Sira Pardons Royal Park Murderer

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    එහෙම කරන්ඩ බැ බන්


    DNA ටෙස්ට් එකෙනුත් ඔප්පු උනා & ඇගිලි සලකුණු වලිනුත් ඔප්පු උනා මු එක කරේ කියලා
    උගේ පන්තියේ එකෙක් උසාවියේ සාක්කි දීලා තිබ්බා මුට බිව්වට පස්සේ කේන්ති ගියහම මිනිහෙක් මරණ එක ගේමක් නැ කියලා.

    උබ කියන්නේ ඒ කෙල්ලට ඒකිගේ ඔලුව කැලි 40 ගානකට කුඩු වෙනඩ ගහගත්තා කියලද?

    :angry::angry::angry:

    paw ban e kella wenuwen sadaranaya karanna giya minissu.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,854
    9,245
    113
    එක තැනක නෑ
    අපි දන්නෙ මිනී මැරුමක් කියල ඔප්පු වුනා කියල විතරනෙ බං. කව්ද දන්නෙ ගෑණි මොන වගේ එකෙක්ද කියල. වැරැද්ද ඒකිගෙ නං.

    E kiwwe machan marichcha kella muwa maranna awilla mu self defense ekata e kellawa maruwa wage sadarana hethuwakda? :love:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,427
    1,368
    113
    Money Talks. How many who has committed much lesser offences are languising in jail. What about them ...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    Thoge pawle ekek marala aru salli dila nidahas wechcha dawasata thamai thota terenne. Naduwa gana danne naththam Danne nathi labbwal kiwanna epa
    සිරාවට බන් ලොරි ටෝක්ස් දෙන්නේ අඩුම ගානේ සීන් එක මොකක්ද කියලවත් දන් නැතුව
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මූව නිදහස් කරන්න ඕන.ඒක ප්‍රශ්නයක් නෙවෙයි.එලියට දැම්මා කලින් වැඩී. අඩුම ගානේ වයස 45 වෙනකම්වත් තියන්න තිබුනා හිරේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,213
    22,680
    113
    අපි නොදකින මොකක් හරි හොඳ හේතුවක් ඇති බං නැතුව ඔහොම කරන්නෑ :no:

    මං දැක්ක ඔය නඩු තීන්දුවෙ මොකක් හරි අවුලක් තියෙනව කියල ආටිකල් එකක්. මහාධිකරණයෙන් අවු 12 ක් ද කොහෙද දුන්න දඩුවම අභියාචනාධිකරණයෙන් මරණ දඩුවමක් විදිහට වෙනස් කරනව දීලා තිබ්බ එක මදි කියල.ලංකා ඉතිහාසයේ එකම වතාව එහෙම වෙච්ච.

    And he was 19 yo when he did the murder. Also they were high.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,213
    22,680
    113
    ඔව් හිතා ගන්ඩ බැරි ගානක් ඔෆර් කරන්ඩ ඇති එක තමා හේතුව
    මු නම් සක්කිලියෙක්

    ජනාධිපති කෙනෙක්ට සල්ලි දීලා මෙහෙම දෙයක් කරයි කියල හිතන්න අමාරුයි. :no:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,213
    22,680
    113
    Court case eke net eke thyenawa welawak thyenawanam kiyawala balapan! oya kariya gagaha indala thyenne marichcha girl ge sister ta. marichcha girl innocent

    එදා රෑත් තුන් දෙනාම නයිට් ක්ලබ් ගිහින් එන්නෙ. තුන් දෙනාම හොදට අදුරන අය.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,638
    1
    99,887
    113
    33
    Kalutara
    ඔය භාචි සුසාන් කියන බඹර නාදේ සින්දුව හදපු ඇත්ත සීන් එක නේද? :confused: