මේ විදියට 210L Oil Barrel එකකට ටැප් එකක් දාලා ඇරියම Oil එලියට එනවා නෙහ් ඇතුලේ පුරවලා තියෙන එව්වා. මේ ටැප් එකට බටයක් Connect කරලා අඩි 10 වගේ දිගට බටේ දැම්මහම ඒ බටෙනුත් Oil එනවා නේද ?
කෙනෙක් කිව්වා එහෙම එන්නේ නැහැ කියල. එකයි අහන්නේ
කෙනෙක් කිව්වා එහෙම එන්නේ නැහැ කියල. එකයි අහන්නේ