English to Singhala

Mar 9, 2010
432
16
0
කව්රු හරි පින්වතෙක් මට මේක ට්‍රාන්ස්ලෙට් කරලා දෙන්න. :yes:



ඔබගේ ලිපිය අනුව අපගේ බදුකාල සීමාව අවසාන බැවින් ඉහත සඳහන් ඉඩමෙන් ඉවත් වන ලෙස දන්වා තිබුනද අප වියාපෘතියේ වැඩ කටයුතු තවත් මාස කිහිපයක් පවතින බැවින් කරුණාකර බදු සීමාව දීර්ඝ කිරීමට කටයුතු කරන්න.
 

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,422
    3,096
    113
    Although you have informed us through your letter to vacate the above mentioned land due to expiration of lease we hereby request you to extend the lease by a few more months owing to the fact that our project has not yet been completed.



    direct translation ekak mama oya kare. oka thawa pahadiliwa kiyannath puluwan sentences dekakin wage.