මම මොනාහරි බොරුවක් එඩිට් කරල දැම්මනං, ඇත්ත වගේ ශෙයාර් කරනවා විසිදාස් ගනන්..
ලංකාවේ ෆේස්බුක් පේජ් ඇඩ්මින් කෙනෙක් කොච්චර ප්රබලද කියලා තේරුම්ගන්න, මේකට හේතුව හරක් වගෙ මේවට කඩේ යන මිනිස්සු නෙවෙයිද??
ලහිරු - මඩ ගහන්නත් මේක නියම තැනක්ද?
Bro-බ්රෝ හම්සා - ඇත්තටම ඔව්, මම මොනාහරි බොරුවක් එඩිට් කරල දැම්මනං, ඇත්ත වගේ ශෙයාර් කරනවා විසිදාස් ගනන්.. (5:23 min)
ආඩම්බරද දැන්, අපි නෙවෙයි ඔන්න කියන්නේ,, චම්පකගේ බ්රෝ කියන්නේ



