den sepadha ?? ane apoi gotta baya

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,279
    3,554
    113
    Maligawatta
    සීඅයිඩී නිශාන්ත සිල්වා දරු පවුල සමග රට හැර යයි

    පසුගියදා මාරුවක් ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ පරීක්ෂණ මෙහෙය වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඊයේ (24දා) දහවල් සිය දරු පවුල සමඟ ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය බව වාර්තාවේ.
    ලසන්ත ඝාතනය, සුදුවෑන් මගින් තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම,ඩි ඒ රාජපක්ෂ ස්මාරක නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතන, උපාලි තෙන්නකෝන් පහරදීම,
    කීත් නොයාර් අඩන්තේට්ටම් කිරීම ඇතුළු

    විවිධ සංසිද්ධි පිලිබද විමර්ශනය කරමින් හා ඒවාට සාක්ෂි සමග නඩු පවරා තිබූ නිලධාරියකු වූ නිශාන්ත සිල්වා මේ ආකාරයට රට හැර ගොස් ඇත්තේ පොලිසියට නොදන්වා බවද වාර්තාවෙ.

    2018 නොවැම්බර් මස දින 52 රජයක් පිහිටවා තිබූ අවස්ථාවේද නිශාන්ත සිල්වා එම අපරාධ විමර්ශනයෙන් ඈත් කරමින් ඔහුව මීගමුව පොලිසියේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරුවක් ලබාදී තිබුණි.
    මීට ඉහත රටම කථාකළ සේයා සඳෙව්මි ඝාතනය,යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය, 2014 මහව කප්පම් සිද්ධිය ඇතුළු අපරාධ ගණනාවක විමර්ශන ඉතා සාර්ථක ලෙස මෙහෙයවූ නිලධාරියෙකු ලෙස නිශාන්ත සිල්වා ප්‍රකටව සිටියේය. ඔහුගේ සේවය යාපනයේ විනිසුරු ඉලංචේලියන් මහතාගේ ඇගයීමටද ලක්ව තිබුණි.

    නව රජය යටතේ දින කිහිපයක් තුළ සීඅයිඩී ප්‍රධානී ශානි අබේසේකරවද මෙකී පරීක්ෂණ වලින් ඈත් කරමින් මාරුවක් ලබාදී තිබුනේ ගාල්ලටය. නිශාන්ත සිල්වාටද එවැනි මාරුවක් හෝ වෙනත් දඩුවමකට ලක්වන්නට ඉව වැටී මේ ආකාරයට රටින් පිටව යන්නට ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,905
    113
    බුද්ධි අංශය අඩපණ කරල බොරු චෝදනා දාල බුද්ධි අංශ නිලධාරින් හිරේට යවල ඒක නැති කරල මේ රටට ආයෙත් පාරක් බෝම්බ ගහන්න පුළුවන් තත්වෙකට පත් කරපු අය. නිකන් පලයන් පොන්ස් කරන්න. තම්බි උබල කොහොමත් කැමතිනෙ ඒකට. උබලගෙ හුකාරිස් කතා දැන් ගනන් ගන්නෙ නෑ. රට දියුණු වෙනව. මිනිස්සු බයයි වැරදි කරන්න එච්චරයි. මෙතනින් එහාට උබ මොනව කිවුවත් මට ගාණකුත් නෑ
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    සීඅයිඩී නිශාන්ත සිල්වා දරු පවුල සමග රට හැර යයි

    පසුගියදා මාරුවක් ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ පරීක්ෂණ මෙහෙය වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඊයේ (24දා) දහවල් සිය දරු පවුල සමඟ ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය බව වාර්තාවේ.
    ලසන්ත ඝාතනය, සුදුවෑන් මගින් තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම,ඩි ඒ රාජපක්ෂ ස්මාරක නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතන, උපාලි තෙන්නකෝන් පහරදීම,
    කීත් නොයාර් අඩන්තේට්ටම් කිරීම ඇතුළු

    විවිධ සංසිද්ධි පිලිබද විමර්ශනය කරමින් හා ඒවාට සාක්ෂි සමග නඩු පවරා තිබූ නිලධාරියකු වූ නිශාන්ත සිල්වා මේ ආකාරයට රට හැර ගොස් ඇත්තේ පොලිසියට නොදන්වා බවද වාර්තාවෙ.

    2018 නොවැම්බර් මස දින 52 රජයක් පිහිටවා තිබූ අවස්ථාවේද නිශාන්ත සිල්වා එම අපරාධ විමර්ශනයෙන් ඈත් කරමින් ඔහුව මීගමුව පොලිසියේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරුවක් ලබාදී තිබුණි.
    මීට ඉහත රටම කථාකළ සේයා සඳෙව්මි ඝාතනය,යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය, 2014 මහව කප්පම් සිද්ධිය ඇතුළු අපරාධ ගණනාවක විමර්ශන ඉතා සාර්ථක ලෙස මෙහෙයවූ නිලධාරියෙකු ලෙස නිශාන්ත සිල්වා ප්‍රකටව සිටියේය. ඔහුගේ සේවය යාපනයේ විනිසුරු ඉලංචේලියන් මහතාගේ ඇගයීමටද ලක්ව තිබුණි.

    නව රජය යටතේ දින කිහිපයක් තුළ සීඅයිඩී ප්‍රධානී ශානි අබේසේකරවද මෙකී පරීක්ෂණ වලින් ඈත් කරමින් මාරුවක් ලබාදී තිබුනේ ගාල්ලටය. නිශාන්ත සිල්වාටද එවැනි මාරුවක් හෝ වෙනත් දඩුවමකට ලක්වන්නට ඉව වැටී මේ ආකාරයට රටින් පිටව යන්නට ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
    geri hambaya alith ekka &uke eragena den janadipathiwaranen peradila
    enawa aliyata *uka denna thawath
    allage walla
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1574668731321.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතිං අැයි බයේ පවුල පිටින්ම පැන්නෙ වැරදි කරල නැත්නම්?:lol:කලින් වීසා රෙඩි කරන්ම ඉඳලා..:lol:

    ශානි අබේසේකර රටින් පැනීමේ සූදානමක් - අත්අඩංගුවට ගන්නැයි, පාර්ශව රැසකින් ඉල්ලීම්

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මුන් කොහොමද පවුල පිටින් වෙන රටවල පදිංචියට යන්නේ ? කොහොමද එච්චර ඉක්මනට වෙන රටවල පුරවැසිකම අරන් තියාන ඉන්නේ ? කරලා තියෙන ජොබ් එකේ හැටියට skill විසා ගන්නත් බෑ නේ ? පාවා දීලද මෙහෙම යන්නේ ?
     
    Similar threads