.kodg virus eka remove karana danna kenek innawada

applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    e site walata dan yanna denne ne block karanawa

    virus එක ක්ලීන් කලාද?නැත්නම් දැන්ම මැල්වෙයා බයිට් Malwarebyte වගේ එකක් දාල ස්කෑන් කරල රිමූව් කරපන්..
    ඉන්ෆෙක්ට් වෙලා තියෙද්දි ඉන්ටර්නෙට් යන්න එපා,වෙන කොහෙන්හරි ඩවුන්ලෝඩ් කරලා දාගනින්..
    උඹට හදිස්සියේ ඕන ෆයිල්ස් තියෙනවද?
    ඒවා ඔක්කොම එක්ස්ටර්නල් එකකකට කොපි කරලා තියාගනින්..තව මාස දෙක තුනකින් ඕක ඩික්‍රිප්ට් කරන්න ටූල් එකක් ඒනවා..එතකොට මන් උඹට ඒක එවන්නම්..
    ඊට පස්සේ මැසින් එක ෆෝමැට් කරපන්..
     
    MEngineer

    Active member
  • virus එක ක්ලීන් කලාද?නැත්නම් දැන්ම මැල්වෙයා බයිට් Malwarebyte වගේ එකක් දාල ස්කෑන් කරල රිමූව් කරපන්..

    free denawada