President's Pardon about Royal Park incident

tha123

Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    Screenshot-20191110-155342-Chrome.jpg

    මොකක්ද හරියටම මේ සිද්දිය..:oo:

    මූ ඇත්තටම ඒකෙ වැරදිකරුද.. නැද්ද..

    ඇත්තටම වැරදිකරුනම් ඇයි සිරා මුට ජනාධිපති සමාව දුන්නේ:confused:

    ඒකත් මේ ජනාධිපතිවරණ උනුසුම අස්සෙ..:rolleyes:

    අච්චර රණවිරුවෙ ඇතුලෙ ඉද්දි මූවම තෝරගත්තෙත් ඇයි බන්:confused:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Instant Anger nisa sidu kala mini marumak. Maranna hithagena nemei. Kellawa baya karanna hithagena e kellage kalisama galawala eka bella wate othala husma hira karala thiyenne. Ahamben bella hira wela e kella marila thiyenne.

    Bachi ge Bambara nade song eke visual eka janadhipathithuma ahamben dakala thiyenne last week. Eka dakala duka hithila thamai samawa deela thiyenne. :yes:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    U wenuwata lapa kotawa danma nam hari athulata. moko u eliye hitiya kiyala me ratata wadak tiyenawada nane? athule opa dupa kiyawa kiyawa idi. naki ganiyekuth set karagena:D:D:yes::yes:;);):D:D
     
    Last edited:
    • Haha
    Reactions: 2osama

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Instant Anger nisa sidu kala mini marumak. Maranna hithagena nemei. Kellawa baya karanna hithagena e kellage kalisama galawala eka bella wate othala husma hira karala thiyenne. Ahamben bella hira wela e kella marila thiyenne.

    Bachi ge Bambara nade song eke visual eka janadhipathithuma ahamben dakala thiyenne last week. Eka dakala duka hithila thamai samawa deela thiyenne. :yes:

    ඒකනෙ මං ඕක කිව්වහම මේකෙ උන් මට බැන්න :angry: ඔහොම කලා කියන්නෙ ආයෙ මේ මනුස්සය ඔහොම දෙයක් කරන්න නිකංවත් හිතන්නෙ නෑ කියන එකනෙ.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තාත්තට හොඳට සල්ලි තියෙනවනම් ලංකාවේ මිනී මරන්න වුනත් පුළුවන්. කිසිම අධිකරණ තීන්දුවක් වැඩක් නැහැ. මේ මිනී මැරුම උසාවි ස්ථර හැම එකෙන්ම තීරණය වුණු මිනීමැරුමක්. කලිසමෙන් බෙල්ල තද කළාට හිස් කබල 64 තැනකින් බිදෙන්නෙ නැහැ. මේ මැරිච්ච ළමයගේ අක්කා පෝස්ට් එකක් දාලා තිබුනා සම්පූර්ණ විස්තරය එක්ක ඔය ජනාධිපති සමාව කතාව ඉස්සෙල්ලම එළියට ආවා දවස් වල.
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මම ජනාදිපති උනානම් සිරාව තමයි ඉස්සෙල්ලම හේග් වලට (විදුලි පුටුවට ) යවන්නේ
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Person who promised to hang wrong doers releasing them before expiration of his term. 🤣🤣🤣
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    Instant Anger nisa sidu kala mini marumak. Maranna hithagena nemei. Kellawa baya karanna hithagena e kellage kalisama galawala eka bella wate othala husma hira karala thiyenne. Ahamben bella hira wela e kella marila thiyenne.

    Bachi ge Bambara nade song eke visual eka janadhipathithuma ahamben dakala thiyenne last week. Eka dakala duka hithila thamai samawa deela thiyenne. :yes:

    Oh my goodness. Will people believe your story?
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    Copypasta

    අරමුණ පැහැදිලියි

    යහපත් කල් ක්‍රියාව කියලා තව අය ඉස්සරහට එලියට දාගන්න බැරි යැ මෙහෙම එක්කෙනෙක් දෙන්නෙක් එලියට දැම්මම :rolleyes:

    ද සිල්වා ලාගෙ උනත් මොරාල් අප් වෙනවානේ මේවා දැක්කම :rolleyes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේකා අවුරුදු දහයක්වත් හිරේ හිටියනම් එලියට දැම්මට කමකුත් නෑ.ඔය පකයා ඇතුලේ හිටියා කියලා ඇති වැඩකුත් නෑ.මූට මානසික රෝගි තත්වයක් තියෙනවා.නැත්ත්නම් කුඩු වෙනකම් ගහන්නේ නෑනේ.අනිත් එක තජූඩීන්ට ගහපු විදිහට නාමල් යෝෂිත දෙන්නා ඊට වඩා අමුම ගස් මිනීමරුවො.උන්ට කිසිම දඩුවමක් නෑ.ඉතාම දරුනු විදිහට මැරුවේ.උන්ට එහෙමනම් මුන් අඩුම ගානේ අවුරුදු 10ක්වත් හිටියනේ.එතකොට එක්නැලිගොඩ,ලසන්තල මරපු එකා දැන් ජනාධිපතිකමටත් ඉල්ලන්නේ.එහෙව් රටක මූ ගැන කතා නොකර ඉමු.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේකා අවුරුදු දහයක්වත් හිරේ හිටියනම් එලියට දැම්මට කමකුත් නෑ.ඔය පකයා ඇතුලේ හිටියා කියලා ඇති වැඩකුත් නෑ.මූට මානසික රෝගි තත්වයක් තියෙනවා.නැත්ත්නම් කුඩු වෙනකම් ගහන්නේ නෑනේ.අනිත් එක තජූඩීන්ට ගහපු විදිහට නාමල් යෝෂිත දෙන්නා ඊට වඩා අමුම ගස් මිනීමරුවො.උන්ට කිසිම දඩුවමක් නෑ.ඉතාම දරුනු විදිහට මැරුවේ.උන්ට එහෙමනම් මුන් අඩුම ගානේ අවුරුදු 10ක්වත් හිටියනේ.එතකොට එක්නැලිගොඩ,ලසන්තල මරපු එකා දැන් ජනාධිපතිකමටත් ඉල්ලන්නේ.එහෙව් රටක මූ ගැන කතා නොකර ඉමු.

    Ewa deshapremi mini marum. Meka deshapremi ekak nemei.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    Instant Anger nisa sidu kala mini marumak. Maranna hithagena nemei. Kellawa baya karanna hithagena e kellage kalisama galawala eka bella wate othala husma hira karala thiyenne. Ahamben bella hira wela e kella marila thiyenne.

    Bachi ge Bambara nade song eke visual eka janadhipathithuma ahamben dakala thiyenne last week. Eka dakala duka hithila thamai samawa deela thiyenne. :yes:
    :lol::lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මේකා අවුරුදු දහයක්වත් හිරේ හිටියනම් එලියට දැම්මට කමකුත් නෑ.ඔය පකයා ඇතුලේ හිටියා කියලා ඇති වැඩකුත් නෑ.මූට මානසික රෝගි තත්වයක් තියෙනවා.නැත්ත්නම් කුඩු වෙනකම් ගහන්නේ නෑනේ.අනිත් එක තජූඩීන්ට ගහපු විදිහට නාමල් යෝෂිත දෙන්නා ඊට වඩා අමුම ගස් මිනීමරුවො.උන්ට කිසිම දඩුවමක් නෑ.ඉතාම දරුනු විදිහට මැරුවේ.උන්ට එහෙමනම් මුන් අඩුම ගානේ අවුරුදු 10ක්වත් හිටියනේ.එතකොට එක්නැලිගොඩ,ලසන්තල මරපු එකා දැන් ජනාධිපතිකමටත් ඉල්ලන්නේ.එහෙව් රටක මූ ගැන කතා නොකර ඉමු.
    එක්නැලිගොඩ පවූලේ අනිත් උන් ඉතිරි කරපු එක තමා රාජපක්ෂලා කරපු වැරැද්ද උන්වත් මරන්නැතුව,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    මොනා කරන්නද බන්. අපිම ඡන්දෙ දීලා පත්කරන ජානාදිපතිට තියෙන අසීමිත බලයෙ හැටි තමා