අතේ තිබ්බ ජනාදිපතිකම
මොකෙක් හරි පොදු එකෙක් ආපහු දාලා දිනාගන්න තිබ්බ එක අන්තිමට අලියෙක් දාන්න ගිහින් විකුනලා දැම්මා.බිම් මට්ටමෙන් අවම චන්ද ආවේ. නුවර එලියෙන් හිතුව තරම් නෑ.බදුල්ල කොලඹ පැරදි. පාවෙන චන්ද ආකර්ශනය කරන්න එකෙක් දාන්න තිබ්බෙ.එතන තමයි දිනුම.සුලු ජාතික නෙවෙයි.පාවෙන චන්ද ෂීරො ආවේ.දෙමල මුස්ලිම් උපරිම ආවා.වතු චන්ද සාමන්‍යෙයෙන් එන ගාන.
වැඩි ඇමතිකම් ලොකු ඇමතිකම් ගන්න ගිහින් බූරුවො ටිකක් එක්ක කෙල උනා.යූන්පි ආධුනික ඇමතිලාගේ පෙනුම තියෙනවා.කට තියෙනවා.මොලේ නෑ.පුත්තලම් බූරුවො.ඉතින් ඒ වගේ හරක් එක්ක ආන්ඩුවක් ගෙනියලා වැඩක් නෑ,ඉලෙක්ෂන් කරලා වැඩක් නෑ,බලන්න ජේ ආර්ගේ ඇමතිලා,ලලිත්,ගාමිනි, රනිල්,මල්ලිමාරච්චි,විජමු,අතුකෝරාල, ටිරාන්,මැතිව්ස්, ප්‍රෙමචන්ද්‍ර, ජයසූරිය,රොනී,රන්ජිත්.කට්ට කයිරාටික චන්ද ගන්න පුලුවන් මිනිස්සු.ඒ වගේ එවුන් දැන් යූන්පි එකේ නෑ.ඔක්කොම ගොබ්බ සේනලා ඉන්නේ.උන් එක්ක මෙහෙමවත් යන එක ලොකු දෙයක්.