පලවෙනි mission එකේ ම,ස්ටෝරි එක නම් සුප්පා graphics නම් තියේ මාත් තවම පටන් ගත්තා විතරයි.අලුත් drone වැඩ කැලි ඒ වගේම අලුත් අලුත් දේවල් ගොඩක් මේ පාර අපිට බලාගන්න පුලුවන්.වෙනදා වගේම FULL walkthrough 1ක් අරන් එන්න ඉන්නේ අපේ කොල්ලෝ ටිකට,කොල්ලෝ ටික මට උපරිම සප් එක දුනොත් වැඩේ කරන්න දිගටම ශේප් එකේ පුළුවන්.

    ගේම් එකේ multiplayer ගැන කතාකරොත් 2V2 දීලා තියනවා අලුතින් ඒ කිවේ එක ටීම් එකකකට දෙන්න දෙන්න අනිත් පැත්තේ දෙන්නට ගහන්න තියන්නේ :D, තව Ground War සින් 1ක් දීලා තියනවා (32 vs 32) මරා ගන්න තියන්නේ :D Battlefield ගහපු අයටනම් මේක අලුත් දෙයක් නොමේ ලොල් :P ඒ වගේම CUSTOM MATCH තියනවා රූම් 1ක් හදාගන යලොව්ත් එක්ක මරාගන්න HAHA ගේම් එක buy කරන්න පුළුවන් පට්ට අඩුවට මේ SITE එකෙන් ඔයාලට https://www.g2a.com/r/gamingmate හොදට හොයලා ගන්න KEY එක ලංකාවට ACTIVE කරගන්න පුළුවන් ද කියලා.

    තව Multiplayer LEVEL 50 ගහන අය‍ට සපත්තු 2ක් දෙන සීන් 1ක් තියනවා PRE-ORDER කරපු අයට EMAIL එක ඇවිත් ඇති ලොග් වෙලා බලන්න :D

    තව මේකේ සින් 1ක් තියනවා language එක තමන් ඉන්න රටට block උන PC ගන්න ය VPN දාගෙන DOWNLOAD කරන්න එතකොට ENGLISH වැඩ මේ සින් එක එන්නේ ගොඩක් EUROPE රටවල ඉන්න අයට මට වගේ :p ලංකාවේ නම් english වැඩ සුපිරියට VPN දාලා බාන්න කිවේවේ වෙන රටවල ඉන්න යට හොදේ.

    SERVER EUROPE, ASIA , US :love:

    එහෙනම් කොල්ලෝ ටික මන් කැපුනා උබලට ජය!!!
    අහ කියන්න අමතක උන මගේ YOUTUBE චැනල් එකට subscribe පාරක් දන්නා අමතක කරන්න එපා :D 700ට තව එකක් මදි :P පලුවන් නම් සබ් 1ක් දීගෙන යන්න THANK YOU කොල්ලෝ ටික https://www.youtube.com/gamingmate

     
    Last edited:
    • Like
    Reactions: FURY477 and Molock

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    මොකක්ද මචන් සපත්තු දෙකේ කතාව :rolleyes::love:

    Updated :



    CODModernWarfareAdidasShoes_feat-770x433.jpg
     
    Last edited:

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :love::P ගේම් එකේ graphicsනම් පට්ට නෙහ් මචන්
    recoil එහෙම අම්මොහ් මරුනෙහ් :P:love: