පටි තද කර ගත් යුගය නැවතත්
ලබන අවුරුද්දේ ණයයි පොළියයි ගෙවන්න ආදායම මදි. පටි තදකර ගන්න ඕනෑ – අමරවීර
ලබන වසරේදී ණය වාරිකය සහ පොළිය ගෙවා දැමීම සඳහා රාජ්‍ය ආදායම මදිවන හෙයින් අමාරුකම් විඳ දරාගනිමින් සියල්ලන්ම කටයුතු කළ යුතු බව ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
රටේ ජනතාව මෙවර ඡන්දය භාවිතා කළේ බඩුමිල ගැන හෝ දෙනවායැයි කියූ පොරොන්දු ගැන සිතා නොවන බවත් මෙය රට ගැන සිතා ඡන්දය ප්‍රකාශ කිරීමක් ලෙස තමන් දකින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.