Election Result LIVE ජන්ද ප්‍රතිපල 2019 ජනාධිපතිවරණය

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Election Result LIVE ජන්ද ප්‍රතිපල 2019 ජනාධිපතිවරණය

    2019 ජනාධිපතිවරණ ප්‍රතිපල ආව ගමන් පෝන් එකට.

    IbSWiDngcCa-d1kMhaj2TeRKlM9BciC7u4b5d6SRzm3-p8H1YNz8RmM5vB5QPK9kUBI=w1536-h706-rw


    wtfMD8BkQedvJ8gfCplfbD-oOlbuWeK3b3P9SE8ADNxDSGyr8rSowaMM4PExJFOQrr0=w1536-h706-rw



    දැනට කරන්න තියෙන්නෙ ඩව්න්ලෝඩ් කරගෙන ඉන්න එක චන්දෙ දාල ගෙදර ආවට පස්සෙ එන එන ප්‍රතිපලේ තප්පරෙන් පෝන් එකට.

    ටීවී එකෙයි දැන්වීම් බල බල, වෙබ් වල රිෆ්‍රෙශ් කර කර වද විදින්න ඕනි නෑ.
    :yes::yes::yes:


    මොනව හරි තියෙනව නන් මේ නූලට දාල යන්න.

    රට ඉන්න යාළුවො නෑදෑයො ඉන්නව නන් අනිවා දෙන්න.

    අමතක උනා මෙන්න ලින්ක් එක.
    https://play.google.com/store/apps/details?id=app.ceylon.lk.election.live
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ප්‍රතිපල අමුතුවෙන් දෙන්න දෙයක් නෑ ගෝටා දිනලා ඉන්නේ.:D
    2010 වගේ පෝනි දිනපු ටිකම තමා හංසයා දිනන්නේ :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    ලොකු ටැෆික් එකක් එනවනෙ ඒක කොහොමද හැන්ඩ්ල් කරන්නෙ. ඇන්ඩ් උබ ඩේට දාන්නෙ කොහොමද ටීම් එකක් ඉන්නවද?
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    oke tv ekata kalin denagand puluwanda?

    එහෙම ගැරන්ට් එකක් නන් දෙන්න අමාරුයි මචන් මොකද ඔක්කොටම නිව්ස් එන්නෙ එකම තැනකින් නිසා සහ. කන්ෆර්ම්ම ඒව දාන්නත් ඔනි නෙ.

    ගොඩක් වෙලාවට ටීවි එකට කලින් එන්න පුළුවන් මොකද ඒකෙ මියුසික් එක දාල ලෑස්ති වෙනකොට අපිට මැසේජ් එක පොන් එකට පාස් කරගන්න වෙලාව ඇති.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    හෙළයෙක්;24920670 said:
    ලොකු ටැෆික් එකක් එනවනෙ ඒක කොහොමද හැන්ඩ්ල් කරන්නෙ. ඇන්ඩ් උබ ඩේට දාන්නෙ කොහොමද ටීම් එකක් ඉන්නවද?

    noted machan.
    ෆ්‍රීරි වෙලාවක් අරගෙන දාන්නන් විස්තරේ
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ප්‍රතිපල අමුතුවෙන් දෙන්න දෙයක් නෑ ගෝටා දිනලා ඉන්නේ.:D
    2010 වගේ පෝනි දිනපු ටිකම තමා හංසයා දිනන්නේ :yes:

    ගෝටා දිනලද ඉන්නෙ තැරි ලාම්පුතෙල් ස්වාදීන බලුපූට්ටු බයියෝ
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අඩෝ ගෝටා දිනලා නේද අද හදනවා කිරිබත් ගමටම
     
    • Haha
    Reactions: ruchira55