gotata kade yana ewun

Sep 2, 2016
9
2
3
ගොටා අවොත් ඉරාජ් වගෙ ආන්ඩුවට විරුද්දව සින්දු
හදන්න නෙමෙ , ආන්ඩුවට විරුද්දව facebook status එකක්වත් share කරන්න වෙන්නෙ නෑ
උන් මොන බලු වඩෙ කරත්

එහෙව් නිදහසයි 'ගොටට කඩෙ යන එවුන් නෑති කරගන්න හදන්නෙ..
අනික ඔය කඩෙ යන්නෙ හුගක්ම පොඩි එවුන් නෙ කිසිම දෙශපාලන දෑනුමක් නෑති අතීතෙ මතක නෑති
 
Last edited:
  • Like
Reactions: sw7x

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    MY3 kiyanne social media walin apu kenek neda? Media freedom e kale tibbe natnam ehema wune kohomada? 2015 we mahindata against facebook page kiyak tibbada?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,763
    20,278
    113
    හස්තිශෛලපුර
    MY3 kiyanne social media walin apu kenek neda? Media freedom e kale tibbe natnam ehema wune kohomada? 2015 we mahindata against facebook page kiyak tibbada?

    ඒකාලේ (චන්ද කාලේ) මතකද ටීවී ප්‍රොග්‍රෑම් එකක් බ්ලොක් කරා ටීආර්සී එකෙන්?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ අවසන් දවස් කීපයයි වහ වහා ඔබගේ මඩ වලට වැඩිම මිල ලබාගන්න. ... 16න් පසු මඩ වලට ගෙවීම් කරනු නොලැබේ.. හිල් සෙරෙප්පු පුතානෝ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඒකාලේ (චන්ද කාලේ) මතකද ටීවී ප්‍රොග්‍රෑම් එකක් බ්ලොක් කරා ටීආර්සී එකෙන්?

    TRC eken? me paara mako nan block kala.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    අනික ඔය කඩෙ යන්නෙ හුගක්ම පොඩි එවුන් නෙ කිසිම දෙශපාලන දෑනුමක් නෑති අතීතෙ මතක නෑති

    atheethaya kiyana eka relative ne. oyage atheethaya iwara wenne 2009 n da?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,868
    1
    12,168
    113
    අදාළ නෑ නේ
    මේ අවසන් දවස් කීපයයි වහ වහා ඔබගේ මඩ වලට වැඩිම මිල ලබාගන්න. ... 16න් පසු මඩ වලට ගෙවීම් කරනු නොලැබේ.. හිල් සෙරෙප්පු පුතානෝ
    :lol::lol::lol::lol:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඒකාලේ (චන්ද කාලේ) මතකද ටීවී ප්‍රොග්‍රෑම් එකක් බ්ලොක් කරා ටීආර්සී එකෙන්?

    eva danut wenawa. me anduwenma hiru, derana anduwen advertisment den nathuwa strike karanne. evat mardhana tama.

    me anduwen facebook blocked kale kisi deyak balan nathiwa

    sajith awa kiyala mewa wenas wenne nane? Vikalpe kiyala hari parliament balayak tiyena ekak nane.

    danata tiyena hondama option eka Gota tama
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අනේ පුතේ අතීතේ මතක ඔබට බුදුසරණයි... පව් බන් උඹ, කාගේ උනත් දරුවෙක්නේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    VPN දාගෙන යන තැනට Social Media block කරේ මොන ආණ්ඩුවද අයුබොවං??
     
    Sep 2, 2016
    9
    2
    3
    අනේ පුතේ අතීතේ මතක ඔබට බුදුසරණයි... පව් බන් උඹ, කාගේ උනත් දරුවෙක්නේ
    athithe mathakai thamai
    hamadhema dannawai kiyala hithana uba wage ewun thamai kaage daruwoda kiyala anukampa karanna ona
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2015 චන්දෙදි මහින්දට විරුද්ද ස්ටේටස් එකක්වත් ෆෙස්බුකියේ තිබුනේ නෑ තමා අපිටත් මතකයි :yes:
     
    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    පුදුම දේශපාලන දැනුමක් තියෙන මහත්තයෙක් නේ...
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    76658274_1433339456841726_6384412088856477696_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,997
    1
    59,048
    113
    Mother Earth
    එතකොට social media තහනම් කරේ මොන ආණ්ඩුවෙන්ද පකෝ. උබ මොන පොන්නයට ඡන්දදෙුන්නත් මම දෙන්නෙ ගෝඨාභය මහත්තයට විතරයි පොන්නයෝ. :cool: