GOTA GOTA GOTA

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    695.png
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹගෙ කොමෙන්ට් එක නිසාම වීඩියෝ එක බැලුව. වීඩියෝ එක මොකක් සම්බන්ධවද කියල 100%
    පැහැදිලි නැතත් පෙනුන විදියට කෘෂිකර්ම ශේස්ත්‍රයට සම්බන්ධ උපාධියක් තියෙන ළමයෙක් කෘෂිකර්ම
    උපදේශක වගේ ජොබ් එකක් ගැන අහනව. එතන ඉන්න ගොඩක් අය කියනව තමන් ස්වයං රැකියා
    කරනව කියල. එතකොට ගොට කියනව හැමෝම ව්‍යවසායකයෝ වෙන්න උත්සාහ කරන්න ඕන කියල.
    මහින්ද ඉන්න කාලෙත් දඹුල්ලෙ ගොවීන්ට උදව් කරා කියල ඒ අස්සෙන් බයි ගෑනු කෙනෙක් ගෝටට කියනව.

    මේක තමයි වෙන්න ඕන. ආණ්ඩුවෙන් මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න රස්සා දෙන්න ඕන නෑ. ඒව මිනිස්සුන්ටම
    කරගන්න පුළුවන් තත්වයක් රටේ හදන්න ඕන. මිනිස්සුන්ට පුළුවන් තරම් කර්මාන්ත වලට යොමුකරන්න ඕන.
    ඉතාලියෙ කරපු ඩෝකියුමන්ට්රි වීඩියෝ එකක දැක්ක රටේ උපාධි තියෙන තරුණ කට්ටිය ගම්බද පැතිවලට
    ගිහින් නවීන ක්‍රමවලට වගාකරන ගොවිබිම් පටන් ගත්ත එකක්. දැනට තියෙන තත්වෙ අනුව ගේ අතුගාන කොස්සත් ගෙන්නන්නෙ චීනෙන්.

    ගොටාබය බූරුවාගේ තප්පුලෑමට මියුසික් දාන්න බෑ බන්. උඹත් තප්පුලන්නේ නැතුව ගෝටා එක්ක ගිහිලා Entrepreneur කියන වචනේ තේරුම ඉගෙනගෙන වරෙං, අනේමොන ජීවිතද මන්දා, අවුරුදු 70+! Entrepreneur කියන එකේ තේරුම දන්නේ නැතුව තප්පුලනවා. :D:D:D
     
    • Like
    Reactions: hasithayad

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගොටාබය බූරුවාගේ තප්පුලෑමට මියුසික් දාන්න බෑ බන්. උඹත් තප්පුලන්නේ නැතුව ගෝටා එක්ක ගිහිලා Entrepreneur කියන වචනේ තේරුම ඉගෙනගෙන වරෙං, අනේමොන ජීවිතද මන්දා, අවුරුදු 70+! Entrepreneur කියන එකේ තේරුම දන්නේ නැතුව තප්පුලනවා. :D:D:D

    ඕකේ ගලිය බ්‍රෝ. උඹ හාවර්ඩ් ගිහිල්ල ගත්ත දැනුමත් එක්ක මට හරෙන්නවත් බෑ කියල තේරුනා.
     
    • Like
    Reactions: sithija.h

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගොටාබය බූරුවාගේ තප්පුලෑමට මියුසික් දාන්න බෑ බන්. උඹත් තප්පුලන්නේ නැතුව ගෝටා එක්ක ගිහිලා Entrepreneur කියන වචනේ තේරුම ඉගෙනගෙන වරෙං, අනේමොන ජීවිතද මන්දා, අවුරුදු 70+! Entrepreneur කියන එකේ තේරුම දන්නේ නැතුව තප්පුලනවා. :D:D:D

    දෙපතුල ලෙවකමු නේද බ්‍රෝ
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අපේ උන් කොරිය මැදපෙරදිග යනව වගේ අපේ රටටත් වෙන උන් එන්නෙ එහෙම උනාම ගොනෝ. වැඩවසම් මානසිකත්වය තියන මොලේ පුකේ ඔබාගෙන කතාකරන්න ගියාම ඔහොම දේවල් කියනව

    ඔහොම කිව්වට ඕකට තේරෙන්නේ නෑ බන්... ඉදහන්.. මන් පොඩ්ඩක් භාශාව දන්නවා මුන්ගේ

    උම්බෑ....උම්බෑ..උම්බැ....උම්බෑ....
    උම්බැබෑ........:oo:
    උම්බෑ..උම්බෑ......:yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    බලපන් කොයිතරම් ගොන් බූරු කතාවක්ද ඒක! ඔක්කොම ව්‍යසායකයෝ වුනාම කවුද යකෝ ප්‍රඩක්ශන්, කොලිටි කොන්ට්‍රොල්, ඩිස්ට්‍රිබියුශන්, ඇඩ්වටයිසින්, සේල්ස් කොරන්නේ? කැලිෆොනියා පොලිසියෙන්ද? මූ වගේ අමු හරකෙක්!

    පොන්න්ස් ව්‍යවසාය කියන්නෙ මෙන්න මේකට. තොපේ පුතානෝට ඉතින් මේ වගේ දේවල් තේරෙන්නෙ නෑ කියල මැරෙන්නයැ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පව් බං, තව දවස් 4යිනේ. ඉට පස්සේ පුතානෝ ගියානෝ.

    sure da?

    ana gatta passe metana adanne epa... kanak ahila inna one oken passewath :dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Gota sudusu ne kiyala oppu karanna 1000 k dewal tiyenne mokahair ekak allagena pumba pumba innawa.. man nam hitanne ubal ekewat ea miniha usaviyedi waradi karaya kiyala oppu karal hire yanna unth miniha waraddak ne kiyala kiyana jaithe asammatha kalakanni set ekak me rate inne. ai ban me minussu mecharama pahath thathwaya path wela tiyenne meka godak durata me ratata awenika lakshanayak wen ratawal minusunta me rate minnus henama aul :dull:
     
    • Love
    Reactions: Heshan Daminda

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේ වීඩියෝ එක බලන්න..

    "රැකියාවන් සොයන්නේ නැතුව ඔගොල්ලා ඔක්කොම ව්‍යවසායකයෝ වෙන්න ඕන"
    මාරම විශන් එකක් බන්. මූව දිනවන්නම ඕන.

    https://www.facebook.com/watch/?v=987548094945581

    ekatanam GOTA ta nodi ba wage , a unata ban wate inna un including mahinda nisa denna hiten na :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ekatanam GOTA ta nodi ba wage , a unata ban wate inna un including mahinda nisa denna hiten na :yes:

    katin bathala hitawannanam katath puluwan... ehema kiyana kiyana eka trust karanna puluwan politician la nam ada me rata methana neme tiyenne :rolleyes: ubalath ane manda.. minihekge history eka kriyakalapaya ookkom balala decide karanne natuw eka paratama uda ya yanwa
     
    • Love
    Reactions: Heshan Daminda

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    dan oya katada chande denne?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    පොන්න්ස් ව්‍යවසාය කියන්නෙ මෙන්න මේකට. තොපේ පුතානෝට ඉතින් මේ වගේ දේවල් තේරෙන්නෙ නෑ කියල මැරෙන්නයැ.

    munta teren na newei ban terun ganna ona kamak na. GDP 2% adui dan. O/L failed ekek president karannna yana hati balapanko
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dan oya katada chande denne?

    man denne moketa hari egena gatta history eka ajuth nati ekekta. nadu polimak nati eketa. ekath hitunoth vitara. othara prasiddiye boru kiyana set eke 100% sure okun oya kiyana ewa karanne ne kiyala. habei aluth eketa tiyana chance eka 50% 50%. man 100% sure nati ekekta wada 50% sure kenekta denawa. :yes:
     
    • Love
    Reactions: SLBlackKnight

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පොන්න්ස් ව්‍යවසාය කියන්නෙ මෙන්න මේකට. තොපේ පුතානෝට ඉතින් මේ වගේ දේවල් තේරෙන්නෙ නෑ කියල මැරෙන්නයැ.

    අනේ පලයන් ගොබ්බයෝ, මේ මොන පොල් කාවයියෙක්ද?? මූ දන්න Entrepreneurship හොඳයි උඹලා වගේ හරමානිස්ලාට.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ පලයන් ගොබ්බයෝ, මේ මොන පොල් කාවයියෙක්ද?? මූ දන්න Entrepreneurship හොඳයි උඹලා වගේ හරමානිස්ලාට.

    එතකොට සජිත්ගෙ ප්‍රතිපත්තිය මොකක්ද බ්‍රෝ?