ඡන්ද_වැඩ

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඡන්ද වැඩ (election duty) වලට පෞද්ගලික අංශයේ සේවකයින්ට යන්න බැරිද?
    මට ආසයි ඒ අද්දැකීම අරගන්න පොලින් බූත් වල හරි ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථානයක හරි වැඩ කරන්න, ස්වේච්ඡා සේවකයෙක් විදියට.
    ලබන පාර්ලිමේන්තු මැතිවරණෙදි වගේ.
    එහෙම කරන්න පුලුවන් අවස්ථාවක් රාජ්‍ය සේවක නොවන අපිට තියෙනවද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගෝටා සර් ආවම ඊලග පාර චන්දෙට පුළුවන් වෙයි..
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අහල තියෙන ප්‍රශ්නෙට උත්තරයක් දියල්ල දන්නවනම්, වෙන අනං මනං කියවන්නෙ නැතුව.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අහල තියෙන ප්‍රශ්නෙට උත්තරයක් දියල්ල දන්නවනම්, වෙන අනං මනං කියවන්නෙ නැතුව.
    උබ ආසයි කියලා පෞද්ගලික අංශේ උන්ට කරන්න පුළුවන්ද රජයේ රැකියාවක් නිවාඩු තිබ්බා කියලා.. ඉලෙක්ෂන් ඩියුටි කියන්නේ රාජ්‍ය රැකියාවක්.. එකට කොහොමද පෞද්ගලික උන්ව ගන්නේ.. ඒක හරියට ඉමිග්රේෂන් එකේ උන් නිවාඩු යනකොට සම්පත් බැංකුවේ කෑෂ් ඔෆිසරයා දැම්මා වගේ වැඩක්නේ..
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    උබ ආසයි කියලා පෞද්ගලික අංශේ උන්ට කරන්න පුළුවන්ද රජයේ රැකියාවක් නිවාඩු තිබ්බා කියලා.. ඉලෙක්ෂන් ඩියුටි කියන්නේ රාජ්‍ය රැකියාවක්.. එකට කොහොමද පෞද්ගලික උන්ව ගන්නේ.. ඒක හරියට ඉමිග්රේෂන් එකේ උන් නිවාඩු යනකොට සම්පත් බැංකුවේ කෑෂ් ඔෆිසරයා දැම්මා වගේ වැඩක්නේ..

    එහෙමද? ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ කියල හිතෙන්නෙ නැද්ද? election duty යන්න subject matter expertල වෙන්න ඕනෙ නෑනෙ. කුමක් හෝ නිර්ණායකයක් මත පදනම් වෙල (උ. දා: පිලිගත් උපාධියක් සහ වයස 25ට වැඩි) ඕනෙම ලාංකික පුරවැසියෙකුට election duty කරන්න දුන්නනම් හොඳයි නේද? එහෙම උනා නම් ස්වෙච්ඡා සේවයක් නිසා වැ‍ටුප් වියදමත් අඩුවෙනව. ඡන්දෙ වැඩ තෘප්තියකින් කරන පිරිසකුත් ‍රැස් වෙනව.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    theard bump කර කර ඉන්නේ නැතුව වැස්සට ඉස්සරලා , දාන චන්දයක් හොදට හිතල දාන්න , ඔන්න අපි නම් උදේම දැම්ම චන්දෙ :yes:

    එළකිරි මොරටු සාමාජික
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙමද? ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ කියල හිතෙන්නෙ නැද්ද? election duty යන්න subject matter expertල වෙන්න ඕනෙ නෑනෙ. කුමක් හෝ නිර්ණායකයක් මත පදනම් වෙල (උ. දා: පිලිගත් උපාධියක් සහ වයස 25ට වැඩි) ඕනෙම ලාංකික පුරවැසියෙකුට election duty කරන්න දුන්නනම් හොඳයි නේද? එහෙම උනා නම් ස්වෙච්ඡා සේවයක් නිසා වැ‍ටුප් වියදමත් අඩුවෙනව. ඡන්දෙ වැඩ තෘප්තියකින් කරන පිරිසකුත් ‍රැස් වෙනව.
    උපාදියක් ගැහුවා කියලා චන්දෙ ඩියුටි කරන්න සුදුදුකමක් නැහැ.. මේවල කැටගරි තියනවා.. එහෙනම් ටියුෂන් මාස්ටර්ලටත් පුළුවන්නේ O/L A/L ප්‍රශ්න පත්තර බලලා පේපර් මාකින් යන්න.. පරිපාලන සේවයේ ඉන්න අයට තමා මේවල ලොකු තනතුරු හිමි වෙන්නේ.. මැතවරණ දෙපාර්තමේන්තුව පෞද්ගලිකරණය කරලා නැහැ තවම.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    සාරුව සුනිල්ගේ දූෂණ නඩුවේ තීන්දුව ජනවාරි 09

    බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ලබන ජනවාරි 09 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා දින නියම කළේය.
    2012 වසරේ මැයි 23 හා ජූලි 02 යන දින අතරතුරදී තමා යටතේ සේවය කරන පුද්ගලයෙකුගේ බාල වයස්කාර දියණියක අපහරණයට ලක්කළ බවට සාරුව සුනිල්ට චෝදනා එල්ල විය. අකුරැස්ස ප්‍රදේශයේ අවන්හලකදී මෙම දූෂණය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළේය.
    අද මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ එවකට බාල වයස්කාරියක වූ දූෂණයට ලක් වූ තරුණිය වසර හයකට පසුව අධිකරණ හමුවේ සාක්ෂි දෙමින් විත්තිකරු තමන්ව දූෂණය නොකළ බව හා වෙනත් පුද්ගලයන් තිදෙනෙකු ලිංගික අතවර කළ බව ප්‍රකාශ කර තිබෙන නමුත් මීට පෙර ඇය ළමාරක්ෂණ අධිකාරිය හමුවේ ලබා දී තිබෙන සාක්ෂි ප්‍රමාණවත් බවයි.
    ඇය මේ වනවිට විවාහක කාන්තාවක් වන අතර කුමන හේතුවක් මත හෝ සාක්ෂි වෙනස් කිරීමට කටයුතු කළද ළමාරක්ෂණ අධිකාරිය හමුවේ ලබා දී තිබෙන සාක්ෂි විත්තිකරුට එරෙහිව ඇති චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් බව ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පවසා තිබෙනවා. එසේම ඇය සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍යවරිය හා පරිවාස නිළධාරිනිය ඇතුළු ස්වාධීන පාර්ශ්ව විසින් සහ විමර්ශන නිළධාරීන් සොයාගෙන ඇති සාක්ෂි අනුව විත්තිකරු මෙම චෝදනාවට වැරදිකරු බවට තහවුරු කළහැකි බව ද ඔහු අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
    රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එකී අධිචෝදනාවට විත්තිකරු වන සාරුව ලියනගේ සුනිල් නමැත්තා වැරදිකරු කරන ලෙසයි.
    කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන ජනවාරි 09 වැනිදා දක්වා කල් තැබූ අතර ඉදිරි සති දෙකක කාලය තුළ නඩුවට අදාල ලිඛිත දේශන ඉදිරිපත් කරන්නැයි දෙපාර්ශ්වයට නියෝග කළේය.
    රාජපක්ෂ පාලන සමයේ සිටි අපකීර්තිමත්ම ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වූ සාරුව සුනිල් නමැත්තා කාන්තාවන් 100 ක් දූෂණය කොට එය සැමරීම සඳහා සුපිරි සාදයක් ද පවත්වා තිබිණි. කෙසේ වෙතත් ඔහුගේ නොමනා ක්‍රියාවන්වලට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් රාජපක්ෂලා එම අවනීතික ක්‍රියා නොදුටුවා සේ සිටියේය






    https://www.lankanewsweb.net/sinhala/
     

    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy
    SPO kenekta thamange golayek widihata rajaye sewakayek nowana kenek wa geniyanna puluwan issara dan nan kohomada danne ne, habei eyata tiyenne ballot box eka ussagena yanawa wage weda