ISIS New Leader Abdullah Qardash Aka destroy

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,397
    16,063
    113
    PhotoPictureResizer_191030_130142552_crop_755x612.jpg

    අබු බකර් අල්-බග්ඩාඩිගේ මරණයෙන් හිස්වූ IS සංවිධානයේ නායකත්වය සඳහා අබ්දුල්ලා කාඩෂ් (Abdullah Qardash) නොහොත් ඩිස්ට්‍රෝයි (විනාශ කරන්නා) නමැත්තා පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. ඔහු හිටපු නායක අබු බකර් අල්-බග්ඩාඩි මගපෙන්වීම යටතේ IS සංවිධානයේ මුස්ලිම් කටයුතු භාරව කටයුතු කළ බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ.

    IS සංවිධානය විසින් සිදුකළ එදිනෙදා මෙහෙයුම් සැලසුම් කළ අබ්දුල්ලා කාඩෂ් ''The Professor'' ලෙසින් එම සංවිධානය තුළ ප‍්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහු 2017 වසරේදී මියගිය බවට සැක කරන බව පසුගිය කාලයේ විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුනා.

    ඉරාකයේ උපත ලබා ඇති අබ්දුල්ලා කාඩෂ් එරට හිටපු නායක සදාම් හුසේන් විසින් අණදුන් ඉරාක හමුදාවට අනියුක්තව සේවය කර ඇති අතර අමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කිරීමෙන් පසු අමෙරිකාවේ අත්අඩංගුවට පත්වූ ඔහු IS සංවිධානයේ හිටපු නායක අබු බකර් අල්-බග්ඩාඩි සමග සිරගත කර තිබෙනවා.

    ඒ අනුව එම සිරකඳවුරේදී අබ්දුල්ලා කාඩෂ් සහ අබු බකර් අල්-බග්ඩාඩි සමීපතමයින් බවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. එසේම අබ්දුල්ලා කාඩෂ් IS සංවිධානයට එක්වීමට පෙර අල්කයිඩා සංවිධානය සමග ද කටයුතු කර තිබෙනවා.

    Source
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai

    අබු බකර් කලින් මැරුන කියලා කිව්වට ඌ මැරිලා හිටියේ නෑනේ. දැණ් මේ අබ්දුල්ලත් එහෙමයි. 2017දී මැරුනා කිව්වට ඌත් මැරිලා නෑ. දැන් අබු බකර් මැරුනා කියලා ඇමරිකාවෙන් කිව්වාට පුටින් ලොක්කා ඒක පිළිගන්නේ නෑ නේදපිළිගන්න පුළුවන් සාක්ෂියක් නෑ කියලා ?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,397
    16,063
    113
    අබු බකර් කලින් මැරුන කියලා කිව්වට ඌ මැරිලා හිටියේ නෑනේ. දැණ් මේ අබ්දුල්ලත් එහෙමයි. 2017දී මැරුනා කිව්වට ඌත් මැරිලා නෑ. දැන් අබු බකර් මැරුනා කියලා ඇමරිකාවෙන් කිව්වාට පුටින් ලොක්කා ඒක පිළිගන්නේ නෑ නේදපිළිගන්න පුළුවන් සාක්ෂියක් නෑ කියලා ?

    අනේ මංද බං.අැමරිකාවම කිරි පොවල හදපු උන්නේ ඔය.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අබු බකර් මරා දැමූ ඇමරිකාවේ හමුදාපතිට ජය වේවා!