BBC බොරු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්න මේ ලින්ක් එකට ගිහින් මේ වීඩියෝ එකට විරුද්ධව පෙටිෂන් එක සබ්මිට් කරන. එංගලන්තේ ඉන්න කොටි ඩයස්පෝරාව BBC එකට බොරු කියලා බොරු ප්‍රචාර යවනවා

    https://www.change.org/p/director-g...ir-material-is-encouraging-hatred?signed=true

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    BBC කාරයෝ ගෝඨට විතරක් නෙමෙයි බං ට්‍රම්ප් කාරයවත් කිච කරනව..සයින් කරන්නම්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක රිපෝර්ට් කළා නං හරි නෙඩ්

    අන්ලයික් ගොඩක් තියනවා ඒත් අයින් කරලා නෑ. ඕක ගැන අසාම් අමීනුත් ලියලා තිබුණා. වීඩියෝ එකේ කොමෙන්ට්ස් ඩිසේබල් කරලා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අන්ලයික් ගොඩක් තියනවා ඒත් අයින් කරලා නෑ. ඕක ගැන අසාම් අමීනුත් ලියලා තිබුණා. වීඩියෝ එකේ කොමෙන්ට්ස් ඩිසේබල් කරලා

    අමීන් කාරයා මොකෝ කියන්නෙ ඕක ගැන.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අමීන් කාරයා මොකෝ කියන්නෙ ඕක ගැන.

    📢 Hello All ⚠️
    It is very unfortunate to see once again that I am being targeted and accused for certain things that I have not been part of.
    Let me again make it very clear, the organisation I work for has so many channels with many staff. I am just one among the 11 fellow Sri Lankans working for BBC Sinhala channel. Do note that all these channels work independently & separately.
    If you have any suggestions, concerns and complaints please use this complaint form 👇

    https://www.bbc.co.uk/contact/complaints/make-a-complaint/…

    I go out of the way to provide you with the latest, breaking and interesting news objectively. I share all my reports in my Twitter and Facebook platforms.
    As you know I am always available to reply if you have any clarification over my reporting.
    Thank you
    AA
     
    :)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    done.මම මේක දැම්මේ ගෝටාට කඩේ යන එකෙක් විදියට නෙමේ මොකද මේ හැමෝගෙම සෑහෙන්න වැරදි තියෙන නිසා. හැබැයි BBC කාරයෝ තනි බොරුවක් දාන්නේ.
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    BBC is the one tried to portrait the Easter Attack on Sinhalese Buddhists. I mean they are really unprofessional for a global news company.

    Please report the youtube video.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොටි ඇවිත් බොරු කියලා මුන්ව අන්දන්න? :lol:

    මැරිලා ඉපදිලාද..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    done.මම මේක දැම්මේ ගෝටාට කඩේ යන එකෙක් විදියට නෙමේ මොකද මේ හැමෝගෙම සෑහෙන්න වැරදි තියෙන නිසා. හැබැයි BBC කාරයෝ තනි බොරුවක් දාන්නේ.

    ඔව් ඕවා තනිකර එහෙ ඉන්න කොටි ඩයස්පෝරා අනුග්‍රහයෙන් කරන්නේ :angry: