ඩයලොග් නොකර ඩේටා කැපුනු අත්දැකීම් තියෙනවද? complain කරපු තුන්වෙනි පාර. කලින් 6gb තවත් පාරක් 1.3gb දැන් 142mb. පොඩි ගානක් තමයි. ඒත් අපි දන්නේ නැතිව මේ වගෙ කී පාරක් වෙලා තියෙනවද දන්නැ...