අතේ තිබ්බ ජනාදිපතිකම

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අතේ තිබ්බ ජනාදිපතිකම

    මොකෙක් හරි පොදු එකෙක් ආපහු දාලා දිනාගන්න තිබ්බ එක අන්තිමට අලියෙක් දාන්න ගිහින් විකුනලා දැම්මා.බිම් මට්ටමෙන් අවම චන්ද ආවේ. නුවර එලියෙන් හිතුව තරම් නෑ.බදුල්ල කොලඹ පැරදි. පාවෙන චන්ද ආකර්ශනය කරන්න එකෙක් දාන්න තිබ්බෙ.එතන තමයි දිනුම.සුලු ජාතික නෙවෙයි.පාවෙන චන්ද ෂීරො ආවේ.දෙමල මුස්ලිම් උපරිම ආවා.වතු චන්ද සාමන්‍යෙයෙන් එන ගාන.
    වැඩි ඇමතිකම් ලොකු ඇමතිකම් ගන්න ගිහින් බූරුවො ටිකක් එක්ක කෙල උනා.යූන්පි ආධුනික ඇමතිලාගේ පෙනුම තියෙනවා.කට තියෙනවා.මොලේ නෑ.පුත්තලම් බූරුවො.ඉතින් ඒ වගේ හරක් එක්ක ආන්ඩුවක් ගෙනියලා වැඩක් නෑ,ඉලෙක්ෂන් කරලා වැඩක් නෑ,බලන්න ජේ ආර්ගේ ඇමතිලා,ලලිත්,ගාමිනි, රනිල්,මල්ලිමාරච්චි,විජමු,අතුකෝරාල, ටිරාන්,මැතිව්ස්, ප්‍රෙමචන්ද්‍ර, ජයසූරිය,රොනී,රන්ජිත්.කට්ට කයිරාටික චන්ද ගන්න පුලුවන් මිනිස්සු.ඒ වගේ එවුන් දැන් යූන්පි එකේ නෑ.ඔක්කොම ගොබ්බ සේනලා ඉන්නේ.උන් එක්ක මෙහෙමවත් යන එක ලොකු දෙයක්.
     
    • Like
    Reactions: subash dushmantha

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අනිත් මෝඩාය සිරිසේන. ආන්ඩුවත් එක්ක සහයෝගයෙන් වැඩ කරානම් ඌට එක්කො තව අවුරුදු පහක් නමට ජනාධිපතිකම කර ගන්න තිබ්බ.නැත්තන් රනිල්ට ඉල්ලන්න දීලා අගමැතිකමට යන්න තිබ්බ. ශ්‍රී ලංකා කාරයි එකෙක්වත් දැන් ඉන්නවද දන්නේ නෑ සිරා එක්ක.මාර කඹ ගොඩක් එස්.බීලා ඩිලාන්ලා ගිල්ලෙව්වේ සිරාට.:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    UNP එක පරදින්න එකම හේතුව සජිත්.සජිත් යූන්පි එකේ බහුතරයට ගැලපෙන්නේ නෑ,.විශේෂයෙන්ම නාගරික චන්ද දායකයන්ට ඔහු මෝඩයෙක් සහ බූරු පුතෙක්.ඒ වගේම ප්‍රේමදාස මිනීමරු ඉතිහාසය තුල හිටපු කවුරුත් ආය ප්‍රේමදාස යුගයක් පතන්නේ නෑ.පාවෙන චන්ද බුද්ධිමතුන් බූරු පුතාලා පස්සේ යන්නේ නෑ.වික්ටර් අයිවන් කීවාට සජිත්ව ගැලවුම් කාරයෙක් විදිහට පීඩිත මිනිස්සු දකිනවා කියලා, එහෙම එකක් පේන්න තිබ්බේ නෑ.මුල් සිදගෙන පැරදුනා.පීඩිත මිනිස්සු ඔහු දැක්කේ බල ලෝබියෙක්, සහ බොරු කාරයෙක් විදිහට.මේක තමයි පරාජයේ ප්‍රධාන හේතුව.කිසිම කෙනෙක් සිංහල චන්ද ලක්ෂ 20ක් අරගෙන නෑ.ශ්‍රීමා පවා 1994 සිංහල චන්ද ලක්ෂ 24ක් ගත්තා. ඔහු ලොකු බොරුවක් කරා ගම් මට්ටම බිම් මට්ටම ඔහු ඉල්ලනවා කියලා.ඒ වගේම ඔහු ‍රැස්වීම් වලට කෘතිමව සෙනග පිරෙව්වා ඒක පෙන්වන්න.ඔහු කරපු බොරුව තුලම ඔහු විනාශ උනා.බොරුවෙන් ගෙනියන්න බෑ.සජිත් හිතන තරම් මිනිස්සු මෝඩයො නෙවෙයි.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,981
    9,528
    113
    එක තැනක නෑ
    Mechhara kal mamath deela thibbe unp ekata. Me para nam dunnr gotata. Mokada e manussayata witharai niwaradi dakmak thibbe lankawe hadanna one monawada saha dan thiyana dewal wala weradi gana. Anith un okkoma kata thiyanawata kiyawapu eka witharai kare. Me para gota hariyata weda karoth mokek dala wath, mawala wath gotawa ayin karanna ba.

    Sri lankikahek widihata hithala weda karapalla. Pakshekata kotu nowi. Me 2020 awurudda misak 1900 gana nemei. Dewal aluth wenna one aluth ideas thoyana ugath nayakayekta witharai survive wenna puluwan. Ehema nathuwa ara video edit karala damma wage gon athal deela minissunwa andanna tikak nemei godak amarui. Gon palakayo educate nathi unata me lankawe e e subject wala uparimeta giyapu minissu ona tharam innawa.

    Anna e dewal tika therum aran niweradi dakmak ekka awoth arenna wena gon athal dena ekekta nam apahu malata dinanna ba.
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    ela bn....:):)
     
    • Like
    Reactions: Error365!