Sira Pardons Royal Park Murderer

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    අපි නොදකින මොකක් හරි හොඳ හේතුවක් ඇති බං නැතුව ඔහොම කරන්නෑ :no:
    ඔව් හිතා ගන්ඩ බැරි ගානක් ඔෆර් කරන්ඩ ඇති එක තමා හේතුව
    මු නම් සක්කිලියෙක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,343
    113
    මාලඹේ
    ඒ කෙල්ලොත් එච්චර හොඳ කෙල්ලො නෙවෙයි. රෑ එලිවෙනකම් නයිට් ක්ලබ් වල හැමනුන කෙල්ලො.
    මූත් එක්ක ක්ලබ් වල මහ රෑ දෙන්නම ගිහින් තියෙනවා.

    එහෙම නයිට් ක්ලබ් ගියා නිසා මරපුවහම එක හරි . පුදුම හරක් ඉන්නේ UNP එකේ..:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් හිතා ගන්ඩ බැරි ගානක් ඔෆර් කරන්ඩ ඇති එක තමා හේතුව
    මු නම් සක්කිලියෙක්

    උපරිම සාධාරණ හේතුව මොකක් වෙන්න පුලුවන්ද :oo:

    හිතාගන්න බැරි ගනං ඔෆර් කරනවනං ඔයිට වඩා ඔෆර් කරන්නෙ දුම්කොල සමාගම් වලිං මෙයා සෞඛ්‍ය ඇමතිවරයා විදිහට ඉන්න කාලෙ. උඹල මාධ්‍යය වල තප්පර 5හේ clip වල කියෝනව දකින මනුස්සය නෙමේ ඇත්තට ඉන්නෙ කියල තේරුම් ගනිල්ල බං ඉස්සෙල්ල

    හේතුවක් මම දන්නෑ. ඒත් මොකක් හරි විශේෂ හේතුවක් ඇති.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපි නොදකින මොකක් හරි හොඳ හේතුවක් ඇති බං නැතුව ඔහොම කරන්නෑ :no:

    ආණ්ඩුවෙ ඉන්න තාමත් චරිතෙ හොදට තියෙන, හිටං එක්ක Fit කෙනෙක්ගෙ Family එක දැන් ඒ කොල්ලගෙ family එකට නෑදෑයො වෙනව.. තව කල් යනකොට ආරංචි වෙයි විස්තර. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හිතාගන්න බැරි ගනං ඔෆර් කරනවනං ඔයිට වඩා ඔෆර් කරන්නෙ දුම්කොල සමාගම් වලිං මෙයා සෞඛ්‍ය ඇමතිවරයා විදිහට ඉන්න කාලෙ. උඹල මාධ්‍යය වල තප්පර 5හේ clip වල කියෝනව දකින මනුස්සය නෙමේ ඇත්තට ඉන්නෙ කියල තේරුම් ගනිල්ල බං ඉස්සෙල්ල

    හේතුවක් මම දන්නෑ. ඒත් මොකක් හරි විශේෂ හේතුවක් ඇති.
    බුකියේ දැක්ක විදිහට මනුස්සය ආචාර්ය උපාධියක් අරන්ලු හිරේ ඉද්දි :baffled:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉතින් බොල රාජපක්ශ රජ වෙනවනම් උන්ටම නිදහස් කරගන්න පුළුවන්නෙ.

    හිටන්ගෙ නම යන් නෑනෙ බන් එතකොට. අනිත් එක එක්කො හිටන් දන් නෑ මූ මොකටද හිරෙ ඉන්නෙ කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආණ්ඩුවෙ ඉන්න තාමත් චරිතෙ හොදට තියෙන, හිටං එක්ක Fit කෙනෙක්ගෙ Family එක දැන් ඒ කොල්ලගෙ family එකට නෑදෑයො වෙනව.. තව කල් යනකොට ආරංචි වෙයි විස්තර. :yes:

    ගොසිප් කාරයන්ගෙ පච වෙන්න ඇති බං.

    බුකියේ දැක්ක විදිහට මනුස්සය ආචාර්ය උපාධියක් අරන්ලු හිරේ ඉද්දි :baffled:

    දන්නෑ බං. රෝයල් පාක් මර්ඩර් එක කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ :sorry: :(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware

    හිතාගන්න බැරි ගනං ඔෆර් කරනවනං ඔයිට වඩා ඔෆර් කරන්නෙ දුම්කොල සමාගම් වලිං මෙයා සෞඛ්‍ය ඇමතිවරයා විදිහට ඉන්න කාලෙ. උඹල මාධ්‍යය වල තප්පර 5හේ clip වල කියෝනව දකින මනුස්සය නෙමේ ඇත්තට ඉන්නෙ කියල තේරුම් ගනිල්ල බං ඉස්සෙල්ල

    හේතුවක් මම දන්නෑ. ඒත් මොකක් හරි විශේෂ හේතුවක් ඇති.
    මොන හේතුව තිබ්බත් බන් උසාවි දෙකකින් ඔප්පු වෙච්ච මිනිමරුවෙක් නිදහස් කරන එක හරිද?
    ඔය යකා කෘෂිකර්ම ඇමති ඉන්නකොට වැඩ කරපු හැටි දන්න හින්දා තමා මමත් චන්දෙ දුන්නේ
    පස්සෙනේ දැනගත්තේ මේ යකා රට පිස්සෙක් කියලා

    මේ වැඩේට මුගේ අප්පොච්චට කොටි 100ක් උනත් දෙන්ඩ පුළුවන්,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොන හේතුව තිබ්බත් බන් උසාවි දෙකකින් ඔප්පු වෙච්ච මිනිමරුවෙක් නිදහස් කරන එක හරිද?
    ඔය යකා කෘෂිකර්ම ඇමති ඉන්නකොට වැඩ කරපු හැටි දන්න හින්දා තමා මමත් චන්දෙ දුන්නේ
    පස්සෙනේ දැනගත්තේ මේ යකා රට පිස්සෙක් කියලා

    මේ වැඩේට මුගේ අප්පොච්චට කොටි 100ක් උනත් දෙන්ඩ පුළුවන්,
    මෙහෙම ජනාධිපති කෙනෙක් නිදහස් කරන්න දීපු තීන්දුවක් ආයිත් තව ජනාධිපති කෙනෙක්ට හරවන්නත් බෑ නේද බං?:confused:
     
  • Sep 22, 2013
    215
    13
    18

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන හේතුව තිබ්බත් බන් උසාවි දෙකකින් ඔප්පු වෙච්ච මිනිමරුවෙක් නිදහස් කරන එක හරිද?
    ඔය යකා කෘෂිකර්ම ඇමති ඉන්නකොට වැඩ කරපු හැටි දන්න හින්දා තමා මමත් චන්දෙ දුන්නේ
    පස්සෙනේ දැනගත්තේ මේ යකා රට පිස්සෙක් කියලා

    මේ වැඩේට මුගේ අප්පොච්චට කොටි 100ක් උනත් දෙන්ඩ පුළුවන්,

    අපි දන්නෙ මිනී මැරුමක් කියල ඔප්පු වුනා කියල විතරනෙ බං. කව්ද දන්නෙ ගෑණි මොන වගේ එකෙක්ද කියල. වැරැද්ද ඒකිගෙ නං.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ආණ්ඩුවෙ ඉන්න තාමත් චරිතෙ හොදට තියෙන, හිටං එක්ක Fit කෙනෙක්ගෙ Family එක දැන් ඒ කොල්ලගෙ family එකට නෑදෑයො වෙනව.. තව කල් යනකොට ආරංචි වෙයි විස්තර. :yes:

    Whaaat? Kauda kiyapn bung ithin :angry:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අපි දන්නෙ මිනී මැරුමක් කියල ඔප්පු වුනා කියල විතරනෙ බං. කව්ද දන්නෙ ගෑණි මොන වගේ එකෙක්ද කියල. වැරැද්ද ඒකිගෙ නං.

    Court case eke net eke thyenawa welawak thyenawanam kiyawala balapan! oya kariya gagaha indala thyenne marichcha girl ge sister ta. marichcha girl innocent
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අපි දන්නෙ මිනී මැරුමක් කියල ඔප්පු වුනා කියල විතරනෙ බං. කව්ද දන්නෙ ගෑණි මොන වගේ එකෙක්ද කියල. වැරැද්ද ඒකිගෙ නං.

    Thoge pawle ekek marala aru salli dila nidahas wechcha dawasata thamai thota terenne. Naduwa gana danne naththam Danne nathi labbwal kiwanna epa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,682
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි දන්නෙ මිනී මැරුමක් කියල ඔප්පු වුනා කියල විතරනෙ බං. කව්ද දන්නෙ ගෑණි මොන වගේ එකෙක්ද කියල. වැරැද්ද ඒකිගෙ නං.

    Ow neda yaluwe

    Ganima suicide karagatyada danne nane me ahinsakayawa allanna
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මෙහෙම ජනාධිපති කෙනෙක් නිදහස් කරන්න දීපු තීන්දුවක් ආයිත් තව ජනාධිපති කෙනෙක්ට හරවන්නත් බෑ නේද බං?:confused:
    එහෙම කරන්ඩ බැ බන්

    අපි දන්නෙ මිනී මැරුමක් කියල ඔප්පු වුනා කියල විතරනෙ බං. කව්ද දන්නෙ ගෑණි මොන වගේ එකෙක්ද කියල. වැරැද්ද ඒකිගෙ නං.
    DNA ටෙස්ට් එකෙනුත් ඔප්පු උනා & ඇගිලි සලකුණු වලිනුත් ඔප්පු උනා මු එක කරේ කියලා
    උගේ පන්තියේ එකෙක් උසාවියේ සාක්කි දීලා තිබ්බා මුට බිව්වට පස්සේ කේන්ති ගියහම මිනිහෙක් මරණ එක ගේමක් නැ කියලා.

    උබ කියන්නේ ඒ කෙල්ලට ඒකිගේ ඔලුව කැලි 40 ගානකට කුඩු වෙනඩ ගහගත්තා කියලද?