පාවෙන_ඡන්ද

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ලංකාවෙ කොන්ද කෙලින් තියාගෙන ඉන්න තරුණ පරපුරක් ඉන්නෙක ගැන මටනම් අවන්කවම සතුටුයි.​

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අම්මෝ මෙන්න මෙයා කොන්ද කෙලින් තියෙන පාවෙන චන්දයක් ලු:shocked::shocked::shocked:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    76773192_2545956245453317_3934689526357688320_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙවර සජිත් චන්ද ව්‍යාපාරයට පිවිසියේ තාප්ප පුරා මුනත්තහඩුව ප්‍රදර්ශණය කරමින්ය.... සිස්ටම් චේන්ජ් කරන්නට ඉතිහාසයේ සිට කෑ මොර දුන් උන්ද තාප්පවල විරිත්තන ප්‍රවණතාවයක් මෙවර මුලදී දක්නට ලැබිණි. සැබෑවටම පරිසරයට ආදරය කරන පරිසරය ගැන හිතන බව ඔප්පු කල ගෝඨා මේ සිස්ටම් එක වෙනස් කරන ලදි.... අනික් උන්ටද මීට අවනත වනවා හැර විකල්ප නැතිවිය... පෝස්ටර් නොමැතිව ගෝඨා ජන හදවත්වලට ලංවිය.... තරුණ පරපුර මේ චේන්ජ් එකට හොදටම කැමතිය. එය 16 පෙන්වා දෙනු ඇත.
     
    • Like
    Reactions: sidathsaumya

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මෙවර සජිත් චන්ද ව්‍යාපාරයට පිවිසියේ තාප්ප පුරා මුනත්තහඩුව ප්‍රදර්ශණය කරමින්ය.... සිස්ටම් චේන්ජ් කරන්නට ඉතිහාසයේ සිට කෑ මොර දුන් උන්ද තාප්පවල විරිත්තන ප්‍රවණතාවයක් මෙවර මුලදී දක්නට ලැබිණි. සැබෑවටම පරිසරයට ආදරය කරන පරිසරය ගැන හිතන බව ඔප්පු කල ගෝඨා මේ සිස්ටම් එක වෙනස් කරන ලදි.... අනික් උන්ටද මීට අවනත වනවා හැර විකල්ප නැතිවිය... පෝස්ටර් නොමැතිව ගෝඨා ජන හදවත්වලට ලංවිය.... තරුණ පරපුර මේ චේන්ජ් එකට හොදටම කැමතිය. එය 16 පෙන්වා දෙනු ඇත.

    Ekenma....:yes::yes::yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මෙවර සජිත් චන්ද ව්‍යාපාරයට පිවිසියේ තාප්ප පුරා මුනත්තහඩුව ප්‍රදර්ශණය කරමින්ය.... සිස්ටම් චේන්ජ් කරන්නට ඉතිහාසයේ සිට කෑ මොර දුන් උන්ද තාප්පවල විරිත්තන ප්‍රවණතාවයක් මෙවර මුලදී දක්නට ලැබිණි. සැබෑවටම පරිසරයට ආදරය කරන පරිසරය ගැන හිතන බව ඔප්පු කල ගෝඨා මේ සිස්ටම් එක වෙනස් කරන ලදි.... අනික් උන්ටද මීට අවනත වනවා හැර විකල්ප නැතිවිය... පෝස්ටර් නොමැතිව ගෝඨා ජන හදවත්වලට ලංවිය.... තරුණ පරපුර මේ චේන්ජ් එකට හොදටම කැමතිය. එය 16 පෙන්වා දෙනු ඇත.

    :cool::cool:
     
    අනිවා,
    සිස්ටම් එක වෙනස් කරනන ගිය විකල්ප අයියලා දැන් ඉතුරු වෙලා ඉන්නවාද ඔක්කොම එලි පිට unp යට කඩේ යනවා :lol::lol: