ස්කූටරේ DSI ටයර් එක කිලෝමීටර 22000km විතර පැදල යකෝ (පිටිපස්සෙ එක)
කැන්වස් මතු වෙලත් නෑ
හැබැයි දැං පැච් යනව. අද එකක් දාන්ඩ බැලුවෙ
ටයර් එකේ මුදුන තමා ගෙවෙන්නෙ නේද
කට්ටිය 40ක් හුලං ගහනව, පොතේ හැටියට ඩබල් දාල යනකොට 36යි ගහන්ඩ කියල තියෙන්නෙ
ඒකත් පදිනකෙනා විතරක් යනවනං 29ක් ගහන්ඩ කියල තියෙන්නෙ
ඉස්සරහට 22ක් පොතේ හැටියට.. කට්ටිය 28-30 ගහනව
ගහන හුලං ප්‍රමාණෙත් ටයර් එක ගෙවෙන්ඩ බලපානව.. අනික සති දෙකකට සැරයක්වත් බලල හුලං ගහගන්නවනං තවත් හොඳයි ටයර් එකේ කල් පැවැත්මට, එක පාර 40ක් ගහල මාස දෙක තුන දුවනවට වඩා