Sampath bank credit card agent

SPACEBAR

Member
Apr 30, 2014
3,344
1,039
0
☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
gee0j5s.gif
 
mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබට ඕනේ සෙට්ල්මන්ට් එකක් ද අලුත් කාඩෙකක් ගන්නද..
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබ CRIB ද නත්නම් ඉන්කම් පෙන්නන්න බැරිද ඊත් නැත්නම් උබට ඕනේ ක්‍රෙඩිට් ලිමිට් එක වැඩි කරල කාඩ් එක ගන්නද..
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,939
    823
    113
    29
    Gampaha
    CRIB eke iddi credit card ganna barida, CRIB eka settle karala dan masa 5 k withara wenawa habayi thaama pennanawa
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සම්පත් බැංකුවේ credit card එකක් ගන්නවානම් උඹට ඔ්න වෙලාවට ඉල්ලුවාට මලාට ගන්න බෑ. උන්ට ඔ්න වෙලා වැඩ කරන තැනකට ඇවිල්ලා application එක පුරවගෙන ගියොත් බඩු අනිවාර්යයෙන් දෙනවා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,550
    113
    Mokatada ban agent la? Bank ekakata gihin mulinma genna one jathi ahahena e tika aran awith application eka purawala baara diyan. Verification walata calls ei. Eka unata passe wade hari. Umba meke agentla hoya hoya inna welawe application ekak purawala bara dunnanan wade melahakatath process wela
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Mokatada ban agent la? Bank ekakata gihin mulinma genna one jathi ahahena e tika aran awith application eka purawala baara diyan. Verification walata calls ei. Eka unata passe wade hari. Umba meke agentla hoya hoya inna welawe application ekak purawala bara dunnanan wade melahakatath process wela

    අනෙප්පලයං අනේපිඩු සිටු බබා යන්න..
    එහෙම ගන්න පුලුවන් නම් ගනිං මූට කියලා..මං අරං දෙන්නෑ දැං කොහොමත්..
    ඕවට සුලු වැඩ තියනවා කරන්න....
    අපි 3000/ කොමිස් එක ගන්න ඕනේ නිසා වැඩේ කරනවා...
    ආයෙ මං උදව් නෑ..පකබ පංඩිතයෝ නිසා විංදිතයෝ පීඩිතයෝ වෙන බව මේක කියවන අය දත යුතුය
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Matath sampath card ekak ganna one.
    Malberry help ekak diyan credit limit eka 300,000 wath ganna one.

    Amex 400,000
    HSBC 300,000
    Thawa card thiyenawa. Sampath 300,000 wage ganna puluwan wevida?
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Matath sampath card ekak ganna one.
    Malberry help ekak diyan credit limit eka 300,000 wath ganna one.

    Amex 400,000
    HSBC 300,000
    Thawa card thiyenawa. Sampath 300,000 wage ganna puluwan wevida?

    උබට ඔය කාඩ් දෙකම මෙන්ශන් කරලා 500,000 කාඩ් එකක් ඇප්ලයි කරපං..ඒජන්ට් කෙනෙක් හරහා මං උදව් නෑ..පකබ පංඩිතයෝ නිසා විංදිතයෝ පීඩිතයෝ වෙන බව මේක කියවන අය දත යුතුය..අර පකබ ටෝක් දාපු එකාව හොයාගනින් හරිය මචන්..මුං නිකං බලාංකෝ..දන්න රෙද්දකුත් නෑ මෝඩ මූසලයෝ රැල..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,550
    113
    අනෙප්පලයං අනේපිඩු සිටු බබා යන්න..
    එහෙම ගන්න පුලුවන් නම් ගනිං මූට කියලා..මං අරං දෙන්නෑ දැං කොහොමත්..
    ඕවට සුලු වැඩ තියනවා කරන්න....
    අපි 3000/ කොමිස් එක ගන්න ඕනේ නිසා වැඩේ කරනවා...
    ආයෙ මං උදව් නෑ..පකබ පංඩිතයෝ නිසා විංදිතයෝ පීඩිතයෝ වෙන බව මේක කියවන අය දත යුතුය

    Ithin yako man kiwwe mama gatta widiya. E widiyata mama 2-3 weeks athulatha card1 gatta. Mu kiyala nane puluwan tharan ikmanta ganna one kiyala.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,550
    113
    උබට ඔය කාඩ් දෙකම මෙන්ශන් කරලා 500,000 කාඩ් එකක් ඇප්ලයි කරපං..ඒජන්ට් කෙනෙක් හරහා මං උදව් නෑ..පකබ පංඩිතයෝ නිසා විංදිතයෝ පීඩිතයෝ වෙන බව මේක කියවන අය දත යුතුය..අර පකබ ටෝක් දාපු එකාව හොයාගනින් හරිය මචන්..මුං නිකං බලාංකෝ..දන්න රෙද්දකුත් නෑ මෝඩ මූසලයෝ රැල..

    Umba salli walata upades dunnata api danna deyak minissunta nomilema kiyala denawa. :yes:
    Credit card 2k gatte agentla passe gihin neme normal widiyata
     
    • Like
    Reactions: lodbrok

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Umba salli walata upades dunnata api danna deyak minissunta nomilema kiyala denawa. :yes:
    Credit card 2k gatte agentla passe gihin neme normal widiyata

    මම දන්නවා මගේ කැපෑසිටි එක..
    මම පුන්චි කාලේ මාකදුරේ ඉදන් කොලබ ඇවිත් ඉගෙනගෙන ආට්ස් වලින් කැම්පස් ගිහිං හුගක් අත්දැකීම් එක්ක ඉන්නේ..ඒවා හෑල්ලුවට/අවතක්සේරුවට ලක්වෙන්න දෙන්නෑ මම..
    සමාජීය සහ කාලීන දැනුම /උසස් පුද්ගල සම්භන්දතා සහ මුදල් මත මම ජීවත්වෙන්නේ..
    උදව් ගත්ත උන් කෙලලා ගියාම හූල්ලනවාට වඩා හොදයි මුලින් ම ඌට කෙලලා මං සතුටින් ඉන්න එක..හරිය..
    ජීවිතේ සතුටුම අත්දැකීමත් ලියන්නම්.අපි දෙන්නෙක් කෝච්චියේ සිංදු කිව්වා පොඩි සමීක්ශනයකට..
    හොදට ඇදලා හිටියේ අපි..පෙට්ටි 12 ක් ද කොහෙද තිබුනා.පොල්ගහවෙලට යනකොට අපි ලග 4600 ගානක් ලැබිලා තිබුනා..කෝච්චියේ අයගෙන් කෑම බීමත් ලැබුනා.අදටත් මිහිරි මතකයක් ඒක..එහෙම සමාජය පිලිබද සමීක්ශන කල මට සමහර උබලගෙ ප්‍රශ්න විහිලු වගේ...
    ඒත්...
    කොහොමත් මං උබලට උදව් කරන්නෑ හරිය
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,292
    341
    83
    Under the sky

    malberry pm ekak damma chak karapanko