Sampath bank credit card agent

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    මේ වෙනකොට පීම් 4 ක් ඇවිත් කාඩ් අහලා..
    දෙන්නෑ එකෙකුට..
    ඔය සිහාන් සිගන්ට කියන විදිහට බැන්කුවට ගිහින් කරගන්න පුලුවන් නේද..
    ඒක ලේසියි පහසුයි..
    ලේසිය පහසුව අදාල තැනට ගිහින් බලන්නේ සිහාන් සිගන්ට වගේ නිගන්ටයෝ..
    නියම සර්විස් එකක් ඒජන්ට් ලා හරහා වෙන බව නොදන්න නපුන්සකයෝ..
    තොපෙ ඔය වසල අදහස් තොපෙන් තොපේ ලමයින්ටත් ගියාම මේ රට තවත් විනාස වෙයි..
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,293
    341
    83
    Under the sky
    මට කාගේවත් capacity බලන්න නෙමේ මෙතන්ට අවේ උදව්වක් ඉල්ලගන්න අවෙ ! කාට හරි කාඩ් එකක් ගන්න ඕනි නම් කියන්න මට agent කෙනෙක් set උනා ! සමාරු සාර්ථකතවයෙ උඩටම ගියත් මනුස්සයෙක්ට පොඩි දෙයක් කරන්නත් මිලක් නියම කරද්දී තවත් මිනිස්සු තමන් ගෙ වැඩ පාඩු කරගෙන
    මිනිස්සු වෙනුවෙන් උදව් කරනවා ! මේ නුලෙන් උබල මිනිස්සු කව්ද කියලා අදුර ගන්න ඇතිනේ උබල ඔක්කොටොම Thanks
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට කාගේවත් capacity බලන්න නෙමේ මෙතන්ට අවේ උදව්වක් ඉල්ලගන්න අවෙ ! කාට හරි කාඩ් එකක් ගන්න ඕනි නම් කියන්න මට agent කෙනෙක් set උනා ! සමාරු සාර්ථකතවයෙ උඩටම ගියත් මනුස්සයෙක්ට පොඩි දෙයක් කරන්නත් මිලක් නියම කරද්දී තවත් මිනිස්සු තමන් ගෙ වැඩ පාඩු කරගෙන
    මිනිස්සු වෙනුවෙන් උදව් කරනවා ! මේ නුලෙන් උබල මිනිස්සු කව්ද කියලා අදුර ගන්න ඇතිනේ උබල ඔක්කොටොම Thanks

    මේ නුලෙන් උබල මිනිස්සු කව්ද කියලා අදුර ගන්න ඇතිනේ උබල ඔක්කොටොම Thanks
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇයි ඒජන්ට් ලා..
    එපා එපා උන් එපා..
    බැන්කුවට යන්න..
    සිහාන් සිගන්ටටත් එන්න කියන්න හරිය
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මට කාගේවත් capacity බලන්න නෙමේ මෙතන්ට අවේ උදව්වක් ඉල්ලගන්න අවෙ ! කාට හරි කාඩ් එකක් ගන්න ඕනි නම් කියන්න මට agent කෙනෙක් set උනා ! සමාරු සාර්ථකතවයෙ උඩටම ගියත් මනුස්සයෙක්ට පොඩි දෙයක් කරන්නත් මිලක් නියම කරද්දී තවත් මිනිස්සු තමන් ගෙ වැඩ පාඩු කරගෙන
    මිනිස්සු වෙනුවෙන් උදව් කරනවා ! මේ නුලෙන් උබල මිනිස්සු කව්ද කියලා අදුර ගන්න ඇතිනේ උබල ඔක්කොටොම Thanks

    මටත් contact එක දෙන්න පුළුවන් ද මචන්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මට කාගේවත් capacity බලන්න නෙමේ මෙතන්ට අවේ උදව්වක් ඉල්ලගන්න අවෙ ! කාට හරි කාඩ් එකක් ගන්න ඕනි නම් කියන්න මට agent කෙනෙක් set උනා ! සමාරු සාර්ථකතවයෙ උඩටම ගියත් මනුස්සයෙක්ට පොඩි දෙයක් කරන්නත් මිලක් නියම කරද්දී තවත් මිනිස්සු තමන් ගෙ වැඩ පාඩු කරගෙන
    මිනිස්සු වෙනුවෙන් උදව් කරනවා ! මේ නුලෙන් උබල මිනිස්සු කව්ද කියලා අදුර ගන්න ඇතිනේ උබල ඔක්කොටොම Thanks

    Machan contact eka PM karanna.
    Thx bro!
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    අනේ මූසලයෝ..
    උබ මගේ ලෙවල් එක තේරුම් ගත් නිසයි ආයෙ ලිව්වේ..
    මෙතනින් එහා එන හැම පීම් එකම උබට තමයි එවන්නේ..
    උබ මොනවද බං ක්‍රෙඩිට් කාඩ් ගැන දන්නේ..
    කියවිල්ලට රැල්ලට නෙමෙයි..අවබෝදයෙන් හිටපං නිකං මොකාද වගේ වෙන්නේ නැතුව..
    ප්‍රශ්නෙකට අනුමාන උත්තර දෙන්න එපා..හරි දේ දන්නවා නම් ඒක ලියපං..
    තවත් එක මෝඩ මූසලයෙක් නොවී දැනුවත් දේ විතරක් කතාකරන එකෙක් වෙයං..
    ඒජන්ට් කෙනෙක් කියන්නේ සාමාන්‍ය කස්ටමර් කෙනෙකුට වඩා කම්පැනිය සලකන කෙනෙක් බව අද දැනගනින්..
    කෙලින් ගිහින් කරගන්න අමාරු ගොඩක් දේ ඒජන්ට් කෙනෙක් හරහා පහසුවෙන් වෙනවා..
    උබ අස්ප මෝඩයෙක් බං..
    මැරියං හෙට උදේ තෝව හැප්පිලා..
    තවත් එක මංදමානසිකයෙක් මෙතනින් ගියොත් එකෙකුට හරි සැනසීමක් තියෙයි යතාර්තය තුල..

    :lol::lol::lol: Mu hithagena inne credit card ekak gannawa kiyanne 6% interest ekata 10 million wala withara loan ekak gannawa wage wedak kiyalada danne na.U nemei yako modaya,boruwata ke gahana uba :lol::lol:
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,388
    20,629
    113
    මෙ මල්බෙරි කියන එකාට පිස්සුද කොහෙද?:oo::oo:
    ඒ යකා කියවන ඒවා ඌටවත් තෙරෙන් නැද්ද මන්ද...අර පිස්සො තනියෙන් කියවනවා වගෙ...:nerd::nerd::nerd:
    බැන්කුවෙන් කියන අවම පඩියයි, ඔප්පු කරන්න පුලුවන් ලිය කියවිලි ටිකයි තියෙනවනම් බැන්කුවෙන් ගිහින් කර ගනින්...රොකට් සයන්ස්ද ඕවා? :frown:
    ඒජන්ට් ල කියන්නෙත් බැන්කුවෙම වැඩ කරන උන්නේ...උන්ට මොකට්ද ගෙවන්නේ...උන්ට ක්මිශන් හම්බෙනව ඇති....මූ ඒකෙනුත් ගානක් කඩා ගන්න යන්නේ....:no::no::no:
    බිස්නස් කැඩෙන නිසා මූට මල පැන්නද කොහෙද? මාරම මිනිස්සු යකෝ ලන්කාවේ ඉන්නේ....
    මූ නිකන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ඇප්ල්යඉ කරන එක ඉඩමක් ගන්න්වා වගේ ලොකු කරලා බය කරලා මිනිස්සු බය කරනවා...
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අනේ මූසලයෝ..
    උබ මගේ ලෙවල් එක තේරුම් ගත් නිසයි ආයෙ ලිව්වේ..
    මෙතනින් එහා එන හැම පීම් එකම උබට තමයි එවන්නේ..
    උබ මොනවද බං ක්‍රෙඩිට් කාඩ් ගැන දන්නේ..
    කියවිල්ලට රැල්ලට නෙමෙයි..අවබෝදයෙන් හිටපං නිකං මොකාද වගේ වෙන්නේ නැතුව..
    ප්‍රශ්නෙකට අනුමාන උත්තර දෙන්න එපා..හරි දේ දන්නවා නම් ඒක ලියපං..
    තවත් එක මෝඩ මූසලයෙක් නොවී දැනුවත් දේ විතරක් කතාකරන එකෙක් වෙයං..
    ඒජන්ට් කෙනෙක් කියන්නේ සාමාන්‍ය කස්ටමර් කෙනෙකුට වඩා කම්පැනිය සලකන කෙනෙක් බව අද දැනගනින්..
    කෙලින් ගිහින් කරගන්න අමාරු ගොඩක් දේ ඒජන්ට් කෙනෙක් හරහා පහසුවෙන් වෙනවා..
    උබ අස්ප මෝඩයෙක් බං..
    මැරියං හෙට උදේ තෝව හැප්පිලා..
    තවත් එක මංදමානසිකයෙක් මෙතනින් ගියොත් එකෙකුට හරි සැනසීමක් තියෙයි යතාර්තය තුල..

    :rofl: :rofl: :rofl:

    Me mokekda ban me? :rofl:
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA