ගෝඨා ජනපති වු විගස සයින්දමරුදුවලට නගර සභ&#3535

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨා ජනපති වු විගස සයින්දමරුදුවලට නගර සභ&#3535

    දෙරණේ දාලා තියෙන්නේ :cool:

    කමක් නැහැ ඉතින් එත් මේක වෙන කව්රුහරි කිව්වනම් බය්යෝ ...:lol:

    77391558_423417765253466_6440860951401988096_n.jpg

    http://sinhala.adaderana.lk/news/12...ගස-සයින්දමරුදුවලට-නගර-සභාවක්-ලබා-දෙනවා-බැසිල්
     
    • Haha
    Reactions: Xi Jinping

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මුස්ලිම් අයිතිවාසිකම් නම් ඉතින් මොනවද?
    වෙනම කෑම
    වෙනම උසාවි
    වෙනම බැංකු....
    දීපල්ලා ආයෙත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,786
    113
    මට නම් කොයිකත් එකයි. උබලට කැමති එකක් තෝරගනිල්ලා

    Option: 1
    විය යුතු දේ සිදුවෙමින් පවතී. ගමකට වැඩක් කරන්න ප්‍රාදේශීය සභාවක් නගර සභාවක් තියෙන්න ඕන. ඒ අවශ්‍ය දේවල් නොදී ඉඳලා ඒ මිනිස්සුන්ව අන්තවාදයට තල්ලු කරන්න පාර කපනව නම් සිංහල අය හැටියට අපිත් කරන්නෙ වරදක්

    Option: 2

    ඕකුන්ට ඔය වගේ බොරු පොරොන්දු දීලා හරි ඡන්ද ගන්න පුළුවන් නම් ඒකයි මේ වෙලාවෙ කරන්න ඕනේ. කවුරුත් බය වෙන්න එපා. මෙහෙම කිව්වට මුන්ට මේ කිසිම දෙයක් දෙන්නෙ නෑ. මේ බොරු පොරොන්දු වලට කලකිරිලා ඡන්දෙ නොදී ඉන්න තරම් සිංහල අපි මෝඩයො නෙවේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    Negative Feedback ලබා ඇති ( රතු කොටු ) profile සඳහා සහයෝගය දීමෙන් වලකින්න.... එළකිරිය පිරිසිදු කරමු...
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    නගර සභා වගේද බ්‍රදර් ස්ව්‍යඃපාලන අයිතිය
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    නොවැම්බර් 17 වනදා නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් පසුව ඔහුගේ පළමු රාජකාරිය ලෙස සයින්දමර්දු ප්‍රදේශයට නගර සභාවක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර සහතික කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

    "අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා සහතික කළා, අනිවාර්යයෙන්ම මේ රටේ 16 වෙනිදා ඔබගේ ඡන්දයෙන් යුතුකම ඉෂ්ඨ කළ හැටියෙම මේ රටේ ජනාධිපති හැටියට 17 වෙනිදා පත්වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළවෙනි කාර්යය මේ සයින්දමර්දුවලට දෙන එක.

    ඔබෙන් එක ඉල්ලීමක් කරනවා, ඒ නගර සභාවේ ගොඩනැගිල්ලෙ මුල්ගල තියන්න මටත් එන්න කියන්න කියලා" යනුවෙන් ඒ මහතා පොරොන්දුව ලබා දුන්නේය.

    බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (11) පස්වරුවේ සයින්දමර්දු ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

    සයින්දමර්දු යනු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් ඉතාම සක්‍රීයව සිටි ප්‍රදේශයකි.

    බැසිල්ගේ අවබෝධතා ගිවිසුමේ තවත් පොරොන්දු ඇත්දැයි අප දන්නේ ද නැත. කෙසේවෙතත් මේ පොරොන්දුව එක්සත් ජාතික පක්ෂය විසින් ලබාදුන්නා නම්, මෙවැනි ගිවිසුමක් එජාපය අත්සන් කළා නම් පොහොට්ටුවේ සිටින අමු සිංහල ජාතිවාදීන් මීට එරෙහිව රට දෙවනත් කරන්නට ඉඩ තිබුණු බව නම් පැහැදිලිය.

    https://www.lankanewsweb.net/sinhal...-රාජකාරිය-ලෙස-සයින්දමර්දුවට-නගරසභාවක්-දෙනවා--
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සුලු ජාතික චන්ද නම් 1%ක්වත් ගෝටට නෑ.දහයෙන් එකක් තියා සීයෙන් එකක්වත් මූට චන්දය දෙන එකක් නෑ.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    දෙරණේ දාලා තියෙන්නේ :cool:

    කමක් නැහැ ඉතින් එත් මේක වෙන කව්රුහරි කිව්වනම් බය්යෝ ...:lol:

    77391558_423417765253466_6440860951401988096_n.jpg

    http://sinhala.adaderana.lk/news/12...ගස-සයින්දමරුදුවලට-නගර-සභාවක්-ලබා-දෙනවා-බැසිල්

    මේක ජෙප්පො හරි Toyyo හරි කිව්වනම් විමලෙ ගම්මන්පිල සතුට වැඩි කමට මැරෙන්නෙ... දෙවිදත්තර නිකයෙ හාමුදුරුවො ගිනි තියගෙන දැන් එහෙනම්
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මට නම් කොයිකත් එකයි. උබලට කැමති එකක් තෝරගනිල්ලා

    Option: 1
    විය යුතු දේ සිදුවෙමින් පවතී. ගමකට වැඩක් කරන්න ප්‍රාදේශීය සභාවක් නගර සභාවක් තියෙන්න ඕන. ඒ අවශ්‍ය දේවල් නොදී ඉඳලා ඒ මිනිස්සුන්ව අන්තවාදයට තල්ලු කරන්න පාර කපනව නම් සිංහල අය හැටියට අපිත් කරන්නෙ වරදක්

    Option: 2

    ඕකුන්ට ඔය වගේ බොරු පොරොන්දු දීලා හරි ඡන්ද ගන්න පුළුවන් නම් ඒකයි මේ වෙලාවෙ කරන්න ඕනේ. කවුරුත් බය වෙන්න එපා. මෙහෙම කිව්වට මුන්ට මේ කිසිම දෙයක් දෙන්නෙ නෑ. මේ බොරු පොරොන්දු වලට කලකිරිලා ඡන්දෙ නොදී ඉන්න තරම් සිංහල අපි මෝඩයො නෙවේ.

    :yes::yes:
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    UNP උන් බයවෙලා තියෙන තරමක්.මඩ ගහන්නෙ තැපෑලෙන්.

    මුන් තාම හිතන්නෙ සජියා දිනයි කියලා............
    :P:P
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මං මේ බැලුවේ සජිත්ගෙයි ගෝඨාගෙයි පළමුවම කරන රාජකාරි කීයක් දැන් කියල තියෙනවද කියල...
     
    Similar threads