Anker Soundcore Liberty Air 2 - Better Than The Galaxy Buds

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    InstaSave-810x914.jpg

    Last edited:

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඔය ඇන්කර් මගුල් නම් ගන්න එපා බන්. මම අර වයර් එක තියෙන Bluehtooth එක අරන් මාස 6ක් ගියේ නෑ වැඩ නැතුව ගියා. බැටරිය චාර්ජ් වෙන්නෑ.
     
    • Haha
    Reactions: dimuthmike

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    ඔය ඇන්කර් මගුල් නම් ගන්න එපා බන්. මම අර වයර් එක තියෙන Bluehtooth එක අරන් මාස 6ක් ගියේ නෑ වැඩ නැතුව ගියා. බැටරිය චාර්ජ් වෙන්නෑ.

    :shocked:Mama nam oya ahuwamai ANKER brand eka gana oya wage complaint ekak karanawa.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    :shocked:Mama nam oya ahuwamai ANKER brand eka gana oya wage complaint ekak karanawa.

    පලයන් බන් යන්න උබ දන්න ලබ්බ තමයි. උන්ගේ ෆෝරම් එක බලපන් කොච්චර තියෙනවද කයිල not charging issue එක ගැන. ඕනනම් මම දාපු ක්ම්පේන් එකේ ස්ක්‍රීන් ෂෝට් එකකුත් දාන්නම්. ගොඩක් ඒව අවුරුද්දකින් හෝ ඊට අඩුවෙන් ඉවරයි. ඒක අවුලක් නැත්නම් ගනින්.
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    ඔය ඇන්කර් මගුල් නම් ගන්න එපා බන්. මම අර වයර් එක තියෙන Bluehtooth එක අරන් මාස 6ක් ගියේ නෑ වැඩ නැතුව ගියා. බැටරිය චාර්ජ් වෙන්නෑ.

    Boru kiyannepa ban....ehema wenne na..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    ඔය ඇන්කර් මගුල් නම් ගන්න එපා බන්. මම අර වයර් එක තියෙන Bluehtooth එක අරන් මාස 6ක් ගියේ නෑ වැඩ නැතුව ගියා. බැටරිය චාර්ජ් වෙන්නෑ.
    Ane yako pacha halanna epa..anker kiyanne quality brand ekak..