ප්‍රතිපත්ති ප්‍රකාශය - එළකිරි රතුකොටු පෙ&#3515

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    ප්‍රතිපත්ති ප්‍රකාශය - එළකිරි රතුකොටු පෙ&#3515

    අපගේ සියළුම පක්‍ෂ සාමාජිකයින් සඳහා දෝත පුරා රෙප් ලබාදේ:love::love:

    අප පක්‍ෂය හා එක්වන ජේෂ්ඨතම සාමාජිකයන් හට ඇමති තනතුරු ( අනෙකුත් සාමාජිකයින් සඳහා නියෝජ්‍ය අමාත්‍යධුර හා ආසන අමාත්‍යංශ ලේකම් තනතුරු ලබාදේ):):)

    සමරිසි පක්‍ෂය වෙත ගොස් ඉරාගත් අය සඳහා නොමිලේ ඉදිකටු:P:P

    පක්ෂ සාමාජිකයින්ගේ ලිංගික ශක්තිය වැඩි කිරීම ඔස්සේ කිරිය තුළට ශක්තිමත් අනාගත පරපුරක් එක්කරගැනීමේ අභිලාෂයෙන් සියළු සාමාජිකයින් හට බලවත් දේශීය වාජීකරණ වට්ටෝරු

    පක්ෂ සාමාජිකයින් පක්ෂයේ සාමාජිකත්වය දරණ කාලසීමාව තුළදී රතුවන විට සෑම විටම නිල් කිරීම සඳහා අවශ්‍ය කටයුතු හා ප්‍රතිපාධන වෙන් කෙරේ

    මිට අමතරව තවත් බොහෝ දේ ?..

    (කොන්දේසි සහිතයි)
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    පට්ටමක් දීපන් සපෝර්ට් කරන්න...නැතුව බෑ......:no::no::no:

    මෙතැන් පටන් අප එළකිරි රතුකොටු පෙරමුණේ ප්‍රධාන ආසන සංවිධායක ධුරය ඔබට පිරිනැමේ

    I'm in....

    :love::love::love:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙතැන් පටන් අප එළකිරි රතුකොටු පෙරමුණේ ප්‍රධාන ආසන සංවිධායක ධුරය ඔබට පිරිනැමේ



    :love::love::love:

    ටිකක් ඉඳපන් බලන්න...ජාතික සංවිධායක දෙනවලු මට වෙන එකකින්...වැඩිම offer එකට තමයි ඉතින්